දකින දකින හැම එකාම "අයියා අයියා" ගානවා බන්. හු&ත. විලි ලැජ්ජාවේ බෑ. මට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල් උන් ඇවිත් අයියා කියනවා
. උබලට නැද්ද බන් මේ ලෙඩේ.
අද කාලේ කෙල්ලෝ හොයන්නෙත් ලාබල කොල්ලෝ නිසා කෙල්ලෙක්වත් සෙට් කරගන්න බැරි වෙයිද ?
. උබලට නැද්ද බන් මේ ලෙඩේ.
අද කාලේ කෙල්ලෝ හොයන්නෙත් ලාබල කොල්ලෝ නිසා කෙල්ලෙක්වත් සෙට් කරගන්න බැරි වෙයිද ?