ඇයි යකෝ ඇයි...

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දකින දකින හැම එකාම "අයියා අයියා" ගානවා බන්. හු&ත. විලි ලැජ්ජාවේ බෑ. මට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල් උන් ඇවිත් අයියා කියනවා :( . උබලට නැද්ද බන් මේ ලෙඩේ. :( අද කාලේ කෙල්ලෝ හොයන්නෙත් ලාබල කොල්ලෝ නිසා කෙල්ලෙක්වත් සෙට් කරගන්න බැරි වෙයිද ?
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Matath ehemai ban. Eye bags nisa wayasa penawa.

    මගේ රැවුල තමයි. අවුරුද්දකට වැඩි අන්තිමට රේසරෙකින් කපලා. හැමදාම වවෙනකොට සැලුන් එකෙන් කපන්නේ.
    රෙසරෙන් කපන්න මතකත් නැ. ගෙදර රෙසරෙකුත් නැ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දන්නේ නැහ් අයියේ
    කවුරු හරි උදව් කරයි :yes:
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ආපෝ..මට ඔහොම වෙලා තියෙනවා බන්.මම නම් ගණන් ගන්නේ නෑ
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ආපෝ..මට ඔහොම වෙලා තියෙනවා බන්.මම නම් ගණන් ගන්නේ නෑ

    එතකොට උබ උන්ට මල්ලි කියනවද ?
    උන් අයියා කිව්වාම මට උන්ට කතා කරන විදිය හිතාගන්න බැරි වෙනවා :eek:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    22 යි

    මටත් වයස 22යි බන්. මට උබේ සිඉන් එකේ අනිත් පැත්ත. ගොඩක් උන් හිතන්නේ මම තම ඉස්කෝලේ යන එකෙක් කියල. සිකරට් / අරක්කු ගන්න ගියත් ගොඩක් වෙලාවට ID පෙන්නන්න කියනව. ලබල පෙනුම තිබ්බ කියල කෙල්ලෝ කැමති වෙන්නේ නෑ බන් . එහෙනම් මට ඉන්න එපයි කෙල්ලෝ..:lol: උබට හොද personality එකක් ඇති, එක නිසා අනිත් අය අයිය කියනව ඇති...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එතකොට උබ උන්ට මල්ලි කියනවද ?
    උන් අයියා කිව්වාම මට උන්ට කතා කරන විදිය හිතාගන්න බැරි වෙනවා :eek:

    කුජීතයි බන්.පාරේ යනකොට ඉස්කෝලේ යන පොඩි එවුන් අංකල් කියනවා.
     
    Aug 9, 2015
    82
    3
    0
    bus wala kondo nan godak welawata aiye kiyala thamai kiyanne.eelanga mohothe sure nathi wayase unuth aiye kiyala thamai ban kiyanne.mahaththaya kiyanna akamathi un thamai goda welawata ohoma kiyanne.wayasa pena nisa newei unge hati ehemai