bike help එකක් ඕනේ

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    air filter eka baluwa, plug eka maaru karala baluwa, plug wire eka ena coil eka maaru karala baluwa, carb eka sudda karala, diapream ekath galola baluwa awulak ne,,air yana bata check kalaa, current eka ena wire ckeck kala,tapped edges karala baluwa,,,eth wadak une ne bn,,,idle hitinne ne ..mokak karannada kiyala therenne ne banlaaaa,,, :( :( :( :( :(
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    asankadinesg

    සහෝදර asankadinesg උබට කොහොම තුති පුදන්නද මන්ද බන්...හුගක් ස්තුති බන්...එළකිරි යාලුවෙක්ගෙන් අමතක නොවෙන උදව්වක් ලැබුනා ..උබට තව තවත් වැඩියෙන් ලැබෙන්න ඕනේ...;) ;) ;)

    අද ගියා asankadinesg ලගේ දිහා bike එක අරන්...carb එක පලු කරලා..සුපිරියටම clean කළා...එකින් එක check කළා ,,පැය 03 ක් විතර...එත් හරි ගියේ නැහැ... :( :(

    බලල බලල අන්තිමට වැඩ්ඩ් හොයාගත්තා කියහන්කෝ :shocked: :shocked:

    බැලින්නම් chock එකේ අවුලක්..cable එක කොටයි දාල තියෙන එක..එක නිසා chock එක දන්නෙම නැතුව ඇදිල හිටිනවා..එකෙන් තමයි IDLE case එකයි ගොළු වෙන එකයි හිමින් යනකොට..ආවේ :dull: :dull:

    බලපන් පොඩි case එකක් service එකේ එකටත් හොයාගන්න බැරි උනානේ ..carb /plug /air filter /ignition coil /tapped /timing chain /CDI /battery /petrol / ඔක්කොම චෙක් කරන්න උනානේ :( :( :(

    අම්බෝ දැන් නම් හරි. ;) ;) .මේ ටිකේම bike එක එපා වෙලා තිබුනේ ..මම නම් bike එක පාවිච්චි කරන්නේ ලෙසටම මචන්..එක නිසා..පොඩි හරි අවුලක් ගියොත් හිතටත් අවුල්... :( :(

    උබට පින් මචන් ....
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :cool::cool::cool:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව

    Oka mokakda mcho. Ubata wade satis nam echcharai.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Byk wala leda avilla hadanna danna kalin poddak galawala balanna oni. Yamaha service wala inna crew eke un goda denek byk eka gena hariyata dannewath na. Un parts danna tamai kiyanne service ekata giya gaman. Djlik ge byk eketh idle hitinne nati ekata karala tiyana dewal baluwama samahara dewal idle ekata kisima sambandayak nati dewal. E nisa ubalath service walata danakota parissamin.