Euro Truck Simulator 2

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    DLC ඩවුන්ලෝඩ් කරන්න බැහැ.. අලුත් වර්ශන් එකේ ටොරන්ටුවක් බාගනිං.. මං දැක්කා පෙරේදා අලුත්ම වර්ශන් එක දාලා තියෙනවා

    full game එකම බාන්න ඔනේද බන්????
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔය FH16 නෙමෙයි නේහ්..
    [/CENTER]

    දැන් කියපල්ලා මොන හු*තෙ FH16 එකක් ගැනද උබලා ඔය කියවන්නෙ කියලා..:growl::growl::growl::growl::growl::growl:මම ඉස්සෙල්ලා එකක් ගත්තා,,ඒක ක්ලැසික් එකලු,,,:oo::oo::oo:දැන් අරන් තියෙන එකත් නෙමයිලු...:dull::dull::dull:එහෙනම් අහවල් එකද චාමර..:frown::frown::frown:මටත් මල පනිනවා:sorry::sorry::sorry:

    ets2_00068.jpg

    ets2_00069.jpg

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    දැන් කියපල්ලා මොන හු*තෙ FH16 එකක් ගැනද උබලා ඔය කියවන්නෙ කියලා..:growl::growl::growl::growl::growl::growl:මම ඉස්සෙල්ලා එකක් ගත්තා,,ඒක ක්ලැසික් එකලු,,,:oo::oo::oo:දැන් අරන් තියෙන එකත් නෙමයිලු...:dull::dull::dull:එහෙනම් අහවල් එකද චාමර..:frown::frown::frown:මටත් මල පනිනවා:sorry::sorry::sorry:

    අදහස් කරලා තියෙන්නේ fh globetrotter XL 750hp එක වෙන්න ඕන.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    දැන් කියපල්ලා මොන හු*තෙ FH16 එකක් ගැනද උබලා ඔය කියවන්නෙ කියලා..:growl::growl::growl::growl::growl::growl:මම ඉස්සෙල්ලා එකක් ගත්තා,,ඒක ක්ලැසික් එකලු,,,:oo::oo::oo:දැන් අරන් තියෙන එකත් නෙමයිලු...:dull::dull::dull:එහෙනම් අහවල් එකද චාමර..:frown::frown::frown:මටත් මල පනිනවා:sorry::sorry::sorry:

    ets2_00068.jpg

    ets2_00069.jpg

    FH16 එක වත් FH 16 classic එකවත් නෙයි ඔය කියන්නේ
    Volvo FH globetrotter Xl එක
    මෙන්න මේක
    rAPObWg.png
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    RePost බුවා;19248763 said:
    ලොකු උදව්වක් ඕනේ/

    ලංකාවේ gaming steering wheel එකක් ගන්න තැනක් කියපල්ලකෝ.
    ගානත් එක්කම.

    31aZsTG%2BzUL.jpg

    අනේ ඔවු...පොඩි ගානකට ගන්න පුලුවක්න වෙයි ද...???
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    DLC ඩවුන්ලෝඩ් කරන්න බැහැ.. අලුත් වර්ශන් එකේ ටොරන්ටුවක් බාගනිං.. මං දැක්කා පෙරේදා අලුත්ම වර්ශන් එක දාලා තියෙනවා..:)

    ලින්කු ලින්කු ලින්කු ලින්කු ලින්කු
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    RePost බුවා;19248763 said:
    ලොකු උදව්වක් ඕනේ/

    ලංකාවේ gaming steering wheel එකක් ගන්න තැනක් කියපල්ලකෝ.
    ගානත් එක්කම.

    31aZsTG%2BzUL.jpg

    බඩා මාමා ගාව බඩු තියනවා :cool:
    මම ගණන් ඇහුවට මාමා කියන්නේ නෑ :(:growl:
     
    kivi2007

    Member
    Jun 2, 2007
    105
    34
    0
    මම drive ක්‍රන්නෙ Volvo FH globetrotter Xl එක මොඩ් 1 දැම්ම
    1200hp 895kW සුප්පා බන්ඩෙ
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේක දැකලා euro 2 එදාම බාගෙන දැන් ගහනවා ! :lol::lol:
    දැනට මට අල්ලලා ගියේ මේ දෙක !
    Mercedes Benz New Actros :love:
    ets2_00026.jpg
    Renault Premium Racing :love:
    ets2_00031.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Volvo FH16 Classic Globetrotter

    අනේ ඔවු...පොඩි ගානකට ගන්න පුලුවක්න වෙයි ද...???
    වැඩක් නෑ බං එව්වා.. අත තිව්වත් වාහනේ කැපෙනවා..:lol:

    ලින්කු ලින්කු ලින්කු ලින්කු ලින්කු
    අලුත් වර්ශන් එක නම් මේක..:cool:
    https://kat.cr/euro-truck-simulator-2-v-1-21-1s-28-dlc-2013-steam-rip-r-g-origins-t11455411.html

    මම නම් බෑවෙ නැහැ.. මහලොකු අප්ඩේට් එකක් කරල නැති නිසා..

    දැන් කියපල්ලා මොන හු*තෙ FH16 එකක් ගැනද උබලා ඔය කියවන්නෙ කියලා..:growl::growl::growl::growl::growl::growl:මම ඉස්සෙල්ලා එකක් ගත්තා,,ඒක ක්ලැසික් එකලු,,,:oo::oo::oo:දැන් අරන් තියෙන එකත් නෙමයිලු...:dull::dull::dull:එහෙනම් අහවල් එකද චාමර..:frown::frown::frown:මටත් මල පනිනවා:sorry::sorry::sorry:
    මේ තියෙන්නෙ උට්ටියෙ.. Volvo FH16 Classic Globetrotter.. :cool:
    තෝ ඔය විදියටද ට්‍රක් සිලෙක්ට් කරන්නෙ..:lol:
    ඔයිට වඩා ලේසියි අංක පිළිවෙලට තියෙන ඊතලේ ක්ලික් කරලා ගන්න එක.. ඊට පස්සෙ එතනම උඩ තියෙන Customize බට්න් එක ක්ලික් කරලා වැඩ වැඩ කරලා, එන්ජින් වෙනස් කරලා ගන්නවා බබා වගේ..:dull:

    f4I3ZtB.jpg

    DFikqMQ.jpg

    Euro Truck Simulator 2 v1.19.1s (26 DLC)(2015)​

    මෙකද අලුත් එක
    1.21.1.2s :cool:

    කොහොමද බං online play කරන්නේ..
    සල්ලි දීලා කී එකක් ගන්න ඕන..

    මේක දැකලා euro 2 එදාම බාගෙන දැන් ගහනවා ! :lol::lol:
    දැනට මට අල්ලලා ගියේ මේ දෙක !
    Mercedes Benz New Actros :love:
    Renault Premium Racing :love:

    Renault මල ජරාවක්.. ලස්සන විතරයි..:(