මේකේ නං වෙසල් වගේ කතාවුනේ නෑ වෙන කිසිම වාහනයක් ගැන
. කොටින්ම හොන්ඩා වෙසල් ගමන එක නතරකරා බරිම තැන
. Creed 1ගෙන් අහපං ඌ වාහන ගෙන්නන එකානේ.
තාම ආපු අලුත නිසා මුකුත්ම කියන්න අමාරුයි . Honda Vezzle 1කත් ඇවිල්ල ටික කාලයක් ගියාම තමයි කට්ටියටම තේරුනේ .
Nissan X-Trail 2015 Hybrid නම් දැනට කිසිම වරදක් කවුරුත් කියල නම් නෑ .


Nissan Xtrail 2015 HT32 Version 20X vs 2015 HNT32 vs 2015 NT32 venasa mokakdahttps://doc-04-3k-docs.googleusercontent.com/docs/securesc/jklt1l89qt329fb9mlmmdepmnu4uohkl/20c1tsev8i7bi7a3ojgicju5e81mfsch/1450526400000/00790579816072466333/00790579816072466333/0By7c7XeoMM6tdDlYWTJwTGtjS28?e=view&nonce=07aglnvqldifk&user=00790579816072466333&hash=s776e6pr5ka29qb3ok1hp7u0pebpkda7
Nissan Xtrail 2015 HT32 Version 20X එක ගෙන්නල දෙන්න පුළුවන් මචන් 74ක් වගේ වෙන්නේ.... new tax එකට.....
මීට කලින් නිසාන් සෙරීනා එක ආවා හයිබ්රිඩ්.මේකේ නං වෙසල් වගේ කතාවුනේ නෑ වෙන කිසිම වාහනයක් ගැන
. කොටින්ම හොන්ඩා වෙසල් ගමන එක නතරකරා බරිම තැන
. Creed 1ගෙන් අහපං ඌ වාහන ගෙන්නන එකානේ.
![]()
Mama AMW ganna inne, ungenam 86 k wenawa...
Sale ekakin Cost ekata wage gennuwoth 78K ~ 80K wath yai, 4x4 sunroof ehema tiyana eka...