Nissan X-Trail 2015 Hybrid

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මීට කලින් නිසාන් සෙරීනා එක ආවා හයිබ්‍රිඩ්.:rolleyes:මේකේ නං වෙසල් වගේ කතාවුනේ නෑ වෙන කිසිම වාහනයක් ගැන:D:yes:. කොටින්ම හොන්ඩා වෙසල් ගමන එක නතරකරා බරිම තැන:yes::rofl:. Creed 1ගෙන් අහපං ඌ වාහන ගෙන්නන එකානේ.:yes:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    තාම ආපු අලුත නිසා මුකුත්ම කියන්න අමාරුයි . Honda Vezzle 1කත් ඇවිල්ල ටික කාලයක් ගියාම තමයි කට්ටියටම තේරුනේ .
    Nissan X-Trail 2015 Hybrid නම් දැනට කිසිම වරදක් කවුරුත් කියල නම් නෑ .

    Vezel එකේ කේස් එක මොකක්ද බන්? :shocked:
     

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    ai uba AMW gen ganne? Pita ganna puluwan oka 80kata withara.. matanam oke passa thama allanne naththe. Outlander ekath balapan aluth eka.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mage aunty kenek mekak gaththa, interior eka nikan normal wage plastic wediy wage, mama hithanne tikak used ekak gaththe 72kata
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    Nissan Xtrail 2015 HT32 Version 20X vs 2015 HNT32 vs 2015 NT32 venasa mokakda
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මීට කලින් නිසාන් සෙරීනා එක ආවා හයිබ්‍රිඩ්.:rolleyes:මේකේ නං වෙසල් වගේ කතාවුනේ නෑ වෙන කිසිම වාහනයක් ගැන:D:yes:. කොටින්ම හොන්ඩා වෙසල් ගමන එක නතරකරා බරිම තැන:yes::rofl:. Creed 1ගෙන් අහපං ඌ වාහන ගෙන්නන එකානේ.:yes:

    thread එක දාන්නම්.
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    nissan x trail hybrid eke HNT32 , NT32 , HT32 kiyala thiyena model wala wenaskam monawada