බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,054
    387
    83
    සිංහලදීපේ
    ආයෙ මම බොන්නෙ නෑ රත්තරං
    අපෝ බීපුවහම නම් සසර කලකිරෙන වැඩ වෙලා තියෙනව බන්ස්...:baffled::baffled::baffled::baffled::baffled:

    මේ මම බොන්න පටන් ගත්ත කාලෙ උන වැඩක්....:dull::dull:අපි ගියා බොන්න(මම,අයියා,පුංචි අම්මගෙ පුතාල දෙන්නා) ..අපේ ගෙදරට මාමලත් ඇවිත් හිටියා එදා...පොඩි පහේ රෙස්ට් එකකට ගිහින් ගැහුවා ඉතින් ,,මම පොඩ්ඩයි බිව්වෙත්...මොකද බීමට අලුත් නිසා පොඩ්ඩටත් වෙරි...:baffled:සේරම අවුලක් නැතුව උනා..ගෙදරත් ඇවිල්ලා ශේප් එකේ බිව්වෙ නෑ වගේ කාමරේට රිංග ගත්තා...කරුමෙ කියන්නෙ ගිහින් ඇඳට වැ‍ටුනා විතරයි කබරයා දැම්ම කියහන්කෝ....:dull::dull::dull:සසර විලි ලැජ්ජවයි බන්...අම්මලා මාමලා නැන්දලා උන්ගෙ ළමයි අපේ අක්කා සේරම දැක්කා යකුනෙ...:sorry::sorry:එදා තරම් නෝන්ඩි උනේ නෑ බන් කවදාවත්....ඒ වගේමයි තව අප්සට් සීන් එකක් උනා එදා උදේම ..අයියත් බීලනෙ හිටියෙ,,,ඌට එපා කියද්දී ගියා බයික් එකේ වැඩට...විනඩි හතලිහකින් විතර කෝල් එකක් ආව අක්කට ,අයියා ඇක්සිඩන්ඩ් වෙලා කියලා..:(:(හරියටම වැලිසර මැක් එක ඉස්සරහ...මිනිහට වැඩි අමාරුවක් වෙලා තිබුනෙ නෑ..බයික් එක ටිකක් ඩැමේජ්...ගෙදරින් මාසයකටත් වඩා ඕකට බැනුම් ඇහුවා....:dull:



    මේ කියන්නෙ මම ලංකාවෙන් ආපු කාලෙ මගේ රූම් එකේදි උන වැඩක්...දවසක් ලංකාව මතක් වෙන දුකටත් එක්ක රූම් දෙකේ හතරක් සෙට් වෙලා(සේරම ලංකාවෙ) ගහන්න ගත්තා...බෝතල් තුනක් තිබුනා වොඩ්කා...දෙකක් ගහමු කියලා පටන් ගත්තා...දෙක ඉවර වෙද්දිම මට නම් වැදිලා තිබුනෙ ඉතින්...ඒත් අනිත් උන්ගෙන් දෙන්නෙක්ට තව ඕනෙ කියලා අනිකත් කැඩුව...කැඩුවට පස්සෙ ඉතින් ඕන හුයන්නක් කියලා ඒකත් ගහන්න ගත්තා...ඒත් මට තේරුනා බඩු පැකට් තමයි පල්ලෙහාට ගිහිපු සේරම ආයෙ උඩට එනවා කියල...මම ශේප් එකේ මාරු වෙලා ගීහින් පැත්තකින් වාඩි වෙලා ඉන්නකොට එක කැ*රියෙක් ඇවිල්ලා මගේ උරහිස් දෙකෙන් අල්ලලා හෙලෙව්වා කියහන්කො එක දිගට....නොදකින්....කබරයා ගියා කියන්නෙ බන් බොකු බඩවැලුත් ගියාද කියලා සැකයි...:nerd::nerd:චී...මතක් වෙද්දිත් ලැජ්ජයි බන්...:baffled::baffled::baffled:එදායින් පස්සෙ තාම බිව්වෙ නෑ...:no::no::no:

    ආආඅ පස්සෙ දවසක ආයෙ මරු වැඩක් උනා...ඉස්සෙල්ල හතර දෙනාම තමයි..ඒත් මම බිව්වෙ නෑ...අරුන් තුන් දෙනා ගැහුවා...එකෙක් නාන්නම ගැහුවා...ටිකකින් බුවාට බඩු පැකට්...යකෝ මම නම් හිතුවා මිනිහා මැරුනා කියලා..:confused::confused::confused:කොහොම හරි කබරයා සෙට් වෙලා ගෙනිච්චා තව එකෙක් ඌව බාත්ර්ම් එකට...මූට කොච්චර වැදිලත කියනවනම් මූ කෑ ගහපි මට නිදාගන්න ඕනේ තොපි පලයව් කියලා...:rofl::rofl::rofl::rofl:යකෝ සුරපුරේක නිදාගන්නවා වෙග බාත්ර්ම් එකේ බිම නිදා ගත්ත කියහන්කෝ...අපි ඉතින් බැරිම තැන කාමරේට ආවා...මෙන්න යකෝ ටික වෙලාවකින් ඇහෙනවා මර සද්දෙට අඬනවා එකෙන්...:nerd::nerd::nerd:හයියෝ හැමනෙනෙවා...:dull::dull::baffled::baffled:අරූ ආපහු කබරයා දාලා කොමඩ් එක බදාගෙන ඒක ඉබ ඉබ අඬනවා කියහන්කෝ ආයෙ මම බොන්නෙ නෑ රත්තරං කිය කිය....

    ආයෙ මම බොන්නෙ නෑ රත්තරං:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    මම ඉගෙන ගන්න කාලෙ internship එකකට සෙට් උනා අපෙ batch එකෙම පොරක් එක්ක.. අවුරුද්ද ඉවර උනාම farewell එකක් ශේප් එකෙ දුන්නා තව හිටපු එකෙකුත් අයින් වෙනවා.. 3 දෙනාම සල්ලි දාල ගෙනවා tequila 1 ලිටෙර් බොතල් දෙකකුයි vodka එකකුයි.. ඔෆිස් එකේ එකෙක්ගෙ ෆ්ලැට් එකක් තියෙනව බම්බා වල.. ඒකේ සෙට් එකම ගැහුවා කුඩු වෙන්න :baffled:

    ඉතින් සුපුරුදු පරිදි එකෙක්ට කබ්බ සෙට් උනා.. උගේ නම සාලිය.. අපිටත් කුඩු ඒත් අරූට තරම් නෑ.. හැබයි අරූ මොනා උනත් කබ්බ සෙට් වෙද්දිම නැගිටලා මට අවුල් මචන් කියල ගියා අරුගෙ bathroom එකට.. එකෙක් ගියා උගේ පස්සෙන් bathroom එකට දාල දොර වහන්නේ නැතුව ඇවිල්ල ආයෙ සෙට් උනා කට්ටිය.. අපිට ඇහෙනව දැන් අරූ බොක්කෙ කෙරෝලෙ ඉදන් කබ්බා දානවා :oo:.. කබ්බා දාලා දන ගාගෙන වගේ ඇවිල්ලා ඌ දැන් නම් අවුලක් නැ මචන්.. උබලා ගහපන් කියල නිදාගත්තා.. අපිත් සිද්දිය ඉවර වෙලා හිටපු හිටපු තැන් වලම නිදගත්තා

    එක එකා උදේ නැගිටලා ටිකක් වෙරි මතේ එහාට මෙහාට ගිහිල්ලා එකෙක් ගියා මූන හෝදගන්න. ගිය ගමන් අරූ ඇතුලේ ඉදන් එලියට ඇවිල්ලා කෑගහනවා සාලිය තොගෙ අම්මාට call එකක් දීලා බලපන් ගෙදරද ඉන්නේ කියලා නැත්තන් මුන් තොගේ අම්මට තව ටිකකින් බනින බැනිල්ලට අම්මට මොනා වෙයිද දන්නෙ නෑ කියලා.. බලනකොට මූ වෙරි මතේ ගිහිල්ලා comod එකට කබ්බ දාලා flush කරලා sink එකට බොක දාල ටැප් එක ඇරලා පු* හෝදගෙන ඇවිල්ලා.. එකේ මේ වෙනකොට කොහොමද තිබ්බේ කියලා අලුතින් කියන්න ඕනේ නෑ නේ :baffled::baffled:


    pattama patta :D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :eek: මාලඹේ යෑ සිනෙක් එක ලග පොට් එක..... නැත්නම් කඩුවෙල ෆුඩ් සිටි එක..... :yes: SLITT එක ලග ෆුඩ් සිටියේ තියා ඒ ලගකවත් ඕවා දාන්න දෙන්න හොද නෑ...... බොලා ඉක්මනට බේබද්දෝ වෙනවා...... :growl::growl:

    ඇයි අපි දැන් හොද මිනිස්සුද බොල?
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අළුත්ම අළුත් ලේලන්ඩ් එකක් ඊයේ රෑ උස්සලා කියහන්කෝ SLIIT එක ලග ඩිලංකා අයගේ.... අළුත්ම බස් දෙක නම්බර් ප්ලේට්වත් නැතුව නවත්තලා තිබ්බේ.... එකක් උදේ බලනකොට මිසින්..... :angry:

    නෑ සිරාවටමද වෙලාවම මං පෙරේදා ගෙදර ආවේ :D:D:D:D:D:D
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අඩේ මරු ත්‍රෙඩ් එක....:)
    "මචන්" ඒවයේ තියන බියර් පිච්ර් නම් මොනව හරි කලවම් සීන් එකක් තියනව :sorry:
    උබලට එහෙම සෙට් වෙලා නැද්ද:dull:

    මචං ඒවා අව්ලක් නෑ බං. Lion එකට අයිති මචං එක
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වැකේෂන් එකක යාළුවෙක්ගේ ගෙදර ගියා මායි තව අපේ බැජ් එකේ එකකුයි(2008 විතර යුද්ධ කාලේ), ඉතින් හවස සෙට් වෙන්ඩ තමා ප්ලැන් කරගෙන හිටියේ උගේ ගමේ රබර් වත්තක ඇලක් අයිනේ, එතනට ඩයල් එකයි අපියි බල්ලෝ ටික වගේ දෙමාපියන් සමග විසිර ගියා ගෙවල් වලට, එත් තව දවස් දෙකක්ම උන්ගේ ගෙදර ඉදලාතමා අපි ගෙදර ගියේ;);)....


    :rofl::rofl::rofl:

    දැන් ඕව මතක් වෙද්දි පට්ට ආතල් නේ බං..

    සෙට් වෙච්ච වෙලාවක මතක් කරලා හොඳ ෆන් එකක් ගන්න පුළුවන්:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :P වෙලේ ගසලා.... පොලිස් මාමලා සෙට් එකකට සෙට් වෙච්ච කතාවක් එකෙකුත් කිව්වනේ.... ඒ නිසා අපිට වෙච්ච එක කියලා වැඩක් නෑ.... ඒකම තමා.... එකම දේ... පොලිස් මාමලා ටික මාව දැකලා.... ආ මේ...... ***** ගේ අක්කගේ පුතානේ කියලා යන්න ගිය එක විතරයි.... හානියක් උනේ නෑ..... :D :love: :P


    හයියෝ..

    ගෙදරට පණිවිඩේ යවල තිබ්බේ නැද්ද කොල්ල වෙලේ බිබී හිටියා කියලා:rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ සිද්දිය වෙලා උපරිම සති දෙකක් ඇති. එදා කැම්පස් එකේ හොස්ටල් එකේ කොල්ලෝ 10ක් විතර සෙට් උනා ඔන්න බො


    වෙලා තියෙන්නේ, අපේ හොස්ටල් එකේ ගින්නක් ආවොත් නිවන්න අර ගිනි නිවන ටැංකි තියෙනවා CO2 ද කොහෙද. එකෙක් වෙරි මරගාතේ ඒ එකක් උස්සගෙන ඇවිල්ලා ගහලා තියෙන්නේ අපි නටන මැද්දට. සිහිය තිබ්බ එකෙක් හිටපු හින්දා හොදට ගියා.....



    හෆ්ෆටසිරි.... ඔහොම ආතල් දෙන උන් ඉන්නවා කොහෙත්....:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය වගේ සීන් කෝන් එකක් මටත් වුනා මේ ලගකදි...රෙස්ට් එකේ කන සාක්කුවේ වැටෙන්න මද පමනින් අනුමත වෙලා බීපු බිල වැඩි නිසා කන්න ගියා පේරාදෙනිය හන්දියෙ සයිවර් කඩේට රෑ 12ට විතර.වෙලාවට එතන බියර් පමනයි බේබද්දෙකුත් හිටියා.මගදි මට සුළු දිය බරක් ඇවිත් පේරාදෙනියෙ පාලම උඩින් මහවෙලි ගගටම නිදහස් කලා.ඔතන පාලමත් කොටයිනෙ.මේක දැකල අනිත් එකාටත් ගගට චූ කරන්න ඕනි උනා.මිනිහා උස මදි වැඩේට.මූ කලේ පාලමේ යටම කෑල්ලට නැගල වැඩේ කරන්න ගත්ත වෙරි මතේම.වෙලාවට බියර් පමනයි බේබද්ද ඇවිත් අරූව ඇදල ගත්ත.නැත්නම් කලුවරෙ ගගට වැටිල්ල පොල්ගොල්ලෙන් තමා අහුලන්න වෙන්නේ :lol::lol:


    :rofl::rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකේ කතා නම් පට්ටයි. මටත් එකක් දාන්න හිතුන.
    මම කියන්න හදන කතාව නම් මට අහන්න ලැබුණු එකක්.
    එක්තරා ඉස්කෝලෙක principle කෙනෙක්ගේ ගෙයක් පදිංචි වීමට වගේ සින් එකකට තිබ්බ party එකකට ගිහිපු instructor කෙනෙක් ට මේක වෙලා තියෙන්න.
    බිලා ඉවර උනාට පස්සේ බොකබරක් ඇවිල්ල මේ මනුස්සය ගේ සේරම ටොයිලට් එකක් හොයල.
    අර සිකුරු හතේ මංගල ජය වමනේ දැම්ම වගේ මේ මිනිහත් අතපත ගාගෙන බොහොම අමාරුවෙන් ටොයිලට් එකක් හොයාගෙන බර නිදහස් කරලා(හෝද ගත්ත විදිය හැබයි අබිරහසක්).
    ටිකකින් ගෙදර මනුස්සයෙක් මොනවා හරි වැඩකට කුස්සියට ගියාම දැක්කලු වැඩේ.
    අපේ කතානායකයා අතපත ගාල කොමඩ් එක කියල හිතල රීල තියෙන්නේ ගෑස් ටැංකිය උඩ.


    :rofl::rofl::rofl::D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ



    මෙන්න මේක තමයි පෙරේදා ගෙදර උස්සන් ආවේ යකුනේ....






    XSlaFJF.jpg



    e0wCj73.jpg
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    :rofl::rofl::rofl:

    දැන් ඕව මතක් වෙද්දි පට්ට ආතල් නේ බං..

    සෙට් වෙච්ච වෙලාවක මතක් කරලා හොඳ ෆන් එකක් ගන්න පුළුවන්:yes:

    එකනම් කියල වැඩක් නැහැ මචන්, පරණ සෙටාර් එක්ක සෙට් වෙන තරම් ෆන් එකක් දැන් උන් එක්ක සෙට් උනාට නැහැ බන්
    2.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එකනම් කියල වැඩක් නැහැ මචන්, පරණ සෙටාර් එක්ක සෙට් වෙන තරම් ෆන් එකක් දැන් උන් එක්ක සෙට් උනාට නැහැ බන්
    2.gif


    :yes::yes: ඉස්සර කරට අත දාන් හිටපු යාළුවො දැන් තැන් තැන් වල....

    එහෙම උන් සෙට්වුන කාලයක් මතක නෑ:no:

     
    • Like
    Reactions: BlueBat
    Status
    Not open for further replies.