හි.......හි.........හි.........
උදෙ වයිෆ් ගේ මුණ බේරී වෙලා තිබුන පොඩ්ඩක් රවුමක් දාල බැලුව මොනවහරි වැරදි දෙයක් කියවිලාද කියල. දෙය්යන්ගේ පිහිටෙන් එහෙම දෙයක් නැහැ.
අපේ පැත්තට රෑට් ඉදල හිටලා පොඩි බස්සෙක් එනව. ඊයේ රෑත් ආව. කෙහෙම්මල අපේ ගෙවල් ගාව තියන පන්සලෙ මොකද්ද පින්කමක් දඩ බඩ ගාල බෙර ගහන්න පටන් ගත්ත. අනේ බස්සා ගියා. මම හිටු කියල පන්සලට බැන්නලු. බෙර ගහපු උන්ට බනිනන යන්නත් ලැහැස්ති උනාලු. මට ලාවට වගේ මතකයි බැන්නයි කියල හැබැයි යන්න ලැහැස්ති උනා කියන එක මතක නැහැ. එකට තමයි උදේ මුණ බේරී කරගෙන හිටියේ.
යන්න හැදුවා කියන එක නැන්දි අතෙන් දාලා කියන එකක් වෙන්න ඈති එහෙනම්..... 
තොපි තාම සිංගල් නේද....?? බොන්නම වියදම් කරන්න එපා යකුනේ.... ඉතුරුවක් කර ගනිල්ලා..... බොලාට ඕවා දැන්ම තේරෙන්නේ නෑ.....



SLITT එක ලග ෆුඩ් සිටියේ තියා ඒ ලගකවත් ඕවා දාන්න දෙන්න හොද නෑ...... බොලා ඉක්මනට බේබද්දෝ වෙනවා...... 


