ඇගේ ගවුම "ඔව්" නෙමේ ලු!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Sry sry mata waraduna..Api harinan hijab ekai pramote karanna one lankawe..

    Me halo mata ohe Oya kiyanawa wage foto ganna one nan mama gannawa..e wagema balanna kenek naththan pennana Hatith dannawa..ewata kagewath upades one na..tharaha wenna epa kiwwata,Oya mata me kiyala thiyena kathawenma oyage manasika mattama therenawa..meke prasiddama asahanakaraya widihata kattiya hithanne pathirana kiyala..eth dannawada kawamadawath kisima welawaka Oya wage nahadichcha wachanayak kiyala na pathirana meke femaleslata..mama deyak kiwwath kisima dawasaka naraka deyak kiyala na..mona widihe thread dammath mama dakina widihata e manussaya pirisidu charithayak oyata wada..mechchara kal oyawa andunagena thibbe open minded kenek widihata..me kathawen oyage mind eka pahadili..

    Mama Mage nidahasa godak agaya karanawa..e wagema anith ayatath nidahasa kiyana de uparimawama thibiya yuthui kiyana de wishwasa karanawa..kenekta thaman kamathi widihata andinna,kanna,bonna,jeewath wenna nidahasa thiyenna one..eka eya andum angenada nathuwada kiyana eka eyage wadak.

    Mama hithana widihata wenas wenna one minissunge manasikathwayai..deyak Diha balana widha thamai wenas karanna one..me Hama prashnayakatama mula Anna ethanai..Dan inna minissunge manasa nan me athmeta wenas karanna ba..ekai mama kiwwe issarahata ena paramparawawath wenas wunoth hondai kiyala..naththan wenne ganiyekge kakulak,badak,Kondak dakka gaman me rate thawath samanla wage manasika rogiyo seya wage ahinsaka mal kakulu winasa karala Dana ekai..kellekta uniform ekak andan bus ekaka yanna ba..gawumata Yatin video karanawa..badak pitak dakinna ba awissenawa..

    :lol::lol::lol: dafuq....සැහෙන්න මහන්සි වෙලානේ...බොමුද සීතල වතුර වීදුරුවක්? :rofl::lol:

    මට මොකද හලෝ ඔයා මන් ගැන කොහොම හිතුවත්? මම ඒක ඇහුවෙත් නැහැ...මට එකෙන් වැඩකුත් නැහැ..අනික ඔයා මගේ මානසික මට්ටම ගැන හොයන්න වද වෙන්නෙපා..මම එක බලාගන්නම්...:lol::lol:

    11376231_854528674621482_1732777032_n.jpg

    :lol::lol::lol::lol::lol:

    තව එකක් අමතක වුනා ...මෝඩ කතා කියන්නත් එපා ;)
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63

    මේ කවුද? :eek: :eek: :eek: :oo: :oo: :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Oyagen seethala wathura thiya al wathurawath epa..:lol::P

    :rofl::rofl: hako...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Lol talks.. :D
    Apita peenna newe nan gaanunta peennada redda ussan yanne?
    Habai kiyana katha okkoma boru newe.

    ඒ ක්ල්ලගේ දැක්ම සාමාන්යෙන් හොදයි බන්. :rofl: කෙල්ලත් හොදයි. දෙයක් නැත්තේ නැහැ ගත යුත්තක් තියනවා]
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,363
    4,669
    113
    නොපෙනෙන මානයේ
    මදක් සිතන්න. විලාසිතාවට ඉඩ දෙන්න. ඔයාලා බලයි ඇයි මම බාගෙට ඇඟ පෙන්නනවට කැමති කියලා. ඇත්තටම කීවොත් මම එහි වරදක් දකින්නේ නෑ.

    අපි සිතෙන දේ කරන්න අපිට නිදහසක් ඇත. ඒ නිදහසම කාන්තාවටද ඇත. මොක්ද මේ කෙහෙල්මල් විලිවත. අපි පරණ ඇයෝ ඒ කාලේ ඔය ඇදුම් නැතිවම ජීවත් උනේ. ශරිරයේ ආරක්ෂාවට(මදුරුවන් වැනි සතුන්ගෙන් බේරීමට. සීතලෙන් බේරීමට) කොළ අතු අඳගෙන ආපු ගමන දැන් ඉතින් ඔන් රෙදිත් අදින්නේ(විලිවත වසා ගන්න කියලා). ඒ මදිවට ඔන් දැන් දැන්(දැන් කිවට ටිකක් පරණයි) පලාපු රෙදි ඒ මදිවට කොටට ඇදුම් අදින්නේ.

    මිණිසුන් ලඟ තිබෙන ගතියක් තමයි කුතුහලය. අනේ අප්පා අපේ ඇයෝ ඔන් ඔය රෙදි ඇඳලා විලි වහගෙන මොකද්ද හංගා ගන්න. අනේ මේ කුතුහලය තියෙන මිණිසා ආසාවෙන් බලනවා මේ හංගගෙන ඉන්නේ මොනවද කියලා. මොනවා කරන්නද මිණිසාගෙ හැටි ඔහොම තමයි. උගෙ වැඩේ හැංගිලා තියෙන රහස් හොයන එකයි. ඒකනේ මිණිස්සු මේ තරම් දියුණු උනේ.

    මොකද්ද මේ සංස්කෘතිය. රෙද්දෙන් විලි වසා ගත්ත හැදිච්ච සංකෘතියක් අති රට. අනේ මන්දා. ඔය කිවාට මොක ඉස්සර මිණිහා රෑ වෙලා එද්දි අළු කුල්ලක් මිණිහගෙ ඇඟට හලන්න අපේ බිරින්දලා හොඳට දන්නවා. ලස්සන ලස්සන පරණ කතා අහද්දි මට හිතෙනවා වෙලාවකට මේ රටේ ඔය කියන හැදිච්ච සංස්කෘතිය කොහෙද තියෙන්නේ කියලා. නැත්නම් ඉතින් අපේ අප්ලාගෙ වැඩ බලන් බැරිය ඔයා පරණ අයගෙන්ම අහලා. ඔය කොහොම කෙසේ කීවත් රෙද්ද අදින්නේ විලි වසා ගන්නනේ. සංස්කෘතිය රැක ගන්න එකත් හොඳයි. යම් සමාජයකට යම් පිරිසකට යම් රටකට යම් ජන පිරිසකට හොඳ යැයි හැඟෙන දේ තවත් අයට නරක් ලෙස දකින්න පුලුවන්. එසේම නරක යැයි හැඟෙන දේ හොඳ යැයි හැගෙන්න පුලුවන්. රෙද්ද බාගෙට ඇන්දට මොකද වෙන්නේ. අපි හිතන විදිහටයි ඒක හොඳ හෝ නරක ලෙස පෙන්නේ.

    අනේ මගෙ රත්තරං යාළුවනේ බටහිර සංකර පුරුදු කියලා බටහිර දේ ප්‍රතිෂ්ශේප කරන ඔහෙලා ඇයිද බටහිර දේ නැතුව ජීවත් වෙන්නේ නැත්තේ. බටහිර ජංගි කොට ගවුම් කොට අදින්න එපා. අනේ. අදින්නකෝ ඔයා අපේ සරම බැනියම රෙද්ද හැට්ටේ. ඇයි බැරි අදින්න. බටහිර ඇදුම් ඇඳගෙන බටහිර කුමයට කොටට පලාපුවා අදින එක විවෙචනය කරන්න ලැජ්ජා නැද්ද? බටහිර කුමයට අදිනවානම් බටහිර රටවල් වල ඇති මොන විලාසිතාවත් වැරදි නෑ. හැබැයි පුතේ අපේ රටේ ක්‍රමේට අදින්න ගිහිල්ලා ඔන් දැදුමඇඟ පේන්න ඇන්දොත් වැරදියි.

    කාන්තාවනි අදින ඇඳුම කුමද්ද යන්න තීරණය කීරිම ඔබ සතු වේ. ඔබ කොටට හො පලපු ඇදුම් ඇන්දොත් ඒ දෙස අරි අමුතු විදිහට පිරිමි බැලුවොත් අන්න එතන අපෙ මහ ලොක සංස්කෘතිය ගැන සිතන්න යමක් තියෙනවා. බුදු දහමින් පොෂණය වු දැහැමින් දිවි ගෙවු සමාජයක්(මවා පෙන්වූ) ඇති රටක මිණිසුන්ගෙ හිත් ඇයි මේ තරම් කාමුක වූයේ. කො බුදු බණ. කෝ හැදියාව. මල විකාර. ඇයි සිත් මෙතරම් කාමුක. සිතන්න. අපි අදින විලාසිතාව නොව වැදගත් වෙන්නේ. අපි සිතන ආකාරයයි වැදගත් වෙන්නේ. ගැහැනියකගෙ ඇඟෙ පුංචි තැනක් දැක්කොත් (සුද්ද සිංහලෙන් කියනවා නම් මොල් වෙන) කාමුක හැගීම් ඇති වෙනවානම් ඔය තරම්, ඇයි අපට බැරි උනේ අපේ සිත දමනය කර ගන්න. හිතන්න මගේ මගේ බුදු රත්තරං අම්මේ තාත්තේ අයියේ අක්කේ මල්ලියේ නංගියේ හාමුදුරුවනේ මේ නම් දුක් වෙන්න ඕන කරුනක්. මෙවන් හැදියක් තියෙනවා කියන සමාජයක, හොඳ සංස්කෘතියක් තියෙනවා කියන සමාජයක, බුදු දහමින් පෝෂණය වුන සමාජයක ඇයි අපට බැරි උනේ මිණිස් සිත හදන්න. වැරද ඇත්තේ කොතනද? සිතන්න.

    බුදු දහම කෝ හාමුදුරුවරු පිස්සු නටනවා. ගුරුවරු කෝ ස්ටයික් දලා පඩි ඉල්ලනවා, දෙමාපියෝ කො ජොබ් අස්සේ හොර ලව් අස්සේ, සමාජයෙ වක කිව යුත්තො කෝ ඒ අය කැපි පෙන්න පොර බදනාවා. සමාජය වෙනස් වෙලා. හැකිද අපිට මේ චංචල මිණිස් සිත හදන්න. හැකි දේ කුමක්ද? වැරදුනේ කෙතැනද? කාටවත් බනින්න එපා. සිතන්න.

    නැවත මේ නවීන යුගයෙන් පැනලා පෙර හැදියවක් තිබ්බයි කියන යුගයට යා හැකිද? නැත අපිට කල හැක්කේ වර්ථමානයත් එක්ක ජීවත් වී අපේ ජීවිත යහපත් දේට හැඩ ගස්සවා ගන්න එක. මුදල් පසු පස යන සමාජයක හැදියාව බලාපොරොත්තු වන්න එපා. හැදියවක් නැති සමාජයක පැවැත්ම ගැන සහතික වෙන්න එපා. අපි කවුරු හො කෙනෙක් හොඳ කෙනෙක් විදිහට නිර්මාණය කළ හැකි නම් එය කරන්න. හැබැයි බැඩිපුර සිදු වන දේ (නරක උනත්) ඉඩ දෙන්න. කල හැක්කේ පුංචි හෝ සිතක් යහපත් මගට ගැනීම පමණි. එය කල හැකි නම් යහපති. මා ඕන දෙයක් විවෙචනය කිරීමට පසු බය නොවෙමි. කියන දේ කෙලින්ම කියමි.
    අංගන්න දෙයක් නැත. සමහර විට මා මෙසේ කියන විට දේශාභිමානයෙන් පෙලෙන පුහු ජාතිවාදින්ගෙ හිත් රිදෙන්නත් පුලුවනි. පාට පාට ලොකේ කාන්තාව වෙළඳ භාන්ඩයක් වීමත් පුදුමක්ද

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    ඒ ක්ල්ලගේ දැක්ම සාමාන්යෙන් හොදයි බන්. :rofl: කෙල්ලත් හොදයි. දෙයක් නැත්තේ නැහැ ගත යුත්තක් තියනවා]

    :yes: :yes: :rofl: :P
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    Sahenna mahansi welane..:P rep added..e wagema mahaththayo Ada mama ne thread eke deweniyata dapu post ekath poddak balannako..Mage mathaye wenasak na..

    Menna me tika kiyawanna..:D

    Mama hithana widihata wenas wenna one minissunge manasikathwayai..deyak Diha balana widha thamai wenas karanna one..me Hama prashnayakatama mula Anna ethanai..Dan inna minissunge manasa nan me athmeta wenas karanna ba..ekai mama kiwwe issarahata ena paramparawawath wenas wunoth hondai kiyala..naththan wenne ganiyekge kakulak,badak,Kondak dakka gaman me rate thawath samanla wage manasika rogiyo seya wage ahinsaka mal kakulu winasa karala Dana ekai..kellekta uniform ekak andan bus ekaka yanna ba..gawumata Yatin video karanawa..badak pitak dakinna ba awissenawa..

    හ්ම්ම්. ඒකට ඉතින් දැන් ඉදන්ම ටික ටික වැඩේ පටන් ගන්න ඕන. ඒකට තමා Ruwangi Rathnayake මේ අඩිතාලම තියල තියෙන්නෙ :D
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    ගමgay;19251114 said:
    හ්ම්ම්. ඒකට ඉතින් දැන් ඉදන්ම ටික ටික වැඩේ පටන් ගන්න ඕන. ඒකට තමා Ruwangi Rathnayake මේ අඩිතාලම තියල තියෙන්නෙ :D

    ow ow eya thamai පුරෝගාමියා :rofl: :rofl: :D :P :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ ක්ල්ලගේ දැක්ම සාමාන්යෙන් හොදයි බන්. :rofl: කෙල්ලත් හොදයි. දෙයක් නැත්තේ නැහැ ගත යුත්තක් තියනවා]

    lol talks 2-3k arunama anith katha wala aththakuth thiyanawa.. :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගමgay;19251114 said:
    හ්ම්ම්. ඒකට ඉතින් දැන් ඉදන්ම ටික ටික වැඩේ පටන් ගන්න ඕන. ඒකට තමා Ruwangi Rathnayake මේ අඩිතාලම තියල තියෙන්නෙ :D

    Na na..eya ikman wuna wadi..eya anthimata karanna one de issellama karanna giyane..:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ කවුද? :eek: :eek: :eek: :oo: :oo: :baffled:

    ඔය ඉන්නේ තමන්ගේ ප්‍රදර්ශන කාමය සපුරගන්න කොටට අදින එක සාදාරනය කරන්න හදන අපේ සම හරක් කාන්තාවන්ගේ වීර වරිය..

    මෙහෙමයි, කොටට අදින එකේ කිසි වැරද්දක් නැහැ...නමුත් හැම දෙකම ලිමිට් එකක් තියෙනවා..ඔය ෆොටෝ එකේ ඉන්නවා වගේ ජංගිය පෙන්න ඇදන් ඉඳගෙන කියනවනම් එක දිහා බලල ලිංගික හැගීම ඇතිකරගන්න එපා කියල, එක මහා මෝඩ කතාවක්...

    කෙනෙක් ගේ ප්‍රදර්ශන කාමය නිසා ඒ දේ සාදාරනය කරන්න හදනවනම් වැරදියි...නරකද අනිත් මිනිස්සුන්ට ඒවා දිහා වල් විදිහට බලන්න එපා කියනවාට වඩා තමන්ට ගැලපෙන ඇදුමක් ඇන්දනම් ? තමන් එහෙම අදිනවානම් වෙන කෙනෙක් ඒ දිහා වැරදි විදිහට බලන එක නවත්තනත් බැහැ..එහෙම බලන්න එපා කියන්නත් බැහැ..එක ඒ බලන කෙනාගේ අයිතිය...

    කෙනෙක්ට තමන්ගේ නිරුවත පෙන්නන්න ඇදුම් අදින්න ඕනේ නම් ඒක දිහා බලන මිනිස්සුන්ට මුහුණ දෙන්නත් ලැස්ති වෙලා අදින්න ඕනේ.. .

    එයාල අදිනවා..බලන අය බලනවා...එක පැත්තකට විතරක් වරද පටවන්න බැහැ..එහෙම බලන පමණින් පිරිමි වැරදියි කියල කියන්නේ කොහොමද? කොහේ තියෙන නීතියක්ද? අපිට මේ ලෝකේ හිතෙන හිතෙන දේ කරන්න බැහැ..හැබැයි එහෙමයි කියල එකෙන් කියන්නේ නැහැ ඒ ගෑනු කෙනාව දූෂණය කරන්න අයිතියක් තියෙනවා කියල..

    තමන්ටත් පෙන්න ගන්න උවමනාව තියෙන අය නම් ඕක සාදාරනය කරයි...නමුත් ලිංගික අපරාද වෙන්නේ අදින පළදින විදිහ නිසාම නෙමෙයි..මොකද කොච්චර කොටට අදින, නිරුවත සාමාන්‍ය දෙයක් වෙච්ච යුරෝපේ ඇමෙරිකාවෙත් ස්ත්‍රී දූෂණ වෙනවා...එක මානසික රෝගයක්.

    එහෙම නම් ලිංගික අසහනයෙන් පෙලෙන කාන්තාවන් අතින් පිරිමි දූෂණයට ලක් වෙන්නේ?? පොඩි ළමයි අතවර වලට ලක් වෙන්නේ? ඕකට ලිංග බේදයක් නැහැ, ඇදුම පැලදුම වැඩකුත් නැහැ...

    මිනිස්සුන්ගේ මානසිකත්වය පුළුල් කරන්න ඕනේ..එහෙම නැතුව කොටට අදින එක වැඩි කරන්න නෙමෙයි ඕනේ..ඔහොම අඳින එකෙන් අසහනය වැඩි වෙනවා මිසක අඩුවක් වෙන්නේ නැහැ...අපේ සමාජ ක්‍රමයට ගැලපෙන්නෙත් නැහැ..මේ කෙල්ල ලංකාවේ නෙමෙයිලු නේ ඉන්නේ..යුරෝපේ ඉදන් ලංකාවේ ගෑනු හදන්න යනවා...

    මේකේ ඉන්න ගෑනුන්ටයි, ගෑනුන්ට කඩේ යන උන්ට නම් ඕව ලොකු දේවල්...හැබැයි අපි වැරදි දේට වැරදි කියනවා...:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Lol talks wagema ara gon film wala scene tikai..kiyana deta kisima adalathwayak na..:yes:

    මං ඕක තැනින් තැන බැලුවේ :baffled:
    දැක්ක දෙයක් තමා,
    එයා කියන්නේ මිනිස්සු නිරුවතින් හරි අඩ නිරුවතින් හරි ඉද්දි,
    ගෑනුන්ට හැඟීම් ඇවිස්සෙන්නේ නැත්තම්, පස්සෙන් යන්නෙත් නැත්තම් මිනිස්සු ඇයි එහෙම කරන්නේ කියලා.
    ඔවු ඒක හොඳ ප්‍රශ්නයක් තමයි.
    ඕකට මට කියන්න දේවල් 2ක් තියනවා.

    1. සියලු රටවල සියලු ජාතීන්ගේ සමස්තයක් විදිහට පොදුවේ ඔය ලක්ෂණය තියන නිසා ඕක මේ ස්වභාව දර්මයාගේ හැටි වෙන්න ඇති.

    2. පිරිමි හොයාගෙන ගිහින් නටන ගැනුන් මම නං ලංකාවේ වගේම වෙන රටවලත් ඕන තරම් දැකලා තියනවා. හැබැයි ඒ ප්‍රතිශතයක් විදිහට ගත්තම පිරිමි තරම් ලොකු ප්‍රතිශතයක් නෙවේ.

    සමහර විට ගෑනු එහෙම පිරිමි තරම් නොවෙන්නේ, පිරිමි නං මොන දේ කලත් කිසි ගැටලුවක් නැතිව ඉන්න තියෙන්නේ. ගනුන්ට ඊට වඩා වද වෙන්න සිද්ද වෙන නිසා වෙන්නත් පුළුවන්. :D

    කොටසක් ගෑනු අනිත් ගෑනුන්ට ඉරිසියා හිතෙන්න, කැපිලා පේන්න අඩ නිරුවත් වෙනවා.
    කොටසක් ගෑනු මිනිස්සුන්ට පේන්න කැපිලා පේන්න අඩ නිරුවත් වෙනවා.
    කොටසක් ඔය දෙකම වෙන්න ඉන්නවා.
    තව කොටසක් අවදානය ට නෙවේ තමන්ගේ වෙනත් ඕනෑ එපා කම් නිසා ඉන්නවා.

    ඕවා රටවල්, සංස්කෘතීන්, ජාතින්, ආගම් අනුවත් සැහෙන්න බෙදෙනවා.
    වෙනත් හේතුත් නිසා ඕවගේ අවස්ථා ඒ ඒ තැනේ හැටියට වෙනස් වෙනවා.

    මනසට නීති දාන්න බෑ නේ.. :D

    ඒ නිසා ඔය කෙල්ල කියන කතා හරියන්නේ නෑ.. :D
     
    • Like
    Reactions: kolavari

    ගෑනු එහෙම නොයන්නේ උන්ගේ තියෙන හොද කමකට ද? උන්ට ඊලග මාසේ ඉදන් බඩක් උස්සන්, තාත්තෙක් නැති දරුවෙක් වදන්න වෙන නිසානේ...

    පිරිමි උනත් හැම එකාම ගෑනියෙක් කොටට ඇඳගෙන ගියා කියල පස්සෙන් යන්නේ නැහැ...මොන විකාර කතාවක් ද ඒ? එහෙනම් ගෑනුත් පිරිමින්ව දූෂණ කරන්නේ? පොඩි ළමයින්ට අතවර කරන්නේ? මිනිස්සු පස්සෙන් යන ගෑනු නැද්ද?

    ගෑනු 100% පරම පිවිතුරුයි කියල හිතන් වගේ මේ ගෑනි කතා කරන්නේ..:dull:
     
    එකිගේ කල්ච් එක හැටියට සම්නයෙන් පොඩ් අත්තක් තියනවා බන්. එත් සමහර දේවල් ලංකාවට ගාපෙන්නේ නැහැ තමයි. දුෂණය විම කියන කාරණාවට පොලබවන්න හා පෙලබෙන්න දෙපැත්තක් තියනවා. නිරුවත් හෝ අඩ නිරුවත් ගැනියෙක් දැක්කම අසාවක් අතිවෙන් එක සවාවිකයි, ඒ වගේමයි අනවශ්‍ය විදියට ලිංගිකත්ව උලුප්පල පෙනිවම්ත්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගෑනු එහෙම නොයන්නේ උන්ගේ තියෙන හොද කමකට ද? උන්ට ඊලග මාසේ ඉදන් බඩක් උස්සන්, තාත්තෙක් නැති දරුවෙක් වදන්න වෙන නිසානේ...

    පිරිමි උනත් හැම එකාම ගෑනියෙක් කොටට ඇඳගෙන ගියා කියල පස්සෙන් යන්නේ නැහැ...මොන විකාර කතාවක් ද ඒ? එහෙනම් ගෑනුත් පිරිමින්ව දූෂණ කරන්නේ? පොඩි ළමයින්ට අතවර කරන්නේ? මිනිස්සු පස්සෙන් යන ගෑනු නැද්ද?

    ගෑනු 100% පරම පිවිතුරුයි කියල හිතන් වගේ මේ ගෑනි කතා කරන්නේ..:dull:

    අන්න හරි.. කලින් පොස්ට් එකේ මට ඕක කියන්න මතක් වුනේ නෑ.. :yes:
    මෙයා කතා කරන්නේ
    ගෑනු ඔක්කොම එක විදිහේ
    මිනිස්සු ඔක්කොම එක විදිහේ
    ගානට දාලා.
    එක සම්පුර්නෙන්ම වැරදි නේ.
    ප්‍රතිශත වල යම් යම් වෙනස් කම් තිබ්බට, ගෑනු මිනිස්සු ඔක්කොම එකයි.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එකිගේ කල්ච් එක හැටියට සම්නයෙන් පොඩ් අත්තක් තියනවා බන්. එත් සමහර දේවල් ලංකාවට ගාපෙන්නේ නැහැ තමයි. දුෂණය විම කියන කාරණාවට පොලබවන්න හා පෙලබෙන්න දෙපැත්තක් තියනවා. නිරුවත් හෝ අඩ නිරුවත් ගැනියෙක් දැක්කම අසාවක් අතිවෙන් එක සවාවිකයි, ඒ වගේමයි අනවශ්‍ය විදියට ලිංගිකත්ව උලුප්පල පෙනිවම්ත්

    :P:P ප්‍රදර්ශනකාමය :yes:
     
    Similar threads