Sobitha Hamuduruwo gana ubalage mathaya mokadda??

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    12190060_10153599804006259_46166608659391146_n.jpg
     
    Last edited:

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Mang isara Sobitha hamuduruwanta godak gawurava karaa eth mey yahapala magula hinda mang hithana vidihata mageth godak minissunge hamuduruwanta thbia gawuravaya nathi karagatha.. mang hithanne oya gana hitha kalakiramakin thamai anthima mohatha wenakam inda athey.. kawuru monva kiwath ekai atha kathawa.. ekai minissu ohama katha kiyanne.. pow monva unath .. un wahanseta niwan suvaya labenda oney
     
    Last edited:

    kumara9721

    Member
    Jul 30, 2010
    120
    7
    0
    un wahanse awankawama balaporoththu wune neethiya hariyatama kriyaathmaka wena samannaya minissunta nidhahase jeewath wenna puluwan ratak godanageemai ekata thawa kal ona komisan saba pihituwanna ona
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    karanna onede karanna bari una.. deshapaluwo tika kanen ringuwa.. ape eun moda kamata dan baninawa thana thana..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Mang isara Sobitha hamuduruwanta godak gawurava karaa eth mey yahapala magula hinda mang hithana vidihata mageth godak minissunge hamuduruwanta thbia gawuravaya nathi karagatha.. mang hithanne oya gana hitha kalakiramakin thamai anthima mohatha wenakam inda athey.. kawuru monva kiwath ekai atha kathawa.. ekai minissu ohama katha kiyanne.. pow monva unath .. un wahanseta niwan suvaya labenda oney

    තෝ දන්නවද මහින්ද සෝභිත හාමුදුරුවන්ව බලන්න කී පාරක් ඉස්පිරිතාලේ ගියාද කියලා..තොපි වගේ අමනයෝ නිසා ඒ මිනිහගේ නමටයි මිනිස්සු බණින්නේ..
     
    • Like
    Reactions: chethana kalan

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    බොරු දාන්න එපා උබ එතන හිටියා වගේ.:rofl::rofl::rofl:

    ape thathata enna kiyala thibba hamuduruwanwa balanna. Thatha ayurvedha karanne. dawasata thun parak insulin denawa lu :( thathawa ekkan giya anik doc thamai hamuduruwo gaawa indala thiyenne mahinda apu welawe. denna badagena anduwalau yako :(
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    anthimata mahindawa hamba wecha welawe hamuduruwo badagena anduwa dan ithin rata iwarai kiyala :(

    :oo::oo: Ubey kathawa athada boruda danne naha.. eth mey hamuduruwo kiwa hindai hugak baudda minissu yahapalaneta kathire gahuwe.. nath namm unta apath nathi wenava..

    තෝ දන්නවද මහින්ද සෝභිත හාමුදුරුවන්ව බලන්න කී පාරක් ඉස්පිරිතාලේ ගියාද කියලා..තොපි වගේ අමනයෝ නිසා ඒ මිනිහගේ නමටයි මිනිස්සු බණින්නේ..
    Aney palayain ban yanda.. tho wage hithak papuwak nathi ekak kiyala hithuwada Mahinda Rajapaksa kiyanne
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    :oo::oo: Ubey kathawa athada boruda danne naha.. eth mey hamuduruwo kiwa hindai hugak baudda minissu yahapalaneta kathire gahuwe.. nath namm unta apath nathi wenava..

    Aney palayain ban yanda.. tho wage hithak papuwak nathi ekak kiyala hithuwada Mahinda Rajapaksa kiyanne

    :rofl:eka thama booruwo kiwwe.thopi boruwata biruwata e miniha ehema ekek nemeyi.thopi thama amana sakkili:angry:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    එදා ඉදලම වැරැද්ද වෙනුවෙන් කතා කරපු හාමුදුරු නමක්. නිවන් සුව ලැබේවා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ හාමුදුරුවෝ කරන්න හැදුවේ හොද වැඩක් ..ඇත්තටම එවෙලාවේ කලයුතු දෙයක් ..නැත්නං මහින්ද බලයෙන් මත්වෙලා එකාදිපතියෙක් වෙනවා ..

    උන්වහන්සේ හොද සිතින් මේදේ කලත් ඊට සම්බන්ද වුන උන්ගේ බල ලෝභයයි සල්ලි වලට කෑදර කමයි නිසා තමයි අද යහ පාලනේ ගවපාලනය්ස්ක් වෙලා ජනාදිපති රටටම විහිලු කාරයෙක් වෙලා ලොකුම හොරා මුදල් ඇමැතිවෙලා ...රට බල්ලට ගිහින් තියෙන්නේ ..

    ඉතින් එකට හාමුදුරුවන්ට බැනල පව් සිද්ද කරගන්න එපා ,,උන්වහන්සේ හාර්ට් අටක් එක එන්න කලින්ම මේ පත්කළ ආන්ද්වේ දුෂණ ක්‍රියා ගැන පෙන්වල දුන්න .උන්වහන්සේගේ අසනීපෙටත් එක හේතුවක් වෙන්න ඇති ...

    කව්රු බැන්නත් මාම උන්වහන්සේට බනින්නේ නැ එදා වගේම අදටත් උන්වහන්සේට ගෞරව කරනවා ..

    බනින්න ඕන උන් ඉන්නවා .එකෙක් රාජිත ,චම්පික .jvp ලොක්ක චන්ද්‍රිකා වගේ උන් තමයි මේ තුප්පහි ආණ්ඩුව පත්කරලා ලාබ සහ වාසි ගත්තේ ..

    ඔබ වහන්සේට අමා මහා නිවන් සැප අත්වේවා..නැවත කිසිදාක ගොඩ ගන්න බැරි සිරි ලංකා කියන අදුරෙන් අදුරට යන දේශය තුල උපත නොලබත්වා :dull::(:(:(:(:sorry::sorry::sorry: