sony දෙකම පට්ට වගේ බන්. මටත් හිත ගියා. හැබැයි එකෙක් දාලා තිබ්බ අප්ඩේට් ටිකක් පරක්කුයි කියලා. එත් ඒ ප්රයිස් රෙන්ජ් එකට සෝනි තමයි සෙට් වෙන්නේ.සැම්සුන්ග් කොමන් වැඩි.Sony C4 or M4 aqua or Samsung A5??

sony දෙකම පට්ට වගේ බන්. මටත් හිත ගියා. හැබැයි එකෙක් දාලා තිබ්බ අප්ඩේට් ටිකක් පරක්කුයි කියලා. එත් ඒ ප්රයිස් රෙන්ජ් එකට සෝනි තමයි සෙට් වෙන්නේ.සැම්සුන්ග් කොමන් වැඩි.![]()
එහෙම කියන්නත් බැහැ එකම ස්පෙක් වගේ සෙට් එකේම තියෙන්නේ. යුස් කරන එකෙක්ගෙන්ම තමයි දැනගන්න වෙන්නේ.හොදම දේ ෂොප් එකකට ගිහිල්ලා දෙක තුනම බලපන්. උබට ෆිට් වෙන එක ගනින්.Samsung A5 eka aulda??
එහෙම කියන්නත් බැහැ එකම ස්පෙක් වගේ සෙට් එකේම තියෙන්නේ. යුස් කරන එකෙක්ගෙන්ම තමයි දැනගන්න වෙන්නේ.හොදම දේ ෂොප් එකකට ගිහිල්ලා දෙක තුනම බලපන්. උබට ෆිට් වෙන එක ගනින්.

elaz bn thnks hodee

A5 වලට වඩා නම් C4 එකයි M4 එකයි හොඳයි..Specs Compare කරාම..Sony C4 or M4 aqua or Samsung A5??






A5 වලට වඩා නම් C4 එකයි M4 එකයි හොඳයි..Specs Compare කරාම..
Water Resistant තියෙන හින්දා
සහ Qualcomm Chipset M4 එකේ තියෙන හින්දා M4 එක හොඳයි..
Sony එවුන්ගේ Update ගැන නම් කතා කරලා වැඩක් නෑ..
But Hardware
මේ ෆෝන් දෙකට නම් Marshmallow එක එනවා..

