Phone help.....

smakthat

Active member
  • Dec 12, 2008
    438
    94
    43
    Rs.35,000 -Rs40,000 athara gaanakata ganna hoda 4n ekak kiyanawada??:confused:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,435
    16,222
    113
    Sony C4 or M4 aqua or Samsung A5??
    sony දෙකම පට්ට වගේ බන්. මටත් හිත ගියා. හැබැයි එකෙක් දාලා තිබ්බ අප්ඩේට් ටිකක් පරක්කුයි කියලා. එත් ඒ ප්‍රයිස් රෙන්ජ් එකට සෝනි තමයි සෙට් වෙන්නේ.සැම්සුන්ග් කොමන් වැඩි. :)
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    sony දෙකම පට්ට වගේ බන්. මටත් හිත ගියා. හැබැයි එකෙක් දාලා තිබ්බ අප්ඩේට් ටිකක් පරක්කුයි කියලා. එත් ඒ ප්‍රයිස් රෙන්ජ් එකට සෝනි තමයි සෙට් වෙන්නේ.සැම්සුන්ග් කොමන් වැඩි. :)

    Samsung A5 eka aulda??
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,435
    16,222
    113
    Samsung A5 eka aulda??
    එහෙම කියන්නත් බැහැ එකම ස්පෙක් වගේ සෙට් එකේම තියෙන්නේ. යුස් කරන එකෙක්ගෙන්ම තමයි දැනගන්න වෙන්නේ.හොදම දේ ෂොප් එකකට ගිහිල්ලා දෙක තුනම බලපන්. උබට ෆිට් වෙන එක ගනින්.
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    එහෙම කියන්නත් බැහැ එකම ස්පෙක් වගේ සෙට් එකේම තියෙන්නේ. යුස් කරන එකෙක්ගෙන්ම තමයි දැනගන්න වෙන්නේ.හොදම දේ ෂොප් එකකට ගිහිල්ලා දෙක තුනම බලපන්. උබට ෆිට් වෙන එක ගනින්.

    :yes::yes:elaz bn thnks hodee:):)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,435
    16,222
    113
    :yes::yes:elaz bn thnks hodee:):)
    11.gif
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Sony C4 or M4 aqua or Samsung A5??
    A5 වලට වඩා නම් C4 එකයි M4 එකයි හොඳයි..Specs Compare කරාම..
    Water Resistant තියෙන හින්දා
    සහ Qualcomm Chipset M4 එකේ තියෙන හින්දා M4 එක හොඳයි..:rolleyes::rolleyes:
    Sony එවුන්ගේ Update ගැන නම් කතා කරලා වැඩක් නෑ..:angry::angry:
    But Hardware :love::love:
    මේ ෆෝන් දෙකට නම් Marshmallow එක එනවා..
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    A5 වලට වඩා නම් C4 එකයි M4 එකයි හොඳයි..Specs Compare කරාම..
    Water Resistant තියෙන හින්දා
    සහ Qualcomm Chipset M4 එකේ තියෙන හින්දා M4 එක හොඳයි..:rolleyes::rolleyes:
    Sony එවුන්ගේ Update ගැන නම් කතා කරලා වැඩක් නෑ..:angry::angry:
    But Hardware :love::love:
    මේ ෆෝන් දෙකට නම් Marshmallow එක එනවා..

    thnaks bn math baluwe M4 eka ganna thama :):)
     
    Last edited: