බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මන් හිතුවේ දැන් නැහැ කියල.

අපෝ ගන්නවා...
මං හිතන් නෑ ඒක නවත්තන්න පුළුවන් වෙයි කියලා:no:....
දැන් පොඩි කෑලි නෑ...100.. 200 තමයි කෙලින්ම ....
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    බීපුවාම වෙන ආතල් සිද්ධි 11-07-2015 12:36 AM Boru kiyapan thawa

    සොන්නයෙක්ට රිදිලා........
    මොනව කරන්න ද බං! නියම කාලෙ කරන්න තියන දේවල් කරන්නෙ නැතුව, ගන්න ආතල් නොගෙන හිටපු හිකං පාරුවෙක් වුනාම මේව කියවද්දී රිදෙනව තමා...ලොල්ස්
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සොන්නයෙක්ට රිදිලා........
    මොනව කරන්න ද බං! නියම කාලෙ කරන්න තියන දේවල් කරන්නෙ නැතුව, ගන්න ආතල් නොගෙන හිටපු හිකං පාරුවෙක් වුනාම මේව කියවද්දී රිදෙනව තමා...ලොල්ස්

    onna 13k ma dunna
     
    සහතික ඇත්ත. බලන්න අපි කරන්න ඕනේ කාලෙත් කරා තවමත් කරනවා ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්

    දැන් නම් කබරයා මට්ටමට එනකන් බොන්නේ නෑ බං...

    ඉස්සර නම් බිව්වොත් බඩු සුවර්:lol:

    signs of maturity පුතා
    ඉස්සර blackout වෙනකං යනවා දැං ලිමිට් එකට ආවම ඔටෝ ස්ටොප් වෙනවා :(
     
    :oo: ජෙටර්ස් එක දන්නවා.....?? ෆුඩ් සිටිය දන්නේ නෑ.....?? ඈයි යකෝ බී ඈම් ඩබ්ලිව් අක්කා ගේම ඉල්ලුවේ ෆුඩ් සිටිය ගාවනේ..... :D :P

    ජෙටර්ස් එක කොහොමද බං.....?? ගිහින්ම නෑ..... :no:
    ඉස්සර හොදයි බන්, නිකන් 7ස්ටාර් පබ් එකක් වගේ, මම හිටපු ගමන් ගෙදර අයට කියනවා ජෙටර්ස් එකෙන් කෑම ගේන්නම් කියලා යනවා, කෑම ඔඩ‍්ර කරලා ගේනකම් ශොට් 2-3 දාගන්නවා,
    ෆොරීන් බ්‍රෑන්ඩ්ස් එහෙමත් තියෙනවා, ටිකිලා, ස්කයි බ්ලු එහෙමත් තියෙනවා ශොට් ගන්න

    දාපු මුල් දවස් වලනම් හොඳයි, දැන්නම් මෙලෝ වැඩක් නැහැ. අනික මොකක් හරි වලියක් හැමදාම.
    දෑන් නිකන් හිර කූඩුවක ඉදන් අරක්කු විකුනනවා වගේ, යකඩ කූඩුවකුත් ගහලා
    දෑන් වලිත් යනවද?

    :shocked: මදෑ එහෙනම් ජෙටර්ස් යන්න හිතුවා...... මචන් එක හොදා වගේ..... :D
    :):)
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොන්නයෙක්ට රිදිලා........
    මොනව කරන්න ද බං! නියම කාලෙ කරන්න තියන දේවල් කරන්නෙ නැතුව, ගන්න ආතල් නොගෙන හිටපු හිකං පාරුවෙක් වුනාම මේව කියවද්දී රිදෙනව තමා...ලොල්ස්

    මට මතක විදියට ඊයෙ පෙරේදා දවසක මං ඔයාට රෙප් දුන්නා....ත්‍රෙඩ් එකේ ඉන්න කට්ටියටම දවසට 10 දෙනා ගානේ පිළිවෙලට රෙප් දීගෙන එනවා....

    අනිවා මට ත්‍රෙඩ් එක දැම්මාම හිතුනා රිදිච්ච උන් කපයි කියල...ටැග් දෙක තුනකුත් වැටිල තියනවා වේදනාවෙන් දාපු....කිරියේ කිහිපදෙනෙක් ඉන්නවා වගේ වේදනාවෙන් පෙළෙන
     
    • Like
    Reactions: Jeewanu2

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සහතික ඇත්ත. බලන්න අපි කරන්න ඕනේ කාලෙත් කරා තවමත් කරනවා ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා

    :lol::lol::lol: ඕකට නම් රෙප් කපයි සෑහෙන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සොන්නයෙක්ට රිදිලා........
    මොනව කරන්න ද බං! නියම කාලෙ කරන්න තියන දේවල් කරන්නෙ නැතුව, ගන්න ආතල් නොගෙන හිටපු හිකං පාරුවෙක් වුනාම මේව කියවද්දී රිදෙනව තමා...ලොල්ස්

    :lol: සිංහල පංතිය ඔය මදි හොදටම.......!! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉස්සර හොදයි බන්, නිකන් 7ස්ටාර් පබ් එකක් වගේ, මම හිටපු ගමන් ගෙදර අයට කියනවා ජෙටර්ස් එකෙන් කෑම ගේන්නම් කියලා යනවා, කෑම ඔඩ‍්ර කරලා ගේනකම් ශොට් 2-3 දාගන්නවා,
    ෆොරීන් බ්‍රෑන්ඩ්ස් එහෙමත් තියෙනවා, ටිකිලා, ස්කයි බ්ලු එහෙමත් තියෙනවා ශොට් ගන්න

    දෑන් නිකන් හිර කූඩුවක ඉදන් අරක්කු විකුනනවා වගේ, යකඩ කූඩුවකුත් ගහලා
    දෑන් වලිත් යනවද?

    :):)

    :shocked: දේසාන් මාමි ඔයා බොනවා.......?? :shocked: :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    මට මතක විදියට ඊයෙ පෙරේදා දවසක මං ඔයාට රෙප් දුන්නා....ත්‍රෙඩ් එකේ ඉන්න කට්ටියටම දවසට 10 දෙනා ගානේ පිළිවෙලට රෙප් දීගෙන එනවා....

    අනිවා මට ත්‍රෙඩ් එක දැම්මාම හිතුනා රිදිච්ච උන් කපයි කියල...ටැග් දෙක තුනකුත් වැටිල තියනවා වේදනාවෙන් දාපු....කිරියේ කිහිපදෙනෙක් ඉන්නවා වගේ වේදනාවෙන් පෙළෙන

    :lol: ටැග් දෙකක් මගේ....... :P

    !බීලා මැරියව්...... :P
     
    Status
    Not open for further replies.