![]()
මේකට rep කපන්නේ කව්ද බන්?
![]()
![]()

මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ අපේ මුද්‍රණ මාමගේ Praying for an Accident ත්‍රෙඩ් එකේ ගියපු කතාවක් හින්දයි....
කට්ටියට ඇතිනේ මදුවිත තොල ගාපු අවස්ථාවල ලබපු අමතක නොවන අත්දැකීම්.....
එහෙම ඒවා මෙතන බෙදාගමු....මුලින් ම මගේ අත්දැකීමක් දාන්නම්.....
දැනට අවුරුදු පහ හයකට කලින් දවසක මාත් මගේ යාළුවො කට්ටියකුත් මළගෙදරක ගිහින් හොඳට සප්පායම් වුනා....කොහොම හරි රෑ 1 ට විතර දුමක් ගේන්න යන්න මායි මගේ හොඳම යාළුවයි ටවුමට එන්න ආවා.....දෙන්නට හොඳටම වෙරි.... මං බයික්කෙ පදිනවා..අරූ මගේ කරේ ඔළුව තියාගෙන නිදි.....
ටවුන් එකට කිට්ටු වෙනකොට පොලිස් මාමල දෙන්නෙක් ටෝච් එක වැනුවා....මාත් වෙරි මරගාතේ දිය රැල්ල වගේ පැද්දි පැද්දි ගිහින් මාමගේ කකුල් දෙක ළඟම බයික්කේ නැවැත්තුවා....අරූ මගේ කරේ නිදි... පොලිස් මාමා ඇවිත් තමයි අරූව ඇහැරෙව්වේ....
නිදිමතේ ඇස් ඇරපු ගමන් පොලිස් මාම දැකපු යාළුවා ගත් කටටම කියපි
" අනේ සර් මං විතරයි බිව්වේ....මෙයා බිව්වේ නෑ "කියලා.....
ඉතින් පොලිස් මාමා අහන්නත් කලින් මූ කියපු කතාවට දෙන්නම නෝන්ඩි උනා බීල ඉන්නේ කියලා.... පොලිස් මාම කිව්වා
" බැහැල වරෙන්" කියලා.. මං බැහැල ගියා.....
"බීලද ඉන්නේ"
"නෑ සර්"
"එහෙනම් පිඹපන් අතට" කියලා අත මිට මොළවලා මගේ මූන දිහාට දික් කලා....
එදාම තමයි ජීවිතේ පළමු වතාවට බීල ගිහින් පොලිසියට මාට්ටු උනේ.... අතට පිඹින සීන් එකක් ඊට කලින් මං අහලත් නෑ
... පිඹලත් නෑ
...
අනික පිඹපං කියපු එක මට පැහැදිලිව ඇහුනෙත් නෑ....පට්ට ඩෝප් නේ.....
කොටින්නම් කියනවා නං පිඹපං කියන එකේ "පි " යන්න ඇහුනේම නෑ...කරුමෙට මීටර් උනේ "ඉඹපං" කියන වචනේ....
ඉතින් මාත් ගොනා සේ පොලිස් මාමගේ අතට මූණ කිට්ටු කරලා පොඩ්ඩක් ඉඹලා බැලුවා... හරියට අර බල්ලො ඉව කරන්නේ.. අන්න ඒ වගේ...
අරූට මරු තද උනා...
"ඉඹින්න නෙවේ හු** කිව්වේ.....පිඹපිය පරයා"
කියල අඩි හප්පද්දි තමයි සීන් එක හරියට මීටර් උනේ...
ආයේ ඉතින් පිඹින්න දෙයක් නෑ... මං බීල කියල එතනම නෝන්ඩියි නේ
උබලත් මධුවිත පමණට වඩා තොල ගාන්න ගිහින් සිද්ධ උනු ඇබැද්දි, රස කතා එහෙම තියනවා නම් කියමු බලන්න
තොපිලට කියන්න පට්ට චා වුන සිද්දියක් තියෙනවා...
පලමු කාරනය මම බොන්නේ නම් නෑ. කවදාක්වත් කටේ තියලා නෑ.
මස්සිනාලටනම් ඉතින් මේ අපි ඉන්නේ
ඔවු බන්, මාමන්ඩි බොනකොට සිගරට් 3 ගේනවා, 2 එයාට ඉතුරු එක මට![]()
දේසාන් මාමි ඔයා.....?? සිගරට්.......??

කැඩෙනවා විතරක් නම් කමක් නැහැ. මාලබේ පැත්තේ B/N ලේලන්ඩ් බස් උස්සනවා. එකපාරටම පහුවෙනිදට හම්මවෙනවා. එක එක දේවල් ගොඩයි

බීල වැඩි උනා වගේ නෙවෙයි මචෝ විට කාල මත් උනාම..
ආයේ හිතාගන්නවත් වෙලාවක් ඉතුරු වෙන්නෑ වදිනකොට

මූඩිය අරිනකොටම කබරයා යන, නැත්නම් බීල ආවාම ගෙදර ගෑණිගෙන් ගුටිකන , එක්කෝ බොන්න සල්ලි නැති හිඟන පත්තෑයෙක් බලන් ඉඳලා හිතේ වේදනාවට රෙප් කපනවා ඇති.....
උඩින් හිනා වෙලා ඉදගෙන.... යටින් ගේම් අදින උන් බොහොමයි මේකේ.......!!

ඒකනේ කිව්වේ කලිනුත්![]()
දේසාන් මාමි ඔයා.....?? සිගරට්.......??
![]()
![]()
ඕකනෙ ඉතින් උබලා අපේ පිට පෙනුමට රෑවටෙනවානේ![]()
![]()
උඩින් හිනා වෙලා ඉදගෙන.... යටින් ගේම් අදින උන් බොහොමයි මේකේ.......!!
![]()
![]()

තාම මගේ රෙප් කපලා නෑ මේකට....
මොකද දන්නවද සීන් එක...
බුවා මීට ටික දවසකට කලින් මගේ රෙප් කැපුවා චරියගේ නම දාලා... පස්සේ චරියා රෙප් දීල කිව්වා කැපුවේ ඌ නෙවෙයි කියලා....
ජීටී අයියට රිපෝර්ට් කලාම බොරු නමක් දාල රෙප් කැපුවා කියලා ඒ රෙප් ටික ආයේ හදල තිබ්බා....
කපපු එකා දැන් ඉන්නවා ඔන්ලයි...මං මේ ගිහින් බලල එන ගමන්
තිස් දෙනාගේ කපල ඉවර උන ගමන් මගෙත් කැපෙයි

මම බොන්නෙ නෑ බන්,,, බීලම නෑ..
වෙරි වෙන්නෙම නැති,, වයින් එකක් හරි වෙන ජාතියක් හරි කියපන්කො බොන්න. වෙරි වෙන්නෙම නැති කිව්වෙ ස්ට්‍රෙන්ත් එක අඩූම ඒව.