Pandawill and Geekbuying

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    a40nti.jpg


    මේන්න මේ 2 ම ගෙනාවේ පැන්ඩා එකෙන්...

    ගෙදරටම ආව... එකක් නම් පොඩ්ඩක් පරක්කු උනා

    උන්ගේ ස්ටොක් තිබිලා නෑ. මුන් පස්සෙයි කිව්වෙ..

    ඔර්ඩ්ර් එක දාන්න කලින් චැටක් දාල අහල දාන්න.. එතකොට වැඩේ හරි
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    a40nti.jpg


    මේන්න මේ 2 ම ගෙනාවේ පැන්ඩා එකෙන්...

    ගෙදරටම ආව... එකක් නම් පොඩ්ඩක් පරක්කු උනා

    උන්ගේ ස්ටොක් තිබිලා නෑ. මුන් පස්සෙයි කිව්වෙ..

    ඔර්ඩ්ර් එක දාන්න කලින් චැටක් දාල අහල දාන්න.. එතකොට වැඩේ හරි
    mokakda bn phone model 2 ??? badu hodai da...?
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    මම ඊබේ වලින් බඩු 15 ක් විතර ගෙන්නගෙන තියෙනවා ඩිරෙක්ට් පේ මන්ට් වලින් බං කොමර්ශල් ඩෙබිට්. මට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් නම් කවදාවත් තිබිලා නෑ ගන්නෙත් නෑ. පේ පෑල් වලින් අකවුන්ට් එකක් හදලා බෑන්ක් එකෙන් අංකයක් දාලා මොකක් හරි කරන්න තියෙනවා නේද හරුපයක්. ඇයි ඩිරෙක්ට් පේ කරාම අවුල.

    na machan commercial bank shopping debit card eka paypal ekata link karanna puluwan. bank ekata call denna one na.
     
    • Like
    Reactions: Ridila™