Thanks machanla Ubala kiyana Vidihata Pandawill eka hodai vage... Phone ekak Genna gaththoth enava neda machala sure ekata
xiaomi thread eka balapan ekema keeyak innawada pandawill genapu aya mamath athuluwa

Thanks machanla Ubala kiyana Vidihata Pandawill eka hodai vage... Phone ekak Genna gaththoth enava neda machala sure ekata

mokakda bn phone model 2 ??? badu hodai da...?![]()
මේන්න මේ 2 ම ගෙනාවේ පැන්ඩා එකෙන්...
ගෙදරටම ආව... එකක් නම් පොඩ්ඩක් පරක්කු උනා
උන්ගේ ස්ටොක් තිබිලා නෑ. මුන් පස්සෙයි කිව්වෙ..
ඔර්ඩ්ර් එක දාන්න කලින් චැටක් දාල අහල දාන්න.. එතකොට වැඩේ හරි
mokakda bn phone model 2 ??? badu hodai da...?
මම ඊබේ වලින් බඩු 15 ක් විතර ගෙන්නගෙන තියෙනවා ඩිරෙක්ට් පේ මන්ට් වලින් බං කොමර්ශල් ඩෙබිට්. මට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් නම් කවදාවත් තිබිලා නෑ ගන්නෙත් නෑ. පේ පෑල් වලින් අකවුන්ට් එකක් හදලා බෑන්ක් එකෙන් අංකයක් දාලා මොකක් හරි කරන්න තියෙනවා නේද හරුපයක්. ඇයි ඩිරෙක්ට් පේ කරාම අවුල.
na machan commercial bank shopping debit card eka paypal ekata link karanna puluwan. bank ekata call denna one na.
Banggood / GearBest Good
card no eka nikanma dunnama gananwada ban??