තිලක්-මාරපන-ඇමතිකම-දෙයි?

lovesl

Member
Dec 8, 2014
235
20
0
කෙලින් කථා කරන අයට ඔහොම වෙනවා..අපි බලන්ඉමු
 

saturn

Well-known member
  • Mar 21, 2015
    5,329
    9,067
    113
    Around the world
    මාරපන විතරක් නෙවේ ඔලුව උදුම්මාගත් විජේදාසත් අයින් කරන්න ඕනෑ ඔය ටයි කොට් කාරයන්ගෙන් කිසි වැඩක් නැ
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    එහෙමවත් කියල හිත සැනස ගනින්

    එච්චරයි කියන්න පුළුවන් .. ගහට නැග්ග එකාටත් මොකක් හරි තිබ්බ වගේ කියන්න..

    ලජ්ජයයි යකෝ ..ගු කාපන්

    උබ වගේ හරකෙක්. හොරු ඇල්ලුවෙ නෑ කිය කිය කෑගහනව. ඩීල් දාපු එවුන් එලවනකොට බයිල ගහනව. බයියොනෙ ඉතින්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාරපන විතරක් නෙවේ ඔලුව උදුම්මාගත් විජේදාසත් අයින් කරන්න ඕනෑ ඔය ටයි කොට් කාරයන්ගෙන් කිසි වැඩක් නැ

    ඔය පුත්තලම් බූරුවෝ 225 දෙනාවම අයින් කරලා දාලා අලුත්ම පාර්ලිමේන්තුවක් හදන්න ඕනා