GAMING MOMENTS III

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    m1LB3HD.png

    :P

    Hora kawadda gaththe meka :D
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    COD BLACK OPS 3 ගහද්දි පොඩි lag එකක් එනවනේ බන්. වෙන කිසිම ගේම් එකක් එහෙම වෙලා නෑ. මොකක්ද කරන්න ඕනෙ එක හදාගන්න? මම මාර ආසාවෙන් ගිහින් ගෙනාපු ගේම් එක :( මගෙ system specs අවුලක් නෑ.
    main menu එක පට්ට laggy. game play එකත් පොඩ්ඩක් lag වෙනව . මම BF series එක ගහල තියනව ultra දාල කිසි අවුලක් නෑ. මම online මගෙ specs check කළා මේ ගේම් එක ගහන්න පුලුවන්ද කියල, එතකොටත් හොඳ ratings ආවෙ මට. මොන මගුලක්ද මන්ද. help me plz. :( :(

    my system specs
    i5- 4590 3.3ghz
    ram 8gb
    graphics 4GB nvidia GTX 970
     
    Uba day 1 patch eka dammada ?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    preorder karanna haduwe $60 hinda kale na :D apitat link ekak ehema hambunot denna wolf aiye :D :sorry::sorry:

    Kat, IPT hamathanama torrent eka have machan, poddak balanna :P

    U games original buy karana eka ne. u kamathi nathuwa athi methana inna set eka game eka pirate karala thawa SS nuth dala.
    Denuvo unahama developer tath banala size eka wadi unahama ekatath anan manan kiyana ekata :rofl:

    ita wada hethu ithin thiyenawa :rolleyes: dan kohomat parana members la godak adui :rolleyes:

    :sorry: