::::Cool Ebay Gadgets III::::

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ටැබ් වල ගණන් ටික එව්වනම් :):)

    :shocked: ගණන් නම් කිරියේ දාන්නේ නෑ...... ඕනා උන්ට කෝල් කරලා දැන ගන්න තමා මේ පාර ප්‍රමෝෂන් කරන්නේ..... මේකේ උන්ට වැඩි හොද කරන්න ගියහම අපිටම අරිනවා..... :( කළකිරිලා ඉන්නේ..... :dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    :shocked: ගණන් නම් කිරියේ දාන්නේ නෑ...... ඕනා උන්ට කෝල් කරලා දැන ගන්න තමා මේ පාර ප්‍රමෝෂන් කරන්නේ..... මේකේ උන්ට වැඩි හොද කරන්න ගියහම අපිටම අරිනවා..... :( කළකිරිලා ඉන්නේ..... :dull:

    :(:(:(:( හැමෝම බලන් ඉන්නේ වරදිනතුරු අපට :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උදව්වක් ඕනෙ සිංහළු. යාළුවෙක් පවර් බෑන්ක් එකක් අරගත්තා. ආපු දවසෙ හොඳට වැඩ කරලා තියනවා. පහුවදා ෆෝන් එක ගහල බැලුවම චාර්ජ් වෙන්නෙ නෑලු. පස්සේ මමත් වෙන වෙන අයිටම් කෑලි දෙක තුනකින් චෙක් කලා මගෙ කේබල් එකත් ගහලා. අර විදියම තමයි. ගහපු ගමන් ලයිට් ටික පත්තු වෙලා තත්පර 10කින් වගේ නිවිලා යනවා.
    මොකද කරන්නෙ මචංලා.
    රිෆන්ඩ් හරි අලුත් එකක් හරි ගන්න නම් සෙලර්ට රිෂිප් කරන්න වෙයි නේද?
    සෙලර්ට රිෂිප් කරපු අය ඉන්නවද?

    Link

    අරං තියෙන්නෙ ඕකෙ 16000 mAh එක
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    A. සිරියා;19248006 said:
    උදව්වක් ඕනෙ සිංහළු. යාළුවෙක් පවර් බෑන්ක් එකක් අරගත්තා. ආපු දවසෙ හොඳට වැඩ කරලා තියනවා. පහුවදා ෆෝන් එක ගහල බැලුවම චාර්ජ් වෙන්නෙ නෑලු. පස්සේ මමත් වෙන වෙන අයිටම් කෑලි දෙක තුනකින් චෙක් කලා මගෙ කේබල් එකත් ගහලා. අර විදියම තමයි. ගහපු ගමන් ලයිට් ටික පත්තු වෙලා තත්පර 10කින් වගේ නිවිලා යනවා.
    මොකද කරන්නෙ මචංලා.
    රිෆන්ඩ් හරි අලුත් එකක් හරි ගන්න නම් සෙලර්ට රිෂිප් කරන්න වෙයි නේද?
    සෙලර්ට රිෂිප් කරපු අය ඉන්නවද?

    Link

    අරං තියෙන්නෙ ඕකෙ 16000 mAh එක

    wena cable 1k gahala balapan balanna
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    A. සිරියා;19248006 said:
    උදව්වක් ඕනෙ සිංහළු. යාළුවෙක් පවර් බෑන්ක් එකක් අරගත්තා. ආපු දවසෙ හොඳට වැඩ කරලා තියනවා. පහුවදා ෆෝන් එක ගහල බැලුවම චාර්ජ් වෙන්නෙ නෑලු. පස්සේ මමත් වෙන වෙන අයිටම් කෑලි දෙක තුනකින් චෙක් කලා මගෙ කේබල් එකත් ගහලා. අර විදියම තමයි. ගහපු ගමන් ලයිට් ටික පත්තු වෙලා තත්පර 10කින් වගේ නිවිලා යනවා.
    මොකද කරන්නෙ මචංලා.
    රිෆන්ඩ් හරි අලුත් එකක් හරි ගන්න නම් සෙලර්ට රිෂිප් කරන්න වෙයි නේද?
    සෙලර්ට රිෂිප් කරපු අය ඉන්නවද?

    Link

    අරං තියෙන්නෙ ඕකෙ 16000 mAh එක

    ඕක මුලින් සෙලර් ගෙන් අහපන් ඊටපස්සේ එක්කෝ රිෆන්ඩ් නැත්නම් ඌ එකක් එවාවි
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන්ලා e bay එකෙන් Drone Quadcopter ගෙනාපු කට්ටිය ඉන්නවද? ෂිපින් වලදී custom duty ගහන්නේ නැද්ද? උබලා ගෙනාපු හොද මොඩෙල් එකක ලින්ක් එකක් දීපල්ලකෝ.. :yes::yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මචන්ලා e bay එකෙන් Drone Quadcopter ගෙනාපු කට්ටිය ඉන්නවද? ෂිපින් වලදී custom duty ගහන්නේ නැද්ද? උබලා ගෙනාපු හොද මොඩෙල් එකක ලින්ක් එකක් දීපල්ලකෝ.. :yes::yes:

    matath onee :D
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මමත් MI Power Bank එකක් ගත්තා. ඒක USB ගැහුවාම charge කරන්න පැය 8ක් විතර යනවා.
    Power Bank එකක් USB නැතුව charge කරන්න පුළුවන්ද මචන්ලා. (අපි සාමාන්‍යයෙන් Phone එකක් direct current එකෙන් charge කරනවා වගේ)
    එහෙම කරනවානම් කොහොමද කරන්නේ.
    මේ ගැන දනනේ නැති හින්දයි අහන්නේ.