මල්ලි කෙනෙක්ට බන් ලංකාවේ ප්රයිස් නම් දන්නේ නෑ බන්![]()
ela ela, podi business ekak karanna baluwe, 7kata withara sell karanna

මල්ලි කෙනෙක්ට බන් ලංකාවේ ප්රයිස් නම් දන්නේ නෑ බන්![]()

මල්ලි කෙනෙක්ට බන් ලංකාවේ ප්රයිස් නම් දන්නේ නෑ බන්![]()

wifi +3g dongle නො සිම්sim ekak dala net use karanna puluwanda?
mokada wifi nane apita![]()
ela ela, podi business ekak karanna baluwe, 7kata withara sell karanna![]()

ටැබ් වල ගණන් ටික එව්වනම්![]()
ගණන් නම් කිරියේ දාන්නේ නෑ...... ඕනා උන්ට කෝල් කරලා දැන ගන්න තමා මේ පාර ප්රමෝෂන් කරන්නේ..... මේකේ උන්ට වැඩි හොද කරන්න ගියහම අපිටම අරිනවා.....
කළකිරිලා ඉන්නේ..... 
ගණන් නම් කිරියේ දාන්නේ නෑ...... ඕනා උන්ට කෝල් කරලා දැන ගන්න තමා මේ පාර ප්රමෝෂන් කරන්නේ..... මේකේ උන්ට වැඩි හොද කරන්න ගියහම අපිටම අරිනවා.....
කළකිරිලා ඉන්නේ.....
![]()

හැමෝම බලන් ඉන්නේ වරදිනතුරු අපට 
me dawaswala for $1 kiyak kapenawada HNB eken?
bump
A. සිරියා;19248006 said:උදව්වක් ඕනෙ සිංහළු. යාළුවෙක් පවර් බෑන්ක් එකක් අරගත්තා. ආපු දවසෙ හොඳට වැඩ කරලා තියනවා. පහුවදා ෆෝන් එක ගහල බැලුවම චාර්ජ් වෙන්නෙ නෑලු. පස්සේ මමත් වෙන වෙන අයිටම් කෑලි දෙක තුනකින් චෙක් කලා මගෙ කේබල් එකත් ගහලා. අර විදියම තමයි. ගහපු ගමන් ලයිට් ටික පත්තු වෙලා තත්පර 10කින් වගේ නිවිලා යනවා.
මොකද කරන්නෙ මචංලා.
රිෆන්ඩ් හරි අලුත් එකක් හරි ගන්න නම් සෙලර්ට රිෂිප් කරන්න වෙයි නේද?
සෙලර්ට රිෂිප් කරපු අය ඉන්නවද?
Link
අරං තියෙන්නෙ ඕකෙ 16000 mAh එක
sᴉɹɐ;19248013 said:wena cable 1k gahala balapan balanna
A. සිරියා;19248006 said:උදව්වක් ඕනෙ සිංහළු. යාළුවෙක් පවර් බෑන්ක් එකක් අරගත්තා. ආපු දවසෙ හොඳට වැඩ කරලා තියනවා. පහුවදා ෆෝන් එක ගහල බැලුවම චාර්ජ් වෙන්නෙ නෑලු. පස්සේ මමත් වෙන වෙන අයිටම් කෑලි දෙක තුනකින් චෙක් කලා මගෙ කේබල් එකත් ගහලා. අර විදියම තමයි. ගහපු ගමන් ලයිට් ටික පත්තු වෙලා තත්පර 10කින් වගේ නිවිලා යනවා.
මොකද කරන්නෙ මචංලා.
රිෆන්ඩ් හරි අලුත් එකක් හරි ගන්න නම් සෙලර්ට රිෂිප් කරන්න වෙයි නේද?
සෙලර්ට රිෂිප් කරපු අය ඉන්නවද?
Link
අරං තියෙන්නෙ ඕකෙ 16000 mAh එක
machanla,
LED torch wagayak order karanna thiyenawa, ekapara 10 k withara order karoth tax walata ahuweyida

gedaratama awulak nethuwa parcel eka eyineපිස්සුද බන්![]()
, eka denaganna one une

මචන්ලා e bay එකෙන් Drone Quadcopter ගෙනාපු කට්ටිය ඉන්නවද? ෂිපින් වලදී custom duty ගහන්නේ නැද්ද? උබලා ගෙනාපු හොද මොඩෙල් එකක ලින්ක් එකක් දීපල්ලකෝ..

matath onee![]()

wifi +3g dongle නො සිම්
2ක් ගත්තා බන් අනිත් එක විකුනනවා 7කට වගේ දෙන්න පුළුවන්![]()