මම අහපු එකට උත්තර දීපන් වෙන දේවල් කියන්නේ නැතුව..මම කිව්වේ මහින්ද ජනාධිපති වෙලා මුල්ම මාස දහයත් එක්ක මේ අන්තිම මාස දහය compare කරපන්..ඒ කාලේ කරපු දෙයකුත් නැහැ නේද? මම මේ කියන්නේ මහින්දගේ මුල් මාස දහය ගැන..
අඩු ගානේ ඒ කාලේ පෙට්රල් මිලවත් අඩු කරන්න පුළුවන් වුනාද? සිගරට් වල රූපමය අවවාද ඇති කරන්න පුළුවන් වුනාද? විදායක ජනාධිපති ක්රමය අහෝසි කරනවා කියල 2005 දී ආපු මනුස්සයට විදායක බලය අහෝසි කරන්න තියා අඩු කරන්න හිතන්නවත් පුළුවන් වුනාද? මේ හැමදේම කරේ සුළුතර ආණ්ඩුවකින් අගෝස්තු මාසේ වෙනකන්..
නඩත්තු නොකරන එක නම් මමත් පිලිගන්නවා..මට මෙතන ආණ්ඩුවේ හොඳ කියා කියා ආණ්ඩුව සුද්ද කරන්න ඕනේ නැහැ..වරද්ද වැරදියි කියන්න ඕනේ..අපි තව අවුරුද්දකින් compare කරලා බලමු මහින්දගේ මුල් අවුරුදු දෙකත් එක්ක..