වෙනස_සැපද ?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උඹ කියන්නේ මහින්දගේ කාලේ බඩු වැඩි උන් උන නිසා සිරිසේනගේ කාලේදි බඩු වැඩිවෙන එක කමක් නෑ කියලද.

    බදු මිල අඩු දැන් මොන රටේද කියපන්කො.යකෝ හැමදේම එන්න එන්න ගණන් යනවා.ඕන රටක..මිනිස්සුන්ට උහුලන්න බැරි විදිහට ආණ්ඩුවකින් බදු ගහනවානම් අන්න ඒක තමා වැරදි.මේ ආණ්ඩුවේ වැරදි දැම්ම හොයලා තේරුමක් නැහැ.ඊලග චන්දෙදි ඒක මිනිස්සු බලා ගනී.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මේ ඔක්කොම කරේ අවුරුදු 10ක කාලෙකදි. මේ ආණ්ඩුවට තාම මාස 3ක්වත් නෑ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ ඔක්කොම කරේ අවුරුදු 10ක කාලෙකදි. මේ ආණ්ඩුවට තාම මාස 3ක්වත් නෑ.

    sirisena pathwela masa 10i

    aduma gane thibba mul galak kiyapanko

    iwara karanna oni naha patan gaththa ekak
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම අහපු එකට උත්තර දීපන් වෙන දේවල් කියන්නේ නැතුව..මම කිව්වේ මහින්ද ජනාධිපති වෙලා මුල්ම මාස දහයත් එක්ක මේ අන්තිම මාස දහය compare කරපන්..ඒ කාලේ කරපු දෙයකුත් නැහැ නේද? මම මේ කියන්නේ මහින්දගේ මුල් මාස දහය ගැන..

    අඩු ගානේ ඒ කාලේ පෙට්‍රල් මිලවත් අඩු කරන්න පුළුවන් වුනාද? සිගරට් වල රූපමය අවවාද ඇති කරන්න පුළුවන් වුනාද? විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල 2005 දී ආපු මනුස්සයට විදායක බලය අහෝසි කරන්න තියා අඩු කරන්න හිතන්නවත් පුළුවන් වුනාද? මේ හැමදේම කරේ සුළුතර ආණ්ඩුවකින් අගෝස්තු මාසේ වෙනකන්..

    නඩත්තු නොකරන එක නම් මමත් පිලිගන්නවා..මට මෙතන ආණ්ඩුවේ හොඳ කියා කියා ආණ්ඩුව සුද්ද කරන්න ඕනේ නැහැ..වරද්ද වැරදියි කියන්න ඕනේ..අපි තව අවුරුද්දකින් compare කරලා බලමු මහින්දගේ මුල් අවුරුදු දෙකත් එක්ක.. :yes:

    මහින්දගේ මුල් මාස දහයේදී යුද්දයක් කියල එකක් තිබුන. ඒ යුද්දෙ කියන එක තියෙනකොට හැම තැනම බෝම්බ පුපුරනවා මිනිස්සු මැරෙනව. එතකොට වැඩි අවදානේ දෙන්න ඕන යුද්දෙ ඉවර කරන එකට. විධායක ජනාධිපති කරමේ ඇත්තටම අහෝසි උනාද? :shocked::shocked: මම දැනගෙන හිටියේ නෑ නෙ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නෑ බන් මහින්දගේ ගැන්සිය යන බස් වලට තෙල් ගහන්නේ 170 ට :(

    උඹ කිව්වට විස්වාස කරපන් අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරාට පස්සේ හැම සතියකම මට වැඩි පුර රුපියල් 14 ඉතුරු වෙනවා. ඒ සල්ලි වලින් හැම සතියකම මම ආප්ප කන කොට වැඩිපුර ආප්පයක් කාල රුපියල් 10 කහට එකක් බොනව. ඒ පැත්තෙන් බලද්දී නම් මගේ ජීවන බර සෑහෙන්න අඩු උනා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ

    ඒ කාලේ බඩු මිල වැඩි උනත් මහින්ද , වැස්සත් මහින්ද , පෑවුවත් මහින්ද, බස් ගාස්තු වැඩි උනත් මහින්ද........බ්ලා..... බ්ලා

    දැන් කියනවා හැම රටේම එහෙමලු.බඩු ගණන් ලු . සිරිසේන ඇවිත් අවුරුද්දක් වත් උනේ නෑ තමා.කරපු වැඩ නම් පංකාදුයි.

    දුෂිතයන්ට මගේ ලග ඉඩක් නෑ කියලා පරාද උන ඔක්කොම පාර්ලිමේන්තුවට ගත්තා. පවුල් පාලනේ නෑ කියලා මල්ලි ටෙලිකොම් එකට දැම්මා. කොටි නිදහස් කරා.තව නිදහස් කරන්න හදනවා .පුතා ව UN ගෙනිච්චා.........බ්ලා..... බ්ලා

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උඹ කිව්වට විස්වාස කරපන් අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරාට පස්සේ හැම සතියකම මට වැඩි පුර රුපියල් 14 ඉතුරු වෙනවා. ඒ සල්ලි වලින් හැම සතියකම මම ආප්ප කන කොට වැඩිපුර ආප්පයක් කාල රුපියල් 10 කහට එකක් බොනව. ඒ පැත්තෙන් බලද්දී නම් මගේ ජීවන බර සෑහෙන්න අඩු උනා.

    Mata sathiyakata rs 300kata wada ithuru wenawa. Hithapanko car ekaka yana ekekta kochchara ithuru wenawada kiyala.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බදු මිල අඩු දැන් මොන රටේද කියපන්කො.යකෝ හැමදේම එන්න එන්න ගණන් යනවා.ඕන රටක..මිනිස්සුන්ට උහුලන්න බැරි විදිහට ආණ්ඩුවකින් බදු ගහනවානම් අන්න ඒක තමා වැරදි.මේ ආණ්ඩුවේ වැරදි දැම්ම හොයලා තේරුමක් නැහැ.ඊලග චන්දෙදි ඒක මිනිස්සු බලා ගනී.

    එහෙම කියන්න එපා ලොකු උන්නැහේ ඒ කාලේ අපි කිව්වෙ පාරවල් නිදාගන්නද ගොඩනැගිලි කන්නද කියල. රනිල් අපිට කිව්වෙ රාජපක්ෂ රෙජීමය කුස්සියේ ලුණු පොල් කට්ටටත් බදු ගහනව කියල. උන්දැ කිව්ව මිනිස්සු උන්දැට කියන්නෙ ධනවාදයේ නායකය කියල. සංවර්ධනේ පටන් ගන්නේ ගෙදර කුස්සියෙන් කිව්ව. මේව අහල අඩුවට කාල බීල ඉන්න බලාගෙන අපි අර ජරා හුටන්ට චන්දෙ දුන්න. දැන් මුන් චන්ද දායකයින්ට එලව එලව ****ද්දි මුන්ගෙ කළු කැවුත්ත කන්න හිතෙන්නෙ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,168
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    හික්හික් මේ වේ ඒවා දැක්කහම නැට්ට පුකේ ගහන දුවන අර පොන්න ශාන් බුවා සහ srilankan1 , ලොරියක් ,antibss වගේ සමලින්ගිකයෝ ටික හොයා ගන්නවත් නැති එක ගැන දැනෙන්නේ පුදුම දුකක් බන්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මහින්දගේ මුල් මාස දහයේදී යුද්දයක් කියල එකක් තිබුන. ඒ යුද්දෙ කියන එක තියෙනකොට හැම තැනම බෝම්බ පුපුරනවා මිනිස්සු මැරෙනව. එතකොට වැඩි අවදානේ දෙන්න ඕන යුද්දෙ ඉවර කරන එකට. විධායක ජනාධිපති කරමේ ඇත්තටම අහෝසි උනාද? :shocked::shocked: මම දැනගෙන හිටියේ නෑ නෙ.

    ඉතින් මම යුද්දයක් තිබුනේ නැහැ කිව්වේ නැහැනේ..උඹේ පොයින්ට් එක ඒක නම්, මට කියපන්කො 18/05/2009 ඉඳන් මාස දහයක කාලයක් ඇතුලත මහින්ද කරපු දේවල් ටික..මේ අන්තිම මාස දහයේදී ආණ්ඩුව රට අතට ගන්නකොට මහින්දගේ "leftovers" සෑහෙන තිබුනා..හරියට මැනේජ් කරපු නැති නිසා ජාත්‍යන්තර ප්‍රශ්න විශේෂයෙන්..මහින්දගේ හෙන්චයියෝ රජයේ හැම තැනම මුල් බැහැගෙන හිටිය..මේ ආණ්ඩුවටත් ප්‍රශ්න නොතිබුනා නෙමෙයි..

    මහින්දගේ අවුරුදු දහයටම ඕනේ නම් දෙපාරක් පෙට්‍රල් අඩු කරලා ඇති..ඒ අඩු කරත් උපරිම අඩු කරේ රුපියල් දෙකක් වගේ :rofl: රුපියල් 33ක් අඩු කරන්න නම් හිතන්නවත් බැරිවුනා..මහින්ද ගෑස් මිල අඩු කරාද?

    කවුද කිව්වේ විදායක ජනාධිපතිකම සම්පූර්ණයෙන් අහෝසි කරා කියල?? මම කියල/අදහස් කරලා තියෙන්නේ "මහින්ද ආවේ සම්පූර්නයෙක් අහෝසි කරනවා කියලා..එත් අවුරුදු දහයක් යනකන් එක අංශු මාත්‍රයක්වත් බලතල අඩු කරේ නැහැ" කියන එක..මයිත්‍රී ආවේත් විදායක ක්‍රමය සංශෝධනය කරනවා කියල..මයිත්‍රී විදායක ක්‍රමය සංශෝධනය කරා..අහෝසි කරනවා කියල ආපු මහින්දට අහෝසි තියා සංශෝධනයවත් කරගන්න බැරිවුනා..මේ තියෙන්නේ මයිත්රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන පොඩි විස්තරයක්..වැඩි විස්තර ලින්ක් එකෙන් බලන්න..

    HTML:
    දැනට පවතින අත්තනෝමතික
    විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට
    අළුතෙන් කැබිනට් මණ්ඩලය හරහා
    පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ
    විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම
    ව්‍යුහයක් හඳුන්වා දෙමි. 
    
    එහිදී ජනාධිපතිවරයා
    නීතිය ඉදිරියේ අන් පුරවැසියන් හා සමානව
    සලකනු ඇත. පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ
    ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි
    ව්‍යවස්ථා වගන්තිවලට මෙම යෝජිත ව්‍යවස්ථා
    සංශෝධනයේ දී අත නොතබන බවට මම සහතික වෙමි.
    
    එමෙන්ම රටේ ස්ථාවරභාවය, ආරක්ෂාව
    හා ස්වෛරීත්වය සඳහා ඇති ඉඩකඩ වැඩි දියුණු
    වන්නා වූ සංශෝධනයක් මිස ඊට හානිකර වන්නා
    වූ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට ද මම
    සහතික වෙමි.

    ප්‍රතිපත්ති ප්‍රකාශනය

    මේකත් අහපන්..මම කියන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මේ රටට වැඩක් කරේ නැහැ කියල..ඒ මනුස්සය වැඩක් කරා..යුද්දේ ඉවර කරා..එක ලොකු දෙයක්..ඒ වගේම ගොටාභයත් කොළඹට පට්ට වැඩක් කරා..චම්පික ඒ වැඩ ඉස්සරහට ගෙනියයි කියල හිතනවා..මහින්ද වැඩක් කරා වගේම වැඩකට නැති දේවලුත් ගොඩක් කරා..

    තාම මේ ආණ්ඩුව ආව විතරයි..හරියට ගත්තොත් මේ ආණ්ඩුවට මාස තුනක්වත් නැහැ තාම..කලින් තිබුනේ සුළුතර ආණ්ඩුවක් නේ..පොඩ්ඩක් කල් දෙමු..මහින්දට අවුරුදු දහයක්ම දුන්නනේ..ඉවසල ඉඳපන්..​
     
    • Like
    Reactions: ruchira55

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Mata sathiyakata rs 300kata wada ithuru wenawa. Hithapanko car ekaka yana ekekta kochchara ithuru wenawada kiyala.

    සතියකට 300 කියන්නේ එක පාරකට 300/(2*7) = 21 මචන් උඹත් වැඩට එන්නේ බින්තැන්නේ ඉඳන්ද? :shocked::shocked: ඔව් මචන් කාර් එකක් තියෙන දුප්පත් ලක්ෂ සංක්‍යාත ජනතාවකට එකෙන් ලොකු ඉතිරියක් උනානම් තමයි. :baffled::baffled:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    "එමෙන්ම රටේ ස්ථාවරභාවය, ආරක්ෂාව
    හා ස්වෛරීත්වය සඳහා ඇති ඉඩකඩ වැඩි දියුණු
    වන්නා වූ සංශෝධනයක් මිස ඊට හානිකර වන්නා
    වූ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට ද මම
    සහතික වෙමි."

    ඔන්න ඔය දේ නම් කරා චන්දෙන් දිනපු ගමන්. ආමි කැම්ප් අයින් කරලා කොටි නිදහස් කරා.ජනාධිපති ගේ ආරක්ෂාවට ඉන්න තියෙන භූගත මන්දිර TV එකේ පෙන්නුවා.
    හිටපු හමුදා ලොක්කෝ FCID ගෙන්නුවා. ජනාධිපති කියන මේ පො *නයා ඒක දන්නේ නෑ කිවා.

    තව කල් තියෙනවනේ කොහොමත්.. ඒ කාලේදී ඊළගට පත්වෙන රජයට ආයෙත් යුද්ධයක් තියලා තමා මූ යන්නේ . එතකන් ඉවසීමෙන් බලන් ඉමු .

    • Like
    Reactions: rm1980

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    kolaa madei mamath dunne maithripalata kelauna aya nam jeewitheta denne nehe chandayak hebei meekai machan api wage abroad workers lata mara th ekai maithri th ekai okun ekek wath apita hodak kale nehe mona huththa kalath dinuwe rajaye ayathana wala wedakarana un witharai
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යකෝ ඡන්දෙ දීපු අපිටවත් නැති අමාරුවක්නෙ මුන්ට තියෙන්නෙ :rofl: :rofl:

    Age Verification System එකක් නැතිකම එළකිරි එකට ලොකු අඩුවක්.:no::no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113

    ඉතින් මම යුද්දයක් තිබුනේ නැහැ කිව්වේ නැහැනේ..උඹේ පොයින්ට් එක ඒක නම්, මට කියපන්කො 18/05/2009 ඉඳන් මාස දහයක කාලයක් ඇතුලත මහින්ද කරපු දේවල් ටික..මේ අන්තිම මාස දහයේදී ආණ්ඩුව රට අතට ගන්නකොට මහින්දගේ "leftovers" සෑහෙන තිබුනා..හරියට මැනේජ් කරපු නැති නිසා ජාත්‍යන්තර ප්‍රශ්න විශේෂයෙන්..මහින්දගේ හෙන්චයියෝ රජයේ හැම තැනම මුල් බැහැගෙන හිටිය..මේ ආණ්ඩුවටත් ප්‍රශ්න නොතිබුනා නෙමෙයි..

    මහින්දගේ අවුරුදු දහයටම ඕනේ නම් දෙපාරක් පෙට්‍රල් අඩු කරලා ඇති..ඒ අඩු කරත් උපරිම අඩු කරේ රුපියල් දෙකක් වගේ :rofl: රුපියල් 33ක් අඩු කරන්න නම් හිතන්නවත් බැරිවුනා..මහින්ද ගෑස් මිල අඩු කරාද?

    කවුද කිව්වේ විදායක ජනාධිපතිකම සම්පූර්ණයෙන් අහෝසි කරා කියල?? මම කියල/අදහස් කරලා තියෙන්නේ "මහින්ද ආවේ සම්පූර්නයෙක් අහෝසි කරනවා කියලා..එත් අවුරුදු දහයක් යනකන් එක අංශු මාත්‍රයක්වත් බලතල අඩු කරේ නැහැ" කියන එක..මයිත්‍රී ආවේත් විදායක ක්‍රමය සංශෝධනය කරනවා කියල..මයිත්‍රී විදායක ක්‍රමය සංශෝධනය කරා..අහෝසි කරනවා කියල ආපු මහින්දට අහෝසි තියා සංශෝධනයවත් කරගන්න බැරිවුනා..මේ තියෙන්නේ මයිත්රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන පොඩි විස්තරයක්..වැඩි විස්තර ලින්ක් එකෙන් බලන්න..

    HTML:
    දැනට පවතින අත්තනෝමතික
    විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට
    අළුතෙන් කැබිනට් මණ්ඩලය හරහා
    පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ
    විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම
    ව්‍යුහයක් හඳුන්වා දෙමි. 
    
    එහිදී ජනාධිපතිවරයා
    නීතිය ඉදිරියේ අන් පුරවැසියන් හා සමානව
    සලකනු ඇත. පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ
    ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි
    ව්‍යවස්ථා වගන්තිවලට මෙම යෝජිත ව්‍යවස්ථා
    සංශෝධනයේ දී අත නොතබන බවට මම සහතික වෙමි.
    
    එමෙන්ම රටේ ස්ථාවරභාවය, ආරක්ෂාව
    හා ස්වෛරීත්වය සඳහා ඇති ඉඩකඩ වැඩි දියුණු
    වන්නා වූ සංශෝධනයක් මිස ඊට හානිකර වන්නා
    වූ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට ද මම
    සහතික වෙමි.

    ප්‍රතිපත්ති ප්‍රකාශනය

    මේකත් අහපන්..මම කියන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මේ රටට වැඩක් කරේ නැහැ කියල..ඒ මනුස්සය වැඩක් කරා..යුද්දේ ඉවර කරා..එක ලොකු දෙයක්..ඒ වගේම ගොටාභයත් කොළඹට පට්ට වැඩක් කරා..චම්පික ඒ වැඩ ඉස්සරහට ගෙනියයි කියල හිතනවා..මහින්ද වැඩක් කරා වගේම වැඩකට නැති දේවලුත් ගොඩක් කරා..

    තාම මේ ආණ්ඩුව ආව විතරයි..හරියට ගත්තොත් මේ ආණ්ඩුවට මාස තුනක්වත් නැහැ තාම..කලින් තිබුනේ සුළුතර ආණ්ඩුවක් නේ..පොඩ්ඩක් කල් දෙමු..මහින්දට අවුරුදු දහයක්ම දුන්නනේ..ඉවසල ඉඳපන්..​

    මහින්ද, විධායකයේ අත්තනෝමතික බලතල සංශෝධනය කරේ නෑ කියලා කවුද උබට කිව්වේ :dull: මහින්ද සංශෝධනය කරා 18 ගෙනල්ලා, මැරෙනකම් ජනාදිපති වෙන්න.

    බලතල වැඩි වෙන්න සංශෝධනය කරා මිසක් ඉස්පිල්ලකින් පාපිල්ලකින් වත් අත්තනෝමතික බලතල කප්පාදු කරේ නෑ. කරන්නෙත් නෑ. සෝභිත හාමුදුරුවෝ කට කැඩෙනකම් මහින්දට කිව්වා. කෝ ඇහුවෙ නෑ නේ. අහුවානම් අදටත් මහරජ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සෙන්න ෆුකේ ගූත් නැතුව ඉන්නේ , ඡන්ද දීපු උන් සිරාගේ පතුරු යවනවා , එහෙම කියලා අපෙන් අහනවා ආයේ මහින්දව ගේමුද කියලා. තොපි යැව්වනම් තොපිම ගෙනෙල්ලා. අවුරුදු 5 ඔහොම නාපල්ලා