වෙනස_සැපද ?

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් උබලා කොච්චර ගහ ගත්තත් මහින්ද වත් මෛත්‍රි වත් රනිල් වත් රටට ආදරෙ නෑ.. උන් ඒක ඔප්පු කරලා ඉවරයි.. මේ රටට ඇත්තටම ආදරේ කරන කිසිම පාලකයෙක් මේ අවුරුදු 67 ඇතුලේ බිහි වේලා නෑ.. උබල නිකන් බොරුවට කෑ ගහගන්නවා
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම මෙ කියන කථාවෙ ඇත්තනැත්ත ඔගොල්ලොම හොයල බලන්න. මහින්ද ඔය කරපු බහුතරයක් වැඩ රටෙ මිනිසුන්ගෙවත්, මහින්දගෙවත් සල්ලි වලින් කරපු වැඩ නෙවේනෙ බන්. ඔක්කොම චිනෙන් ගත්තු ණය වලින් කරපු වැඩ. එවල පොලි දැන් තම ගෙවන්න වෙල තියෙන්නෙ. එකත් හෙතුවක් වෙල තියනව බඩු මිල වැඩි වෙන්න. එගැනත් හිතල බලුවොත් නෙද හොද.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ෂික් මේ පාර මහින්ද ජනපති උනේ නැහැනේ මුන්ට ඕවා තේරෙන්න..අහ්හ් හැබැයි ඉතින් මුන්ට මහින්දගෙන් වාසි තියෙන හින්දා බඩු මිළ තෙල් මිල දහගුණයකින් මහින්ද වැඩි කරත් ගාණක් නැති වෙයි..:rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචන් උබලා කොච්චර ගහ ගත්තත් මහින්ද වත් මෛත්‍රි වත් රනිල් වත් රටට ආදරෙ නෑ.. උන් ඒක ඔප්පු කරලා ඉවරයි.. මේ රටට ඇත්තටම ආදරේ කරන කිසිම පාලකයෙක් මේ අවුරුදු 67 ඇතුලේ බිහි වේලා නෑ.. උබල නිකන් බොරුවට කෑ ගහගන්නවා

    ඒක ඇත්ත.ඔක්කොම තමන්ගේ වාසියට.මහින්ද යුද්දේ දිනවල දුන්නා කියලා ආයේ ආයේ ජනපති වෙන්න හැදුවේ රටට ආදරේටද?:rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මහින්ද, විධායකයේ අත්තනෝමතික බලතල සංශෝධනය කරේ නෑ කියලා කවුද උබට කිව්වේ :dull: මහින්ද සංශෝධනය කරා 18 ගෙනල්ලා, මැරෙනකම් ජනාදිපති වෙන්න.

    බලතල වැඩි වෙන්න සංශෝධනය කරා මිසක් ඉස්පිල්ලකින් පාපිල්ලකින් වත් අත්තනෝමතික බලතල කප්පාදු කරේ නෑ. කරන්නෙත් නෑ. සෝභිත හාමුදුරුවෝ කට කැඩෙනකම් මහින්දට කිව්වා. කෝ ඇහුවෙ නෑ නේ. අහුවානම් අදටත් මහරජ.

    ආහ්හ් ඔව් ඔව් මචන් පොඩි වැරදීමක් :sorry: උඹ හරි මචන් :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සතියකට 300 කියන්නේ එක පාරකට 300/(2*7) = 21 මචන් උඹත් වැඩට එන්නේ බින්තැන්නේ ඉඳන්ද? :shocked::shocked: ඔව් මචන් කාර් එකක් තියෙන දුප්පත් ලක්ෂ සංක්‍යාත ජනතාවකට එකෙන් ලොකු ඉතිරියක් උනානම් තමයි. :baffled::baffled:

    Bike eke ban..
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මහින්ද මාමිගේ කාලේ හාල් කිලෝ එක රු 100 ගියා කියල මුන්ට මතකනෑ මුන් කෑවේ
    අරලියගහ දන්සලෙන්නෙ

    මහින්ද මහත්තයා සැලකිය යුතු සංවර්ධනයක් කරා තමයි

    අධිවේගී ම‍ාර්ග ගුවන්පාලම් පාරවල් හදපු එක ඇත්තටම හොද දෙයක් කිසිම පාලකයෙක් ‍නොකල දේවල් කරා ඒක අගේ කරන්න ඕනි

    හුගක් ව්‍යපෘති අසාර්ථකයි නේ ඒවා කිසි සැලසුමක් ඇතුව කරපුව නෙවෙයි ඒවා කරේ ලෝකෙ සේරෝ ගිණි පොලියට ණය අරන්
    රටේ අාදායම මදි නම් ණය පොලී වාරිකේ ගෙවන්න මාර අතල් නේද මහින්දගේ සුදු අලි සංවර්ධනේ

    මේ ආණ්ඩුවත් ගෙදර යවන එක නෙවෙයි වැඩේ ජනතාව බලපෑම් කරන්න ඕනි
    ඉන්න පාලකයන් ලවා වැඩ කරව ගන්න ඡන්ද කෑල්ල දමලා ඇවිත් බැණ බැණ හිටියට
    පාලකයෝ අපිට ආදරේට වැඩ කරන්නේ නෑ...

    හැමදේට ජනතාව මැදිහත්වෙන්න ඕනි

    ඒ කාලේ රජයේ මාධ්‍යය සහ අද රජයේ මාධ්‍යය අවංකවම බලාපල්ලා වෙනසක් නැද්ද ?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සෙන්න ෆුකේ ගූත් නැතුව ඉන්නේ , ඡන්ද දීපු උන් සිරාගේ පතුරු යවනවා , එහෙම කියලා අපෙන් අහනවා ආයේ මහින්දව ගේමුද කියලා. තොපි යැව්වනම් තොපිම ගෙනෙල්ලා. අවුරුදු 5 ඔහොම නාපල්ලා

    :lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    මහින්ද මාමිගේ කාලේ හාල් කිලෝ එක රු 100 ගියා කියල මුන්ට මතකනෑ මුන් කෑවේ
    අරලියගහ දන්සලෙන්නෙ

    මහින්ද මහත්තයා සැලකිය යුතු සංවර්ධනයක් කරා තමයි

    අධිවේගී ම‍ාර්ග ගුවන්පාලම් පාරවල් හදපු එක ඇත්තටම හොද දෙයක් කිසිම පාලකයෙක් ‍නොකල දේවල් කරා ඒක අගේ කරන්න ඕනි

    හුගක් ව්‍යපෘති අසාර්ථකයි නේ ඒවා කිසි සැලසුමක් ඇතුව කරපුව නෙවෙයි ඒවා කරේ ලෝකෙ සේරෝ ගිණි පොලියට ණය අරන්
    රටේ අාදායම මදි නම් ණය පොලී වාරිකේ ගෙවන්න මාර අතල් නේද මහින්දගේ සුදු අලි සංවර්ධනේ

    මේ ආණ්ඩුවත් ගෙදර යවන එක නෙවෙයි වැඩේ ජනතාව බලපෑම් කරන්න ඕනි
    ඉන්න පාලකයන් ලවා වැඩ කරව ගන්න ඡන්ද කෑල්ල දමලා ඇවිත් බැණ බැණ හිටියට
    පාලකයෝ අපිට ආදරේට වැඩ කරන්නේ නෑ...

    හැමදේට ජනතාව මැදිහත්වෙන්න ඕනි

    ඒ කාලේ රජයේ මාධ්‍යය සහ අද රජයේ මාධ්‍යය අවංකවම බලාපල්ලා වෙනසක් නැද්ද ?
    :oo::dull::dull::dull::dull::dull::dull:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සෙන්න ෆුකේ ගූත් නැතුව ඉන්නේ , ඡන්ද දීපු උන් සිරාගේ පතුරු යවනවා , එහෙම කියලා අපෙන් අහනවා ආයේ මහින්දව ගේමුද කියලා. තොපි යැව්වනම් තොපිම ගෙනෙල්ලා. අවුරුදු 5 ඔහොම නාපල්ලා
    අපෝ මහින්දයාව නම් තව අවු. 100කටවත් එපෝ..... හෙන ගහනවා, කවුද බන් එහෙම කියන්නෙ??? නාන්නෙ කවුද කියල බලමු අයවැය ආවහම. මාර පරාජය කරපු සිරාට බයි පැටවු කජ්ජක්ද.. :lol::lol::P:P:rofl::rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මහින්ද මාමිගේ කාලේ හාල් කිලෝ එක රු 100 ගියා කියල මුන්ට මතකනෑ මුන් කෑවේ
    අරලියගහ දන්සලෙන්නෙ

    මහින්ද මහත්තයා සැලකිය යුතු සංවර්ධනයක් කරා තමයි

    අධිවේගී ම‍ාර්ග ගුවන්පාලම් පාරවල් හදපු එක ඇත්තටම හොද දෙයක් කිසිම පාලකයෙක් ‍නොකල දේවල් කරා ඒක අගේ කරන්න ඕනි

    හුගක් ව්‍යපෘති අසාර්ථකයි නේ ඒවා කිසි සැලසුමක් ඇතුව කරපුව නෙවෙයි ඒවා කරේ ලෝකෙ සේරෝ ගිණි පොලියට ණය අරන්
    රටේ අාදායම මදි නම් ණය පොලී වාරිකේ ගෙවන්න මාර අතල් නේද මහින්දගේ සුදු අලි සංවර්ධනේ

    මේ ආණ්ඩුවත් ගෙදර යවන එක නෙවෙයි වැඩේ ජනතාව බලපෑම් කරන්න ඕනි
    ඉන්න පාලකයන් ලවා වැඩ කරව ගන්න ඡන්ද කෑල්ල දමලා ඇවිත් බැණ බැණ හිටියට
    පාලකයෝ අපිට ආදරේට වැඩ කරන්නේ නෑ...

    හැමදේට ජනතාව මැදිහත්වෙන්න ඕනි

    ඒ කාලේ රජයේ මාධ්‍යය සහ අද රජයේ මාධ්‍යය අවංකවම බලාපල්ලා වෙනසක් නැද්ද ?

    :yes::yes::yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Dear All,

    A boy of 20 years is at the Maharagama cancer hospital with Leukemia needing O-negative blood .

    The father says he has searched all over the island spending much. He has very limited funds with him as

    well . Kindly circulate this email
    to your friends in Sri Lanka

    .

    The father's name is Mr Priya Seneveratne - 0-771814119
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    අපෝ මහින්දයාව නම් තව අවු. 100කටවත් එපෝ..... හෙන ගහනවා, කවුද බන් එහෙම කියන්නෙ??? නාන්නෙ කවුද කියල බලමු අයවැය ආවහම. මාර පරාජය කරපු සිරාට බයි පැටවු කජ්ජක්ද.. :lol::lol::P:P:rofl::rofl:

    එක තමා. බලය ගන්න උදවු කරපු රතන හාමුදුරුවෝ, සෝභිත හාමුදුරුවෝ ඔය කාටවත් පුළුවන් උනාද සිරාව නතර කරන්න? සෝභිත හාමුදුරුවෝ ඒ හිතේ අමාරුවෙන්ම අපවත් උනා.ඉස්පිරිතාලේ ඉන්නකොට බලන්නවත් සිරා ගියාද?

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83

    සැපයි ලු නේ?

    අපේ ඔෆිස් එකේ වෙනසක් කරන්න චන්දෙ දුන්න අය දැන් දේශපාලනෙන් අයින් වෙලා.

    :lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    නරකද මහින්ද රාජපක්ෂ 18/11/2005 ඉඳන් මාස දහයක කාලයක් දක්වා (ඒ කියන්නේ 18/09/2006) කරපු දේවල් ටික මෙතන පොස්ට් කරා නම්?

    උඹ මෙතන දාල තියෙන ඒවා එකක්වත් එක රැයකින් කරපු දේවල් නෙමෙයිනේ..​

    :):):):):):):):):) Genius comment!
     
    • Like
    Reactions: pranathlcp

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා

    :yes::yes::yes::yes::yes::yes:
    Also Floating Market​

    floating market eka nm hodata gnna thibba.
    eth minissunta one pare mokak hari atawan wikunannane.

    floating market ekata minissu one tharan ynwa.
    pare business karapu minissunt ohoma thanak dunna ekama madida.
    eetath floating market kiynne aluth thank.
    eka para minissu enne na.tikak kal ynwa.

    e hariya dn kala.mun aduma gane ara sloar power eken wada karana lamp hitan galawan gihillane....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    කෝ බන් කොටි නැගිටින එකක් දාලා නෑ නේ.

    බාල පොහොර නවත්තපු එක, සිගරට් වලට රූපමය අවවාද, පැට්‍රල් ඩීසල් අඩු වෙච්ච එක එහෙම දාන්නම එපා. අපි කවුරු කවුරුත් ශෙඩ් එකට ගිහින් අඩුවෙන් සල්ලි දීලා හොරෙන්ම ගහගෙන යමු.

    ciga wala oya photo dammata ganna eka gnnawa.
    oka gon theory ekak.
    patrol deisel dn adu karanna mokada suththarayak genwa kiwwa.dn thawa gana adu wela thiynne bora thel wala.

    kagahapnko itn gihin....

    ratata wadakata athi melo dyak karala na.adu gane karapu ewawath bala gnne na