Oya eliya machan rocket booster ekak wenna barida...
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,591 113 Land of the Gods 🕎 Nov 10, 2015 #21 Oya eliya machan rocket booster ekak wenna barida...
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,687 113 Paraguay Nov 10, 2015 #22 manjulabw said: Oya eliya machan rocket booster ekak wenna barida... Click to expand... ඕක ඇත්ත එලියන් එකක් උනත් උන් කියන්නෙ නැහැ.තාම කියන්න ඔන බොරුව මොකක්ද කියලා සාකච්චා කරන ඇති.
manjulabw said: Oya eliya machan rocket booster ekak wenna barida... Click to expand... ඕක ඇත්ත එලියන් එකක් උනත් උන් කියන්නෙ නැහැ.තාම කියන්න ඔන බොරුව මොකක්ද කියලා සාකච්චා කරන ඇති.
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,591 113 Land of the Gods 🕎 Nov 10, 2015 #23 https://m.youtube.com/watch?v=QoG9AiZBAIU
Jax_Teller Member Oct 19, 2013 890 50 0 38 Charming, California Nov 10, 2015 #24 manjulabw said: Oya eliya machan rocket booster ekak wenna barida... Click to expand... trident missile test, that has nothing to do with this. Code: https://www.washingtonpost.com/news/checkpoint/wp/2015/11/09/california-missile-test-social-media-nightmare-or-exactly-what-the-navy-wanted/ look its similar to a fawn http://i.imgur.com/H13EIWP.gifv
manjulabw said: Oya eliya machan rocket booster ekak wenna barida... Click to expand... trident missile test, that has nothing to do with this. Code: https://www.washingtonpost.com/news/checkpoint/wp/2015/11/09/california-missile-test-social-media-nightmare-or-exactly-what-the-navy-wanted/ look its similar to a fawn http://i.imgur.com/H13EIWP.gifv
Protector78 Well-known member Mar 10, 2012 1,612 299 83 Nov 10, 2015 #25 මාත් ඔයවගේ එකක් දැක්ක බන්. කොට්ටාව පැත්තෙන් අහසේ රැ 11 ඉඳන් උදේ 5.30 විතරවෙන කන් තිබුන. වැඩේ කියන්නේ යකෝ ..අංශක 30 ක විතර ඉඳන් අංශක 75 ක් විතර වෙනකන් උඩට යනවා. ඊට පස්සේ අපහු හිටපු ගානටම වගේ ඇවිල්ල. පස්සේ හොඳට ඇහැරගෙන බලන් හිටිය. කොහොම හරි පැය දෙකක් විතර යනවා උඩට යන්න.එන්නත් ඒවගේ.නිකන් බලන් හිටියට හිතෙන්නේ තරුවක් කියල මොකද එක උඩට යන්නේ හෙමින්. යන ගමන් හිටපුගන් එලිය වැඩිත් වෙනවා. හොදට බලන් හිටියොත් විතරයි එක තේරෙන්නේ. මුලින්ම මන් හිතුවේ ඉරබටු තරුව කියල. තිබුනෙත් එකතරුවයි එදා. ගොඩක් වෙලා ගිහින් බලනකොට. මෙන්න යකෝ අර තරුව තව තැනක තියනව් එළියත් වැඩිවෙලා. ඊට පස්සේ තමයි බලාගෙනම හිටියේ. මත එත් කල්පනා කරේ මෙහෙ ඇයො මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් වත් කරනවද කියල තම හිතාගන්න් බෑ ............ Last edited: Nov 10, 2015
මාත් ඔයවගේ එකක් දැක්ක බන්. කොට්ටාව පැත්තෙන් අහසේ රැ 11 ඉඳන් උදේ 5.30 විතරවෙන කන් තිබුන. වැඩේ කියන්නේ යකෝ ..අංශක 30 ක විතර ඉඳන් අංශක 75 ක් විතර වෙනකන් උඩට යනවා. ඊට පස්සේ අපහු හිටපු ගානටම වගේ ඇවිල්ල. පස්සේ හොඳට ඇහැරගෙන බලන් හිටිය. කොහොම හරි පැය දෙකක් විතර යනවා උඩට යන්න.එන්නත් ඒවගේ.නිකන් බලන් හිටියට හිතෙන්නේ තරුවක් කියල මොකද එක උඩට යන්නේ හෙමින්. යන ගමන් හිටපුගන් එලිය වැඩිත් වෙනවා. හොදට බලන් හිටියොත් විතරයි එක තේරෙන්නේ. මුලින්ම මන් හිතුවේ ඉරබටු තරුව කියල. තිබුනෙත් එකතරුවයි එදා. ගොඩක් වෙලා ගිහින් බලනකොට. මෙන්න යකෝ අර තරුව තව තැනක තියනව් එළියත් වැඩිවෙලා. ඊට පස්සේ තමයි බලාගෙනම හිටියේ. මත එත් කල්පනා කරේ මෙහෙ ඇයො මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් වත් කරනවද කියල තම හිතාගන්න් බෑ ............