පෙර දිනෙ - චන්ද්රසෙන හෙට්ටිඅරච්චි සින්දුව දෙන්න පුලුවන්ද. ගොඩක් ස්තුතියි.
















පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ
රැදුණොතින් දුක මහදේ ඔබට පවසන්නම් මගේ
මට නුඹ තරම් වෙන කෙනෙක් තාම ලැබුණේ නෑ
ලැබුණත් කෙනෙක් ඔබට මෙන් පෙම් කරන්නත් බෑ
තවම ඔබේ පින්තූරේ...
සඟවගෙන ලොවට රහසේ
එයට මගේ හැම කීවේ...
ඔබත් ළඟ නැති නිසානේ
හැමදාම සිහිපත් වෙනා...
කිසිදා යළි මුණ නොගැහෙනා
මට අහිමි වූවත් ඔයා...
පෙර දිනේ වාගේ......
ගෙවෙන පැයේ දිවිය මගේ එකම පැතුමයි පතන්නේ
ලබන අපේ සංසාරේ ළඟම ඉමු එකම හෙවණේ
මට ආයේ ලැබුණොත් ඔයා මැණිකක් වාගේ රැකගන්නවා
මගේ හදවතේ රඳවලා...
පෙර දිනේ වාගේ......
Title : Pera Dine Wage
Singer : Chandrasena Hettiarachchi
Lyrics : Sajith V Chathuranga
Music : Radeesh Vandabona
අ කියන්නත් අමතක වුනා එලකිරියෙ ඔක්කොම එකතු කරගන්නව සින්දුවට .