2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පෙර දිනෙ - චන්ද්‍රසෙන හෙට්ටිඅරච්චි සින්දුව දෙන්න පුලුවන්ද. ගොඩක් ස්තුතියි.:):):):):)

    :):):):):):):):):):):):)
    පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ
    රැදුණොතින් දුක මහදේ ඔබට පවසන්නම් මගේ
    මට නුඹ තරම් වෙන කෙනෙක් තාම ලැබුණේ නෑ
    ලැබුණත් කෙනෙක් ඔබට මෙන් පෙම් කරන්නත් බෑ

    තවම ඔබේ පින්තූරේ...
    සඟවගෙන ලොවට රහසේ
    එයට මගේ හැම කීවේ...
    ඔබත් ළඟ නැති නිසානේ
    හැමදාම සිහිපත් වෙනා...
    කිසිදා යළි මුණ නොගැහෙනා
    මට අහිමි වූවත් ඔයා...

    පෙර දිනේ වාගේ......

    ගෙවෙන පැයේ දිවිය මගේ එකම පැතුමයි පතන්නේ
    ලබන අපේ සංසාරේ ළඟම ඉමු එකම හෙවණේ
    මට ආයේ ලැබුණොත් ඔයා මැණිකක් වාගේ රැකගන්නවා
    මගේ හදවතේ රඳවලා...

    පෙර දිනේ වාගේ......

    Title : Pera Dine Wage
    Singer : Chandrasena Hettiarachchi
    Lyrics : Sajith V Chathuranga
    Music : Radeesh Vandabona

    අ කියන්නත් අමතක වුනා එලකිරියෙ ඔක්කොම එකතු කරගන්නව සින්දුවට .
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මගෙ request දෙක මෙන්න...
    lamha lamha- Gangster ෆිල්ම් එකෙන්
    zara zara bahekta hai - Rehnaa Hai Terre Dil Mein ෆිල්ම් එකෙන් :cool:
    කිරියේ රේඩියෝ අහන් ඉන්න කස්ටිය ඔක්කොම එකතු කරගන්නවා :yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    බොර්න් ෆ්‍රී - මනලෝල සිනා
    මන්දනාව කාරණාව -නන්දා මාලිනී
    ප්‍රේමය ලොව -චන්දන ලියනආරච්චි
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :dull::dull::dull: හොදින් මෙයා දැක්ක කල් ඉතින් අක්කේ මොකෝ වෙන්නේ
    ඉල්ලමු හොද සින්දුවක් :)
    Ay me dull mood ithin:baffled:
    Man illuwa honda sinduwak :D
    Tikak parakkuwelaa aaye illamu ;)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කස්ටියගේ request අඩු නම් විතරක් Munbe vaa (film- sillunu oru kadhal) එකත් දෙන්න :)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Ay me dull mood ithin:baffled:
    Man illuwa honda sinduwak :D
    Tikak parakkuwelaa aaye illamu ;)
    කදුළු වැටෙන එකක් නැනේ
    එකක් ඉල්ලලා එයා
    කොහෙද ඉතින් දැන් ඇස් පේන්නෙත් නෑනෙ :P
    :sorry: අන්න අන්න ඉතින් ඕකනේ බැරි
    Ow Hacker dan naaki welaa :P:baffled::rofl:

    :(:(:( යන්තම් ටරුන අවදියට අවා විතරයි ඔන්න කියන කතා
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කදුළු වැටෙන එකක් නැනේ
    :sorry: අන්න අන්න ඉතින් ඕකනේ බැරි
    :(:(:( යන්තම් ටරුන අවදියට අවා විතරයි ඔන්න කියන කතා
    Api kandulu watena sindu illane na tmj ge show eke:dull::no:
    Naaa dan oyaaaa naakiyyyyyyyyyyy:P:rofl: