අවසාන ප්‍රේමය-Hostal Version

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    වීඩියෝ එක සුපිරියට කරල තියෙනවා..
    පට්ට හොස්ටල් එකක්නේ යකෝ..
    ඉගෙනගන්න උනුයි, ජොබ් කරන උනුයි හැමෝම ඉන්නව වගේ..
    ​
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අන්තිමට බලනකොට ඔක්කොමලා එක කෙල්ලෙක්ටද ටෝල්ක් කරලා තියෙන්නේ.. :lol:
    පට්ට.. කන්සෙප්ට් එක බන්.. :D
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,793
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දන්නෑ බං ජංජාලෙ සැරිසරද්දි අහුලගත්ත එකක්, පට්ටෙටම කොල්ලො ටික දුක දෙනවනෙ:)
    pissu kelinna supirima pot eka bn :D


    මුලින්ම ඉන්න කොල්ලව මම දන්නවා අපේ ගෙවල් පැත්තේ ඉන්නේ ​
    ahapanko hostel eka koheda thiyenne kiyala??:P
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ZIGLg8W.png


    :lol::lol: