අවසාන ප්‍රේමය-Hostal Version
මේකෙ පට්ටෙටම choreography කරල තියෙනව
මේකෙ පට්ටෙටම choreography කරල තියෙනව


You must spread some Reputation around before giving it to Elysium again.



දන්නෑ බං ජංජාලෙ සැරිසරද්දි අහුලගත්ත එකක්, පට්ටෙටම කොල්ලො ටික දුක දෙනවනෙkoheda bn hostel eka??
patta pissuvak kelinna puluvan thanak bn![]()

වීඩියෝ එක සුපිරියට කරල තියෙනවා..
පට්ට හොස්ටල් එකක්නේ යකෝ..
ඉගෙනගන්න උනුයි, ජොබ් කරන උනුයි හැමෝම ඉන්නව වගේ..



pissu kelinna supirima pot eka bnදන්නෑ බං ජංජාලෙ සැරිසරද්දි අහුලගත්ත එකක්, පට්ටෙටම කොල්ලො ටික දුක දෙනවනෙ![]()

ahapanko hostel eka koheda thiyenne kiyala??මුලින්ම ඉන්න කොල්ලව මම දන්නවා අපේ ගෙවල් පැත්තේ ඉන්නේ
