ඔය මාලිනී ෆොන්සේකා ඉන්න අසූ ගණන් වල ෆිල්ම් වල කෙල්ලෝ බිකිනි ගහන් ඉන්න සීන් තියෙන්නේ... ඒ කාලේ හිටපු පිරිමින්ට අසහනයක් තිබිල නැද්ද?
අසහනය කියන දේ අර්ථ දක්වපන් ? බිකිනි අදින එක වැරද්දක් නැහැ..තැනට ගැලපෙන ඇඳුම අඳින එකේ වැරද්දක් නැහැ...

වෙනස් මානසිකත්වයක්...![]()


මුස්ලිම් මානසිකත්වය 


එතකොට ඒකද යෝනිය?
එතකොට පියයුරු වහන්නේ? පියයුරු වලින්ද ළමයි හදන්නේ? ගෑනු එහෙනම් ජන්ගියක් විතරක් ඇන්දනම් ඇති නේද? ළමයි හදන්නේ යෝනියෙන් නේ 
