ගුරුවරියන්ගේ බුරිය වසනු..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ඔය මාලිනී ෆොන්සේකා ඉන්න අසූ ගණන් වල ෆිල්ම් වල කෙල්ලෝ බිකිනි ගහන් ඉන්න සීන් තියෙන්නේ... ඒ කාලේ හිටපු පිරිමින්ට අසහනයක් තිබිල නැද්ද?

    අසහනය කියන දේ අර්ථ දක්වපන් ? බිකිනි අදින එක වැරද්දක් නැහැ..තැනට ගැලපෙන ඇඳුම අඳින එකේ වැරද්දක් නැහැ...:yes:

    :baffled::baffled:
    වෙනස් මානසිකත්වයක්...:no::no:

    :rofl::rofl::P මුස්ලිම් මානසිකත්වය :yes::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දන්නේ නැති නිසා අහන්නේ? බුරියෙන්ද බං ළමයි හදන්නේ :dull: එතකොට ඒකද යෝනිය? :baffled:

    අසහනය :lol: එතකොට පියයුරු වහන්නේ? පියයුරු වලින්ද ළමයි හදන්නේ? ගෑනු එහෙනම් ජන්ගියක් විතරක් ඇන්දනම් ඇති නේද? ළමයි හදන්නේ යෝනියෙන් නේ :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    Ha
    oka umbalata Typical wunata matanam ehema ne.

    මුන්ට කියල වැඩක් නැහැ බන්..මුන් නෝටි ඇමෙරිකා හීන වල ජීවත් වෙන්නේ..මුන් හිතන්නේ ඇමෙරිකාවේ ගුරුවරියෝ එහෙමයි කියල ඇත්තට :lol::lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අසහනය :lol: එතකොට පියයුරු වහන්නේ? පියයුරු වලින්ද ළමයි හදන්නේ? ගෑනු එහෙනම් ජන්ගියක් විතරක් ඇන්දනම් ඇති නේද? ළමයි හදන්නේ යෝනියෙන් නේ :lol::lol:

    තොට ගහන්න ඕනේ මුලින් ජෝක් එකක් තේරුම් ගන්න බැරිවට :frown::frown:
     
    • Like
    Reactions: kolavari

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සංසුන් පොඩ්ඩා;19263825 said:
    දැන් ඉතින් කොල්ලන්ට බයනැතුව ටීචර් කෙනෙක් බදින්ද පුලුවන් ....ඔන්න යහ යහ පාලනේ..

    ඔන්න යහ යහ පාලනේ..:lol: ලක්ෂ 62ක් මිනිස්සු බුරිය වහන්නද චන්දෙ දුන්නේ? ලොල්:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හ්ම්ම් යේහ්... වයසක ගුරුවරු ගැන නම් අපිට එහෙම කැත අදහසක් නෑ... බුරිය තියා අහවල් එකක් පෙනුනත් එහෙම හැඟීමක් නම් ආවේ නෑ...

    හැබැයි ටිකක් 30 / 35 වගේ අය ආවොත් නම් පොඩ්ඩක් සැලකිලිමත් උනා.... පිසිකස් උගන්වන්න ආවා එකක්... ඒකට නම් පොඩ්ඩක් කට්ටිය පැනිය පෙරුවා...:(

    :rofl::rofl::P මෙතන එකෙක් වත් නැහැ බන් ඔහොම නොබලපු...උන්ගේ හිත් දන්නවා නේ...මෙතන පොර ටෝක්ස් දානවා ලෝකෙට පෙන්න ඒ උනාට..

    බුරියක් දැක්ක කියල අවධානය නැති වෙන්නේ නැහැ එහෙම කියල...එහෙම උන් ගැන ඉතින් සැකයකුත් මතු වෙනවා :rofl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මුන්ට කියල වැඩක් නැහැ බන්..මුන් නෝටි ඇමෙරිකා හීන වල ජීවත් වෙන්නේ..මුන් හිතන්නේ ඇමෙරිකාවේ ගුරුවරියෝ එහෙමයි කියල ඇත්තට :lol::lol:

    guruwariyek wunama e wurthiye garuthwaya rakenna inna ona ban.
    weradeem walin danne nethuwa ona tahram teacherla oka pennagena innawa.
    eth dekkama hadaganna.aya.:):)

    geheniyak wunama nidahasa widinna wagema thamange gaurawaya araksha karagannath denaganna one.:):):)

    naughty america thama ban.:lol::lol::lol:

    hari widiyata sariyak,Osariyak aga wahenna anda genu kenek hari lassanayi e wagema dakina minihageth le kupitha wenne ne.:)
    :):):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි යකෝ දහම් පාසලේ ඉන්නේ බුරිය පේන්න ළමා සාරිය ඇදලා
    ෂුවර් එකට හම්බ ඇමතියෙක් කියන්න ඇති දාන්න කියලා මේ නීතිය

    දහම් පාසල් යන්නේ සාමන්යෙන් වයස 16ත් අඩු ළමයි නේද? ළමයි දිහා එහෙම වල් විදිහට බලනවානම් ඌ අනිවා හම්බයෙක් වෙන්න ඇති :lol:..ළමයි දිහා එහෙම බලන එක මානසික රෝගයක් බන්..උබ එහෙම බැලුවද? :P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මේ වගේ සීන් එකක් අද ෆිල්ම් එකක තිබුනොත් මොකද වෙන්නේ?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    me thread eka udema dakkath beluwe ne.
    manjanjan thread ekedi me gena katha karala thibba hinda ayi awith mula idan beluwa.

    ketiyenma kiyanawa nam Kolaveri ge matheta 100% ekagayi.:):):):)

    kiyanna dahak dewal thibbath kiwwa kiyala athi therumakuth nathu hinda nika innawa.:dull::dull::dull::dull:

    thaman karana wurthiya genawath hithala e widiyata hasirenna danne nathi
    genunge buri neme muslim ewunge wage moonama wehuwath wedak ne.:dull::dull:

    I agree. Buriya pennana ekata vada methana aththa reason eka thamai 'vereddak' venna puluvan vidihata dress kireemen valakinna unandu karavana eka. Iskolayak, pansalak vagey poojaneeya, respectable thenak lesa salakuvoth focus eka vedi venava. Samahara Colombo leading schools vala ammalata jeans/slacks endan enna denne nehe gate eken ethulata.
    Ona deyak 'out of context' gaththoth kisiseth gelapenne nehe (eg. Wedding ekakata yana vidihata endagena polata giya vagey).
    So, a proper dress code is vital.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    guruwariyek wunama e wurthiye garuthwaya rakenna inna ona ban.
    weradeem walin danne nethuwa ona tahram teacherla oka pennagena innawa.
    eth dekkama hadaganna.aya.:):)

    geheniyak wunama nidahasa widinna wagema thamange gaurawaya araksha karagannath denaganna one.:):):)

    naughty america thama ban.:lol::lol::lol:

    hari widiyata sariyak,Osariyak aga wahenna anda genu kenek hari lassanayi e wagema dakina minihageth le kupitha wenne ne.:)
    :):):)

    අනිවාර්යෙන් :) අඩු ගානේ ඒ උගන්නන පැය කිහිපය හරි, මොකද ලමයින්නේ ඉන්නේ...ඊට පස්සේ ඉතින් මොනවා ඇන්දත් අපිට කමක් නැහැ...:P

    අපෙත් ඉස්කෝලේ මිස්ල හිටිය..ඉස්කෝලේ දී හරිම විනීතව අදිනවා...ඒ උනත් ගෙදරට කොට කලිසම් ඇඳන් ඉන්න..ඒවා ඉතින් අවුලක් නැහැ...තමන්ගේ පුද්ගලික ජීවිතය නේ...:yes:

    ඕක ආරංචි වෙලා අපේ කොල්ලෝ පාඩම් අහගන්න මිස්ගේ ගෙදරත් ගියා :lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    I agree. Buriya pennana ekata vada methana aththa reason eka thamai 'vereddak' venna puluvan vidihata dress kireemen valakinna unandu karavana eka. Iskolayak, pansalak vagey poojaneeya, respectable thenak lesa salakuvoth focus eka vedi venava. Samahara Colombo leading schools vala ammalata jeans/slacks endan enna denne nehe gate eken ethulata.
    Ona deyak 'out of context' gaththoth kisiseth gelapenne nehe (eg. Wedding ekakata yana vidihata endagena polata giya vagey).
    So, a proper dress code is vital.

    Hariyata hari
    11.gif
    11.gif
    11.gif

    අනිවාර්යෙන් :) අඩු ගානේ ඒ උගන්නන පැය කිහිපය හරි, මොකද ලමයින්නේ ඉන්නේ...ඊට පස්සේ ඉතින් මොනවා ඇන්දත් අපිට කමක් නැහැ...:P
    අපෙත් ඉස්කෝලේ මිස්ල හිටිය..ඉස්කෝලේ දී හරිම විනීතව අදිනවා...ඒ උනත් ගෙදරට කොට කලිසම් ඇඳන් ඉන්න..ඒවා ඉතින් අවුලක් නැහැ...තමන්ගේ පුද්ගලික ජීවිතය නේ...:yes:
    ඕක ආරංචි වෙලා අපේ කොල්ලෝ පාඩම් අහගන්න මිස්ගේ ගෙදරත් ගියා :lol::lol:

    :lol::lol::lol:
    ape iskole ohoma mis kenek apu dawaswala idala buri eliye dagena hitiya.

    eya dawasak rasweema issarahath ohoma hitiya.e anthima dawasa.

    anith teacherla wade dekala eyata awawada dunna.
    edayin passe eya ehama buri eliyata dagena hitiye ne.
    eya tharaha wuneth ne eyata awawada karapu teacherla dennath ekka.:):):):)

    aduma kiyana eken manussayekge sahena deyak nirupanaya wenawa.
    ithin eka hariyata thiyaganna eka godak wedagath.:)
    :):)
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    කැරි තම්බියෝන්ටම යන රටක් මේක....අසභ්‍ය වෙබ් අඩවි වහන්න කියල දැගලුව හම්බ වේසාවෝ ...දැන් අපේ පොන්නයොත් පටන් අරන්....ලිංගික කුහකත්වය කියන්නේ ඕකට....තව කෙනෙක් ලබන වින්දනයක් පිළිබද ඇති වන ඉරිසියාවක් .....දරුණුම ගනයේ මානසික දුර්වලතාවක් ....අන්තර්ජාලය ජංගම දුරකථනය මෙකි නොකී හැමදේම මොන්ටිසෝරි ළමයාගේ පටන් පාවිච්චි කරන අද කාලේ බුරිය කියන්නේ මොකක්ද බන්....හම්බස්තානි නීති හදන නාකි සිපයියලාගේ කාලේ නම් බුරිය magic එකක් වෙන්න ඇති.....අයි යකෝ ගැටවර වයසේ ඉන්න කොල්ලෝ බුරිය වහල නෙවෙයි මහල තිබ්බත් බුරියක් මවන් හරි අතේ පාරක් ගහයි ...හැම ලබ්බක්ම තියෙන්නේ හිතේ බන් ....ටීචර් කැමතිනම් බුරිය පෙන්නන්න ළමයි කැමතිනම් බලන්න කොහෙවත් ඉන්න සිපයියෝන්ටනේ අමාරුව ...ඔච්චර ළමයි ගැන හිතනවානම් බුරිය කෙසේ වෙතත් ටියුෂන් පන්තියේ උගන්වන ටිකෙන් බාගයක්වත් ඉස්කෝලෙත් උගන්නනවද කියල බැලුවනම් තමයි අගේ ..... ප්‍රජනන අවයව වලට පුදුම බයක්නේ යකෝ වෙන්ඩ හම්බස්තානේ ඉන්න බොරු සුචරිතවාදීන් ට තියෙන්නේ....