මම හාහා පුරාකියල මුලින්ම ඩ්රයිවින් කරපු වාහනේ,... අවුරුදු 07ක් අපි ගාව තිබ්බ පට්ට පිකප්.. කෙනෙක් ලංකාවෙන් මේක ගන්නවනම් හොදට ඩොකියුමන්ට්ස් චෙක් කරල ගන්න ඕනෙ... ගොඩක් තියෙන්නෙ බට් කරපුව, බොඩිපර්මිට් තියන එක්කක් ගට්තට අවුලක් නෑ...

තාම තියෙනවද ? කෝ පොටෝමගෙ එක අසු හතරෙ බන්, චැසි UBS52 එ කලෙ ඔවා ආවද ?
ඇන්ජිම 4JG2 3.1![]()
මම හාහා පුරාකියල මුලින්ම ඩ්රයිවින් කරපු වාහනේ,... අවුරුදු 07ක් අපි ගාව තිබ්බ පට්ට පිකප්.. කෙනෙක් ලංකාවෙන් මේක ගන්නවනම් හොදට ඩොකියුමන්ට්ස් චෙක් කරල ගන්න ඕනෙ... ගොඩක් තියෙන්නෙ බට් කරපුව, බොඩිපර්මිට් තියන එක්කක් ගට්තට අවුලක් නෑ...
තාම තියෙනවද ? කෝ පොටෝ![]()
![]()