1988 ISUZU_BIGHORN

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    7277986630_8d20f8b6a8_z.jpg
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    oka ne bn hondama off road vehicle eaka....
    ayeth gahanna gatha ne anniversary eakata....
    109 lacks wenna oni....

    aluth eka nam patta ganan. but oka nam 35ta wage ganna puluwan wei. oka off roading walata sahenna hodai. defender eka and discovery eka okata wada hodai kiyala kiyanawa buwala. mama nam e dekama drive karala na.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඳට හොයල ගේමු එකක්.. ආයෙ වෙන වාහන ඕන වෙන් නෑ, ඕන වැඩකට
    බොට නම් ටින්කරින්ග් පේන්ට් අවුලක් නෑනෙ, මගෙ එක අවුල් ගියානෙ පේන්ට් එක. තාම පොලිශ් කරෙත් නෑ :no:
    4.gif
    බලමු බලමු.. පට්ට ගනං නේහ් බං මේවා.. :sorry:
    උඹේ එක තාම වැඩ ඉවර කලෙ නැද්ද ? :eek:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    මේකක් තියන යාලුවෙක් කැබ් එකට මාරු කරන්න බර බරේ දානව. මේකෙ ඩීසල් වැඩ කරන්නෙ නෑනෙ :dull::dull::(


    Engine capacity eka keeyada? 2.0 turbo eka nam ala. diesal bonawa. 3.0 hari 4.2 hari eka nam hodai. 4.3 eke 10k wage wada karanawa mama danna widiyata... 3.0 ekath e gaanata lan wenna wada karanawa
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,418
    17,378
    113
    Auckland
    Engine capacity eka keeyada? 2.0 turbo eka nam ala. diesal bonawa. 3.0 hari 4.2 hari eka nam hodai. 4.3 eke 10k wage wada karanawa mama danna widiyata... 3.0 ekath e gaanata lan wenna wada karanawa

    :baffled::baffled::baffled::baffled:

    ehema danne na efi turbo diesel. auto :dull::no:

    1992 model ekak box prado
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    :baffled::baffled::baffled::baffled:

    ehema danne na efi turbo diesel. auto :dull::no:

    1992 model ekak box prado

    turbo nam either 2.0 or 3.0. 4.2 eka turbo na. 2.0 eke diesal ala. anika auto gear ne ban. dan torque converter eka ala wela athi paranai ne wahane. ape ayyala engine eka karakunama wahane yanawa nam gear box eka wada kiyalane hithanne. efficiency eka bahala athi. off road karanna gannawa nam manual eka ganna ona... lesi and ona wadak danna puluwan..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    yup. 4.2 eka six cyl engine ekak enne. eka thama gannawa nam hodama bande. hoyanna na ban.. maara adui 1HZ engine eka thiyena bandayak. mama eka hithen atha arala 1KZ ekak hoyanne...
    :yes:
    ඔය ටර්බෝ මගුලට වඩා මටත් අල්ලලා ගිය‍ෙ 6 සිලින්ඩර් එක බං. පුදුම පවර් එකක්.. දුර යන්න කියාපු භාන්ඩෙ
    9.gif
    හැබැයි වැඩිය නෑ .. ලංකාවටම 15ක්.. 20ක් ?
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,293
    883
    113
    Thama math hoyanooo....
    :yes:
    ඔය ටර්බෝ මගුලට වඩා මටත් අල්ලලා ගිය‍ෙ 6 සිලින්ඩර් එක බං. පුදුම පවර් එකක්.. දුර යන්න කියාපු භාන්ඩෙ
    9.gif
    හැබැයි වැඩිය නෑ .. ලංකාවටම 15ක්.. 20ක් ?

    ඔව් බං. මම 1HS LC 80 නම් එලවල තියෙනව. පට්ට. අපි කැලෙ යන්නෙ ගොඩක් වෙලාවට එකේ. ඔෆිස් එකේ අය්ය කෙනෙක්ගෙ.
    දැන් මාස 3ට වගේ කලින් 1HZ 78 එකක් දාල තිබුන ඉක්මන් එකේ. අයෙ ඉතින් ඔය වගෙ එකක් එන එකක් නෑ.