රෙප් බැක් කරන්න එපා යකුනේ. ත්‍රෙඩ් එකේ උදව්වක් කරපු එකට බම්ප් එකක් හරි දාපු හැමෝටම රෙප් දුන්නේ කෘත ගුණ සැලකීමක් වශයෙන්. ඔය රෙප් ටික දීපන් වැදගත් ත්‍රෙඩ් එකක් දාන එකෙක්ට මට දෙන වෙලාවේ.
![]()
appa dunna thota shit

රෙප් බැක් කරන්න එපා යකුනේ. ත්‍රෙඩ් එකේ උදව්වක් කරපු එකට බම්ප් එකක් හරි දාපු හැමෝටම රෙප් දුන්නේ කෘත ගුණ සැලකීමක් වශයෙන්. ඔය රෙප් ටික දීපන් වැදගත් ත්‍රෙඩ් එකක් දාන එකෙක්ට මට දෙන වෙලාවේ.
![]()

මමත් හැදුව, කොම්බෑන්ක් ඩෙබිට් කාර්ඩ් එක ඇඩ්කලේ.එල එල හැදුවා. දැන් කාර්ඩ් ස්ටේට්මන්ට් හුයන්නක් එනකන් ඉන්න එපාය. මදැයි හෙට ඔඩර් එක දාන්න හිටියා.
![]()

SMS Alerts දාලා නැද්ද? දැං HNB නම් ඔන්දස්පොට් Paypal Code එක එනවා SMS එකෙන්එල එල හැදුවා. දැන් කාර්ඩ් ස්ටේට්මන්ට් හුයන්නක් එනකන් ඉන්න එපාය. මදැයි හෙට ඔඩර් එක දාන්න හිටියා.
![]()

මමත් හැදුව, කොම්බෑන්ක් ඩෙබිට් කාර්ඩ් එක ඇඩ්කලේ.
බැලන්ස් එක 0.00 නේ පෙන්නන්නෙ.![]()

. එතකොට හරි. ඔන්න ඔය සීන් එක නිසාමයි ebay එකෙන් paypal හදන්නේ නැතිව මෙච්චර කාලයක් ගෙනාපු හැම බඩුවම ඩිරෙක්ට් පේ කරලා ගෙනාවේ 
. රෙද්ද. මේ පැන්ඩාවිල් මගුලේ ඩිරෙක්ට් බැරි සීන් එකක් කිව්වා මේකේ කීප දෙනෙක් 
. ලෝකල් කාර්ඩ් කියලා එකක් තිබ්බට ශුවන් නෑ කියලා කිව්වා
. ebay එකෙන් power bank ගේන්න එපා කිව්ව Xiaomi ශුවර් නෑ කියලා original ද කියලා 
.
...මමත් හැදුව, කොම්බෑන්ක් ඩෙබිට් කාර්ඩ් එක ඇඩ්කලේ.
බැලන්ස් එක 0.00 නේ පෙන්නන්නෙ.![]()

මම ඔය පේපෑල් සීන් නම් දන්නේ නෑ අයියේ. මොන හරුපද මන්දා. අපිට ඉතින් මොන පේ පෑල්ද. 

ඒ කියන්නෙ HNB ක්‍රෙඩිට් කාඩ් එක ඇඩ් කලොත් හරිද. ක්‍රෙඩිට් කාඩ් ඇඩ් කලොත සේෆ්ටි කොහොමද.....පැටියා;19265049 said:SMS Alerts දාලා නැද්ද? දැං HNB නම් ඔන්දස්පොට් Paypal Code එක එනවා SMS එකෙන්![]()
appa dunna thota shit![]()



මම ඔය පේපෑල් සීන් නම් දන්නේ නෑ අයියේ. මොන හරුපද මන්දා. අපිට ඉතින් මොන පේ පෑල්ද.
![]()


thnx...paypal balance ekada zero? eka awlak ne, payment eka karaddi card eken charge wenne. paypal eke balance ekak thiyaganna be sri lanka dala haduwoth (withdrawal bari nisa)

පැටියා;19265044 said:ලංකාව දාලා හදපං Full legitimate විදියට සල්ලි ගන්න අදහසක් නැත්තං.![]()


පැටියා;19265049 said:SMS Alerts දාලා නැද්ද? දැං HNB නම් ඔන්දස්පොට් Paypal Code එක එනවා SMS එකෙන්![]()
The charge creates a unique 4-digit code on your card statement. If you don't see the charge right away, don't worry - sometimes it takes a few days to show up. If you can't check your card statement online, check your paper statement when it comes in the mail
මොකක්ද බං මේ නම්බර් 4 ක කාර්ඩ් ස්ටේට්මන්ට් එක කියන්නේ. ඒක ගන්න බැංකුවට කෝල් කරන්න ඕනේද?![]()
The Card Verification System used by PayPal is currently unavailable. Please try to add your card at a later time. We apologize for this inconvenience.
![]()


refresh ekak dala balahan mageth ohoma una passe hari giya.ක්‍රෙඩිට් කාඩ් ඇඩ් කරන එක නම් කේස් මොකද කාඩ් ඩීටේල්ස් පිට ගියොත් අනාථයිනෙ. මම නම් කියන්නෙ Debit Card එකක් Online payments වලට පාවිච්චි කරන එක ඇඟට ගුණයිඒ කියන්නෙ HNB ක්‍රෙඩිට් කාඩ් එක ඇඩ් කලොත් හරිද. ක්‍රෙඩිට් කාඩ් ඇඩ් කලොත සේෆ්ටි කොහොමද.....

යකෝ ත්‍රෙඩ් එකක් දැම්මොත් මොකෙක් හරි උදව්වක් ඉල්ලලා ඌ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාන උන්ට රෙප් දෙන්නේ උදව් කරපු එකට කෘතගුණ සැලකීමක් හැටියට. ඒකට රෙප් බැක් කරන්න එපා.![]()
kohoma hari 
එල මචං.
අපෝ මොන රෙද්දේ ඇලට් එකක්වත් දාගෙන නෑ බං ඔව්වා එන්න ගත්තම හෙන වදයක්. මම මේ මොබිටෙල් එකේ එව්වත් බ්ලොක් කරගෙන බං ඉන්නේ.. මගේ Official bank account එක තියෙන්නේ BOC එකක්. Com bank එක හැදුවේ ඉස්සර හොස්ටල් ඉන්න කාලේ කැම්පස් එකේ මාසයක් විතර ගෙදර නොයා ඉද්දි ගෙදරට සල්ලි දාන්නයි ebay එකේ කුණු වැඩ වලටයි විතරයි.
එල එල හැබැයි Online Payments වලට පාවිච්චි කරන Debit Card එකේ SMS Alert දාගෙන ඉන්න එක ඇඟට ගුණයි 