කුඩයක්වත් ඉහලං ඉමු...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,093
    1
    43,521
    113
    කුඩයක්වත් ඉහලං ඉමු...

    තව දවස් දෙකයි.. ඒ කියන්නෙ අනිද්ද.. සිකුරාද.. 13වෙනිද..
    මොකක්ද මංද අහසින් වැටෙනව කිව්ව නේ...
    මට නං බයේ බෑ... :rofl:
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    eVoAd0O.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,093
    1
    43,521
    113
    මේක වෙන්නෙ උදේ වරුවෙ වුණත්, අපිටත් අහසෙ දකින්ඩ පුලුවං කියල කියනව මතකයි... :shocked:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,093
    1
    43,521
    113
    මෙන්න භාණ්ඩෙ WT1190F (WTF)
    නෙට් එකෙන් තව විස්තර හොයල, අපිටත් බලන්ඩ දාපල්ලකො..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,093
    1
    43,521
    113
    මේක කාලයක් තිස්සෙ පෘතුවිය වටේ කැරකි කැරකි තිබිල තියෙනව නේ...

    Capture.JPG
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙන්න භාණ්ඩෙ WT1190F (WTF)
    නෙට් එකෙන් තව විස්තර හොයල, අපිටත් බලන්ඩ දාපල්ලකො..

    වට් ද එලවන් හන්ඩ්‍රඩ් ඇන්ඩ් නයින්ටි ෆක්ස් :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,093
    1
    43,521
    113
    තෝ හිතුවද ඕක අඩි පන්සීයක විතර එකක් කියලා..:(

    ඔව් මීටර් දෙකක් විතර සයිස්.. එච්චර ලොකු නෑ.. මහුදු යන්ඩ එපා කියල කිව්ව නේද ගාල්ලෙ පැත්තෙ කට්ටියට
    මීටර් දෙකක් වුණත් අහසෙදිම කෑලි වලට කැඩෙනව.. පොඩි පොඩි කෑලි බිමටම වැටෙයි...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මීටර් දෙකක් විතර සයිස්.. එච්චර ලොකු නෑ.. මහුදු යන්ඩ එපා කියල කිව්ව නේද ගාල්ලෙ පැත්තෙ කට්ටියට
    මීටර් දෙකක් වුණත් අහසෙදිම කෑලි වලට කැඩෙනව.. පොඩි පොඩි කෑලි බිමටම වැටෙයි...
    ඕක මුහුදට වැටෙයි බං..