කුඩයක්වත් ඉහලං ඉමු...
තව දවස් දෙකයි.. ඒ කියන්නෙ අනිද්ද.. සිකුරාද.. 13වෙනිද..
මොකක්ද මංද අහසින් වැටෙනව කිව්ව නේ...
මට නං බයේ බෑ...
තව දවස් දෙකයි.. ඒ කියන්නෙ අනිද්ද.. සිකුරාද.. 13වෙනිද..
මොකක්ද මංද අහසින් වැටෙනව කිව්ව නේ...
මට නං බයේ බෑ...

මෙන්න භාණ්ඩෙ WT1190F (WTF)
නෙට් එකෙන් තව විස්තර හොයල, අපිටත් බලන්ඩ දාපල්ලකො..

තව දවස් දෙකයි.. ඒ කියන්නෙ අනිද්ද.. සිකුරාද.. 13වෙනිද..
මොකක්ද මංද අහසින් වැටෙනව කිව්ව නේ...
මට නං බයේ බෑ...![]()
මෙන්න මේවා වැටෙයි
![]()

තෝ හිතුවද ඕක අඩි පන්සීයක විතර එකක් කියලා..
ඔව් මීටර් දෙකක් විතර සයිස්.. එච්චර ලොකු නෑ.. මහුදු යන්ඩ එපා කියල කිව්ව නේද ගාල්ලෙ පැත්තෙ කට්ටියට
මීටර් දෙකක් වුණත් අහසෙදිම කෑලි වලට කැඩෙනව.. පොඩි පොඩි කෑලි බිමටම වැටෙයි...