oka ne bn hondama off road vehicle eaka....
ayeth gahanna gatha ne anniversary eakata....
109 lacks wenna oni....
තෙල් බොනව ඇති නෙහ්...බව්සරේකුත් එක්ක ගන්න වෙයි....![]()
හොඳට හොයල ගේමු එකක්.. ආයෙ වෙන වාහන ඕන වෙන් නෑ, ඕන වැඩකට
බොට නම් ටින්කරින්ග් පේන්ට් අවුලක් නෑනෙ, මගෙ එක අවුල් ගියානෙ පේන්ට් එක. තාම පොලිශ් කරෙත් නෑ![]()





මේකක් තියන යාලුවෙක් කැබ් එකට මාරු කරන්න බර බරේ දානව. මේකෙ ඩීසල් වැඩ කරන්නෙ නෑනෙ![]()
Engine capacity eka keeyada? 2.0 turbo eka nam ala. diesal bonawa. 3.0 hari 4.2 hari eka nam hodai. 4.3 eke 10k wage wada karanawa mama danna widiyata... 3.0 ekath e gaanata lan wenna wada karanawa






නන් ටර්බෝ එක 6 සිලින්ඩර් නේදEngine capacity eka keeyada? 2.0 turbo eka nam ala. diesal bonawa. 3.0 hari 4.2 hari eka nam hodai. 4.3 eke 10k wage wada karanawa mama danna widiyata... 3.0 ekath e gaanata lan wenna wada karanawa
ehema danne na efi turbo diesel. auto
1992 model ekak box prado
නන් ටර්බෝ එක 6 සිලින්ඩර් නේද
yup. 4.2 eka six cyl engine ekak enne. eka thama gannawa nam hodama bande. hoyanna na ban.. maara adui 1HZ engine eka thiyena bandayak. mama eka hithen atha arala 1KZ ekak hoyanne...
![]()
ඔය ටර්බෝ මගුලට වඩා මටත් අල්ලලා ගියෙ 6 සිලින්ඩර් එක බං. පුදුම පවර් එකක්.. දුර යන්න කියාපු භාන්ඩෙහැබැයි වැඩිය නෑ .. ලංකාවටම 15ක්.. 20ක් ?![]()
බලමු බලමු.. පට්ට ගනං නේහ් බං මේවා..![]()
උඹේ එක තාම වැඩ ඉවර කලෙ නැද්ද ?![]()