මූට ඒකම තමයි බං උණ තද වෙලා තියන්නෙත්![]()



මැනුවල් උනා නම් ඉතින් බඩුම තමා
පුදුම කරුමයක් බන් මට තියෙන්නේ.. වැඩිය ඕනේ නෑ නෙට් එකේ සර්ච් කරත් රූප එන්නෙත් ඔටෝ ඒවගේ

මූට ඒකම තමයි බං උණ තද වෙලා තියන්නෙත්![]()



මැනුවල් උනා නම් ඉතින් බඩුම තමා

Engine capacity:4,800 cc
Fuel typePetrol
![]()


රත්තරං;19275256 said:












රත්තරං;19276024 said:ඔව්.. 4200cc එක තමා ටීඩී42 ඩීසල් එක. 4800cc එක පැට්රෝල්.. මට වැරදීමක් වෙලා 4200cc කියල ටයිප් උනේ. තියෙන තරමක් තියෙන්නේ 3000cc ඩීසල් ජරාව..
ඕකේ ඩ්රයිවින් සීට් එකේ ඉදගත්තනම් නම්බර්ප්ලේට් ඕනෙත් නෑ.. සුදු ඉරි හොරුන්ගේ ටාටා සුමෝ වලින් දුම් පාර අල්ලන්න වෙන්නෙත් නෑ![]()

රත්තරං;19276080 said:![]()
අව්ලක් නෑ මම ජීවත් වෙලා ඉන්නකන් ඇති![]()



ඔය නිසාන් වගේද ටොයෝට.
![]()
Escalade, Chevrolet Tahoe පරන උනහම සුපිරි මරන තමා... ඕවා හදන රටවල උනුත් වොරන්ටි ඉවරවෙච්ච ගමන් අනාත කුකුලෙක් හොයලා දෙක පහට දීලා දානවාY61 එකට ආව ලොකුම පෙට්රල් එන්ජිම . . . 4.8L![]()
![]()
![]()
4.8L එක මැනුවල් එන්නේ නෑ . . . මැනුවල් ගන්න පුළුවන් 4.5L Petrol එකයි, Turbo Diesel එකයි විතරයි . .
පෙට්රල් ලීටරේට අඬන එවුන්ට නම් හරි යන්නේ නෑ . .![]()
එදා මන් කිව්ව Limited Edition Land Cruiser එක ගත්තු එකා ගාව තිබ්බේ ඕකක් . .
කොච්චර උනත් ඉතින් ගොනා තමා . . හැබැයි වාහනේ බරත් එක්ක (2400kgs වගේ ඇති) බැලුවම ඒ යන යැවිල්ල ඕනිවටත් වැඩි . . . ඉවසන්න ඕනි ඉතින් මෝල කුලප්පු වෙලා එනකල් . . .
කවදාහරි SUV එකකට ගියොත් ඔය වගේ සද්දන්ත භාණ්ඩයක් තමා ගන්නේ . . නැත්තන් Escalade, Chevrolet Tahoe එකක් වගේ භාණ්ඩයක් තමා . . .
ඒත් පරණ කාර් පදින අපිට කොයින්ද ඕව ගන්න කාසි . . . ලීෆ් එකක් ගන්නවත් සල්ලි නෑ . . .


මාමි මගුලක් කතා කරනවා . . . ඕකකට නැග්ගම ඔය පොඩි පොඩි සාඩින් ටින් Leaf, Aqua, Maruti, Alto වගේ කාර් පේන්නෙත් නෑ . . .
හැප්පිලා යට උනොත් නම් දැනෙනවා . .![]()
මේවා දකිනකොට පාරේ ඉන්න සුදු පටි මාමිලා අන්ධ වෙනවා . . . සමහරු වාෂ්ප වෙනවා . .





ලංකාවේ කොහෙන්ද යකෝ Tundra . . .
ඒ ආතල් දෙන්නේ සුද්දොන්ට විතරයි . . .
මෙහෙට 1KD-FTV Hilux පමණි . .


අපි අන්තිම බැරල් එකත් ඉවර උනාට පස්සේ අඩ අඩා ගිහින් ලීෆ් දෙකක් ගම්මු මල්ලි..කොහොම උනත් අන්තිම බැරල් එක මගේ හරිද . . .![]()
R34 එකට ගහන්න තියා ගන්න ඕනි . .
අන්තිම බැරල් එකේ අන්තිම තෙල් ටික ගහලා, පෙට්රල් ගේජ් එකේ 1/4ක් පෙන්නනකොට එන්ජිමත් එක්ක තියෙන ආදර කතාව අමතක කරලා, ටර්බෝ දෙකට දෙන්න පුළුවන් Maximum Boost එක දෙන්න හදලා අම්මපා හයි වේ එකකට දාල රෙඩ් ලයින් කරලම පදිනවා . . .![]()
පොලිසියෙන් අල්ලලා ජීවිත කාලෙටම ලයිසන් කැන්සල් කරත් කමක් නෑ . .![]()
![]()


නිසාන් ඔය පොඩි පොඩි ජෙට් කටු එක්ක හැප්පෙන්නේ නෑ... 170tonඔය නිසාන් වගේද ටොයෝට.
![]()




Mata lagadima uben udawwak ona wei.pm karannam

රත්තරං;19276160 said:Escalade, Chevrolet Tahoe පරන උනහම සුපිරි මරන තමා... ඕවා හදන රටවල උනුත් වොරන්ටි ඉවරවෙච්ච ගමන් අනාත කුකුලෙක් හොයලා දෙක පහට දීලා දානවා
උබ කියපු එක හරි මල්ලි. මේවා තමා SUV කියන්නේ.. අර විසෙල් වලට SUV කියලා පෙට්රල් වලට හූල්ල හූල්ල ඩිස්ප්ලේ එක බලන් ඇක්සිලේටර් පාගන උන්ට මේකේ ෆුල් ටෑන්ක් ගහලා රව්මක් ගිහින් ඇවිත් ආයේ පැට්රල් ගැහුවොත් අනිවා හාට් ඇටෑක් හැදිලා මැරෙනවා
J100 එකත් ලග පිකප් නෑ.හැබැයි ඇදගත්තහම යනවා යකා වගේ

මෙන්න කරනවා නම් වැඩ මාමේ . . .
ඔව් . . . ඒ උනාට මාමි මන් ගන්නේ නිකන්ම පදින්න නෙමෙයි නේ . . Modify කරන්න බලන්නේ නේ . .
Escalde, Tahoe එකක් අරන් Turbocharged LS9 Engine එකක් බස්සනවා . . .![]()
![]()



Escalde, Tahoe කැලේ කුකුලොහ්, නිසාන් petrol එකත් එක්ක,
මෙන්න කරනවා නම් වැඩ මාමේ . . .
ඔව් . . . ඒ උනාට මාමි මන් ගන්නේ නිකන්ම පදින්න නෙමෙයි නේ . . Modify කරන්න බලන්නේ නේ . .
Escalde, Tahoe එකක් අරන් Turbocharged LS9 Engine එකක් බස්සනවා . . .![]()
![]()
රත්තරං;19276212 said:නිසාන් ඔය පොඩි පොඩි ජෙට් කටු එක්ක හැප්පෙන්නේ නෑ... 170ton
නිසාන් ටොයොටා ගත්තහම ඕනේම සමාන මොඩල් දෙක(උදා- කොරොල්ලා = සෙන්ට්රා/සිල්ෆි , කැම් රි = ටිආනා/ඇල්ටිමා) ගත්තහම නිසාන් එක පවර්ෆුල්
දැන් එන හුගක් නිසාන් වාහන ටොයොටා වලට වඩා හොදයි (ජරා සනිය (ලැශියෝ ) ඇරෙන්න )
කරුමෙට දැන් ලංකාවේ කුකුලෝ නිසාන් ගෙන්නනෙම නැති තරම්![]()
Escalde, Tahoe කැලේ කුකුලොහ්, නිසාන් petrol එකත් එක්ක,
