වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොන්ඩ එකෙන් දැන් තොරණුත් ගහනවද බන් ... රිදෙයි :P
    8.gif
    :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Townace 56- van ekakata save gediyak hoyaganna puluwanda ban mekale? Panchikawattada place eka? Keeyakwitara weida ooka

    Help me guys... Yaluwekutamai itin :D
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එල එල. රෙඩ්ලයින් එකට ආවම බ්ලින්ක් වෙන්න දාපන්..:yes::yes:

    RGB LED දාන්න බැලුවේ බන් . . .
    below 2500 rpm = Green
    2500 rpm - VTEC Crossover = Yellow
    After VTEC = Red
    @ Redline = Flashing RED

    arduino code එක අවුල් බන් . . . හිටපු ගමන් පිස්සු කෙලිනවා . .
    Code එක ලියන්න තේරෙන්නේ නෑ බන් . .
    නෙට් එකෙන් හොයල අමුනපු කෑලි තියෙන්නේ
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    RGB LED දාන්න බැලුවේ බන් . . .
    below 2500 rpm = Green
    2500 rpm - VTEC Crossover = Yellow
    After VTEC = Red
    @ Redline = Flashing RED

    arduino code එක අවුල් බන් . . . හිටපු ගමන් පිස්සු කෙලිනවා . .
    Code එක ලියන්න තේරෙන්නේ නෑ බන් . .
    නෙට් එකෙන් හොයල අමුනපු කෑලි තියෙන්නේ

    මං උඹට ඕක කියන්න හදලා ආයි නිකම් හිටියා තොරණ වගේ වෙයි කියලා...:shocked:

    අවුලක් නෑ.. පිස්සු කෙලින්නෙ මොකක්ද කියල කියපන්කෝ..:yes:

    Arduino එකෙන් මචන් RPM එකක් මනින්න ගියොත් පාවිච්චි කරන්න වෙන්නෙ milis ෆන්ෂන් එක. ඒක පාවිච්චි කරලා ඔය ECU එකෙන් එන පල්ස් දෙකක් අතර ටයිම් එක අරගන්න පුලුවන්. ඊට පස්සෙ ඒකෙන් RPM එක කැල්කියුලේට් කරගන්න පුලුවන්නේ..

    කොහොමත් ඒක තමා ඔය කෝඩ් එකේ කරල ඇත්තෙ.

    ඒත් මචන් arduino එකේ අවුල් තියනවා ඔය වගේ ටයිම් එකක් මනින්න යනකොට. ඕනෙ නම් විස්තර කරල කියන්නම් ඇයි කියල. ඒ නිසා අනීවාර්යෙන්ම කැල්කියුලේට් කරපු RPM වැලිව් 8ක් හෝ 10ක් වත් එකතුකරලා බෙදලා ඇවරේජ් එකක් අරගෙන ඕකට දීපන්. නැත්නම් ස්ටේබල් වෙන්නෙ නෑ කවදාවත්. එහෙම නැත්නම් RPM වැලිව් එක ස්කේල් කරන්න වෙනවා අඩු රේන්ජ් එකකට.

    පාට මාරු කරන්න මචන් ඕකෙන් PWM පින් තුනක් අරගෙන ඒවා ගනින් පාට තුනේ LED වලට..

    මං ගාව RPM මීටරේක කෝඩ් එකක් ඇති ඕනෙනම් එවන්නම්..

    ඒ වගේම මචන් ECU සිග්නල් එක දීපු විදියත් බලපන් සමහරවෙලාවට ඒක නිසත් පිස්සු කෙලින්න පුලුවන්..

    උදව්වක් ඕනෙ වුනොත් කියපන්..:yes: වැඩක් ලේසියට කරගන්න පුලුවන් වුනාට මංනම් arduino වලට ආස නෑ බන්..:dull:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;19275446 said:
    මයිලේජ් එක ඔරිජිනල් නම් 50කට වගේ පාඩුවක් නෑ.. අනික මේක 3000cc ජරාව නෙමේ 4200cc එක

    මේක 4,800cc පෙට්‍රල් එකක් නෙ බන්. :oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේක 4,800cc පෙට්‍රල් එකක් නෙ බන්. :oo:

    ඔව්.. 4200cc එක තමා ටීඩී42 ඩීසල් එක. 4800cc එක පැට්‍රෝල්.. මට වැරදීමක් වෙලා 4200cc කියල ටයිප් උනේ. තියෙන තරමක් තියෙන්නේ 3000cc ඩීසල් ජරාව..

    ඕකේ ඩ්‍රයිවින් සීට් එකේ ඉදගත්තනම් නම්බර්ප්ලේට් ඕනෙත් නෑ.. සුදු ඉරි හොරුන්ගේ ටාටා සුමෝ වලින් දුම් පාර අල්ලන්න වෙන්නෙත් නෑ:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.