අවසරයි සෝභිත හාමුදුරුවනේ..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සෝභිත හාමුදුරුවෝ නම් අපවත්වෙන්න කලින් තමන් කරපු දේ වැරදියි කියල තේරුම් අරන් ඒ ගැන කම්පා උනා... මේ ඉන්න යහපාලනකාරයෝ නම්, උන් මැරෙනකන් ඉදිවී වෙනස සැපායි කිය කිය...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නලිය මෝඩයෙක් කියල මම කලිනුත් කියල තියෙනව. මේ තියෙන්නෙ 2014 මිනින්දොරු දෙපාර්තමෙන්තුවෙ සිතියමක්. පෙන්නපන් නාගදීපයක්! :P:P:P

    2pyvl2d.png

    නෑ නෙහ්? නරකද ජයලලිතාට කතා කරලා තමිල්නාඩුවට උබේ සිතියමේ නැති කෑල්ල ලියල දුන්න නම්... රටට හෙන ගැහුවත් මේ වගේ උන්ට නම් මොකද... රනිල් අගමැති නේ...
    නලින් මෝඩයා, උබ හරි බුද්ධිමතා වෙන්න ඇති.. :yes::yes: මටයි වැරදුනේ...:no:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,156
    3,162
    113
    කොටියට රට යනකොට හරි සතුටුයි නේද?

    Umba kochchara dengaluwath aye umbalage kaalaksnni aanduwa enne nehe ban.. Sobhitha haamuduwo aadahane karana dawasewath un wahanseta apahaasa nokara inna beri umbalata aye goda enna denne nehe.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Umba kochchara dengaluwath aye umbalage kaalaksnni aanduwa enne nehe ban.. Sobhitha haamuduwo aadahane karana dawasewath un wahanseta apahaasa nokara inna beri umbalata aye goda enna denne nehe.

    සැපා...යි????:lol::lol:
     
    Umba kochchara dengaluwath aye umbalage kaalaksnni aanduwa enne nehe ban.. Sobhitha haamuduwo aadahane karana dawasewath un wahanseta apahaasa nokara inna beri umbalata aye goda enna denne nehe.

    මහින්ද ආයිත් එන්නේ නැත්තම් උඹට බය වෙන්න දෙයක් නැනේ බං...එ් නිසා රනිල් ගේ පු* ලොවන්නේ නැතුව කෙලින් ඉඳපන් ඇත්ත කතා කරපන්....

    උඹලට මහින්ද ගෙන් තොර ලොවක් නැනේ...

    මහින්දට වෛරයි නම් මහින්දව මරල බැදල කාපන්...ඒත් රනිල්ට රට විනාස කරන්න දෙන්න එපා.....

    මොකද මු කරන දෙයින් රට බෙදෙනවා විතරක් නෙමෙයි කෙලින්ම ලංකාවක් නැති වෙනවා...
     
    • Like
    Reactions: funkyguy89

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නෑ නෙහ්? නරකද ජයලලිතාට කතා කරලා තමිල්නාඩුවට උබේ සිතියමේ නැති කෑල්ල ලියල දුන්න නම්... රටට හෙන ගැහුවත් මේ වගේ උන්ට නම් මොකද... රනිල් අගමැති නේ...
    නලින් මෝඩයා, උබ හරි බුද්ධිමතා වෙන්න ඇති.. :yes::yes: මටයි වැරදුනේ...:no:

    කරුණු කාරනා හරියට හරියට හොයන්නෙ බලන්නෙ නැතුව කෑගහන, අනුන් කලබල කරවන නලිය හෙනම බුද්දිමතෙක් තමයි. උගෙ ගෝලයොත් ඌ වගේම හොයන්නෙ බලන්නෙ නැති හෙන බුද්දිමත් සෙට් එකක්. ඔක්කොම දන්න අය මොකුත් හොයන්න ඕනෙ නෑනෙ:rolleyes:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,156
    3,162
    113
    මහින්ද ආයිත් එන්නේ නැත්තම් උඹට බය වෙන්න දෙයක් නැනේ බං...එ් නිසා රනිල් ගේ පු* ලොවන්නේ නැතුව කෙලින් ඉඳපන් ඇත්ත කතා කරපන්....

    උඹලට මහින්ද ගෙන් තොර ලොවක් නැනේ...

    මහින්දට වෛරයි නම් මහින්දව මරල බැදල කාපන්...ඒත් රනිල්ට රට විනාස කරන්න දෙන්න එපා.....

    මොකද මු කරන දෙයින් රට බෙදෙනවා විතරක් නෙමෙයි කෙලින්ම ලංකාවක් නැති වෙනවා...

    Mahindage kakkussiya kadan kana ekek anith unta puka lewa kanna epalu..pukenuth hina oi :lol:
    kudu bedanne nedda?? Dukai neh
     
    Last edited:

    :(:( රටට හෙන ගැහුවට මුන්ට මොකද බන්, රනිල් අගමැති නේ... ලගදී මං බස් එකේ යද්දී එකෙක් මහා හයියෙන් කෝල් එකක් ගන්නවා, බස් එකටම ඇහෙන්න.. මූ කියවන්නේ එකෙක්ට රස්සාවක් සෙට් කරන එකක් ගැන.. කතා කරන එකාට මූ කියනවා, ඇමතිතුමාව ඌ හොදට දන්නවලු.. ඕනෑම දෙයක් කරන්න පුළුවන්ලු.. අන්තිමට ඇමතිතුමාගේ නමත් කියනවා, අපේ රවී කරුණානායක ඇමතිතුමා...:baffled::baffled: (සතොස විකුණන් කාපු, මැදවච්චි ගිය කාලකන්නියා)
    ඉතින් මේ කතා කරන එකාට ඕනේ ඌ ඇමතිතුමාගේ ඇම්බැට්ටයෙක් කියල මුළු බස් එකටම කියන්න.. ඌ හිතන්න ඇති ඒක හරි ලොකු කමක් කියල..
    මං ඉතින් කල්පනා කළා, මුන් අවුරුදු 10 ක් විතර වේලි වේලි ඉදල ආණ්ඩුවක් ගන්න කැස කැව්වේ, රෙද්ද යහපාලනයකටද කියල... මුන් දැන් රට කනවා නෙමෙයි, කාගෙන කාගෙන යනවා...:growl:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Mahindage kakkussiya kadan kana ekek anith unta puka lewa kanna epalu..pukenuth hina oi :lol:
    kudu bedanne nedda?? Dukai neh

    කුඩු බෙදන්නේ නැද්ද? ඕක අහනවකෝ අර රත්තරන් සුදු හිරුනිකා අක්කි ගෙන්.. එයාගේ කුඩු රජා, දුමින්ද සිල්වා එක පැය බාගෙකට හරි හිරේ දැම්මද කියල?
    අහනවා ඕක අර පෙන්දා මයිත්රීගෙන්... කන්ටේනර් පිටින් කුඩු ගෙනාව අගමැති කියපු දී.මු ජයරත්නව ජනාධිපති උපදේශක කලේ, නීත්‍යානුකූලව කුඩු බෙදාහරින්නද කියල?

    නිකන් කලිසමේ චූ කරගන්න එපා, තාම පොඩි එකා උනාට..
    :lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    හිරුනිකා මහින්දගේ පැත්තේ ඉන්න කාලෙත් කුඩු බෙදුවද මචන්?දන්නේ නැති හින්දා ඇහුවේ.:dull:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රවියා කියනවා අයවැය හිගය පියවන්න IMF එකෙන් බිලියන ගානක ණයක් දෙන්න එකග උනා ලු.. උන් නිකන් නය දෙන්නේ නෑ නේ...ණය කොන්දේසි මොනවද කියල කවුරුත් දන්නේ නෑ.. ආණ්ඩුව ඇතුලේ ඉන්න උන් වත් දන්නේ නෑ...
    අරලිය ගහ මන්දිරේ ඉස්සරහ ගිනි තියාගන්න හදපු රතන සාදු හාන්සියි... සෝභිත සාදුට නම් මයිත්රීපාල, එයාගේ meetings වලට එන්න දෙන්නේ නෑ කියල සාදුම කියනවා... උන්වහන්සේගේ සාධාරණ සමාජය සදහා වූ අහවල් එකට මොනා උනාද දන්නේ නෑ... 10% කොමිස් ගහපු කෙනා ගැන සද්ද නෑ... ඒ අස්සේ මැතිවරණ සිතියම් අකුලන කතාවකුත් ඇහෙනවා...
    සිංහල මිනිහට දෙයක් තේරුම් යන්න හොම්බ බිම අනෙනකන්ම ඉන්නවා...

    අර කුඩු අගමැති පන්නමු කියල ඒ දවස් වල කෑ ගහපු රතන සාදු, චම්පික වගේ අය මෙලොවදීම නිවන් ගිහින් ද? සද්දයක් නැති නිසා අහන්නේ.. අරලියගහ මැදුරේ කුමන්ත්රණය කියල සාදු, ගිනිතියන් මැරෙන්න හැදුවේ?

    සෝහිත හාමුදුරුවෝ නම් අපවත් වෙන්න කලින් තමන් කල වැරැද්ද අවබෝධ කරගෙන ඒ ගැන කම්පා උනා... රතන සාදුට නම් තාම එහෙම වත් බුද්ධිය පහල වෙලා නෑ කියල මට හිතෙන්නේ...
    අහෝ දෙවුදත් නොදිටි මොක්පුර..
    ..:no::no:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිරුනිකා මහින්දගේ පැත්තේ ඉන්න කාලෙත් කුඩු බෙදුවද මචන්?දන්නේ නැති හින්දා ඇහුවේ.:dull:

    ඔයාට කියපු දේ තේරුම් ගන්න බැරි උනා නම්, ඉන්න පුටුවෙන් නැගිටලා වතුර එකක් බීල ඇවිත් ආයිත් කියවල බලන්න...
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔයාට කියපු දේ තේරුම් ගන්න බැරි උනා නම්, ඉන්න පුටුවෙන් නැගිටලා වතුර එකක් බීල ඇවිත් ආයිත් කියවල බලන්න...

    මහින්දගේ කාලෙත් එහෙම කරාද කියලා කියල නැහැනේ.:oo:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්දගේ කාලෙත් එහෙම කරාද කියලා කියල නැහැනේ.:oo:

    මහින්දගේ කාලේ දුමින්ද සිල්වා තමයි ලංකාවට කුඩු බෙදන කුඩු රජා කියල හිරුනිකා අක්කි කිව්වා කියල ඔයාට දැන් මතක නැතුව ඇති... කමක් නෑ, දැන් හරි මතක් කරගන්න... එහෙම කියලා නේ හිරුනිකා අක්කි යහපාලනයක් ඇති කිරීමේ උදාර වූ අරමුණෙන් :lol: මහින්දගේ රජය පෙරලන්න ස්ටේජ් වල කෑ ගැහුවේ... කොහොම කොහොම හරි මන්දබුද්ධික මිනිස්සුන්ගේ චන්දෙන් උන්ව ගොනාට අන්දලා යහපාලන ආණ්ඩුවත් ආවනේ.. මං ඇහුවේ, එදා කුඩු රජා, හිරුනිකා අක්කිගෙ ආණ්ඩුවේදී සත් ගුණවත් දුමින්ද සිල්වා මැතිතුමා උනාද කියල...
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    මහින්දගේ කාලේ දුමින්ද සිල්වා තමයි ලංකාවට කුඩු බෙදන කුඩු රජා කියල හිරුනිකා අක්කි කිව්වා කියල ඔයාට දැන් මතක නැතුව ඇති... කමක් නෑ, දැන් හරි මතක් කරගන්න... එහෙම කියලා නේ හිරුනිකා අක්කි යහපාලනයක් ඇති කිරීමේ උදාර වූ අරමුණෙන් :lol: මහින්දගේ රජය පෙරලන්න ස්ටේජ් වල කෑ ගැහුවේ... කොහොම කොහොම හරි මන්දබුද්ධික මිනිස්සුන්ගේ චන්දෙන් උන්ව ගොනාට අන්දලා යහපාලන ආණ්ඩුවත් ආවනේ.. මං ඇහුවේ, එදා කුඩු රජා, හිරුනිකා අක්කිගෙ ආණ්ඩුවේදී සත් ගුණවත් දුමින්ද සිල්වා මැතිතුමා උනාද කියල...

    ඔව් ඒක ඇත්ත.:yes::)