අවසරයි සෝභිත හාමුදුරුවනේ..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔව් ඒක ඇත්ත.:yes::)

    ඔයා ගැන සතුටුයි... මේකේ ඉන්න බහුතරයක් දෙනා ඔයා වගේ යම් දෙයකට එකග වෙන්නේ නෑ..:)
    සමහරු ඉන්නවා මේකේ, තර්ක කරන්න බැරි උනාම මෝඩ ජෝක් කරලා හරි තමන් හරි කියල පෙන්නන්න දගලන සෙට් එකක්.. (isurueka, Loriyak, ruchira55 etc) එයාලා කියනවා නම් ලෝකේ ගෝලාකාර නෑ, රොටියක් වගේ තැටියක් කියල, අපි එහෙම නෙමෙයි කියල කිව්වොත් එතන ඉදන් ඒ කියන දේට වත් අදාළ නැති දේවල් කිය කිය වටේ ගෙනියනවා.. ඒ නිසාම මම නම් දැනට isurueka ට " Ignored.." ටැග් එක දීල තියෙන්නේ... එයා හිතනවා ඇති එයා කියන දේට තර්ක කරන්න බැරුව මම ignore කරනවා කියල.. එයාට සතුටු නම් මට ඇයි..:)
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිල්ටන් අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට වහාම අස්‌වන්නැයි අගමැති දන්වයි

    අකිත පෙරේරා

    හිල්ටන් හෝටලයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට වහාම ඉල්ලා අස්‌වන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම්දී තිබේ. එම අධ්‍යක්‍ෂ මණ්‌ඩලය අරලියගහ මන්දිරයට කැඳවා ඇති අගමැතිවරයා විසින් හේතූන් කියමින් නොසිට වහාම ඉල්ලා අස්‌වන ලෙස පවසා ඇත.

    වත්මන් අධ්‍යක්‍ෂ මණ්‌ඩලය ඉල්ලා අස්‌වූ පසුව ක්‍රිෂාන්ත කුරේ මහතාගේ සභාපතිත්වයෙන් නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ පත් කිරීමට ද අගමැතිවරයා තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී.

    සෝභිත හාමුදුරුවෝ බලාපොරොත්තු උන සාධාරණ සමාජය හා යහපාලනය නම් නෙමෙයි මේක...:no::no:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පාසැල් සිසුන් සඳහා මෙතෙක් ලබා දුන් පාසැල් නිල ඇඳුම් රෙදි කට්ටලය වෙනුවට 2016 වසරේ සිට වවුචරයක් ලබා දීමට තීරණය කල බව අධ්‍යපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
    මෙම තීරණය ගනු ලැබුවේ මෙතෙක් ලබා දුන් පාසල් නිල ඇඳුම් රෙදි වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් යයිද ඔහු සඳහන් කරයි.
    කෙසේ වෙතත් මෙය නිදහස් අධ්‍යාපනයේ පවතින වරප්‍රසාද කප්පාදු කිරීමට වත්මන් ආණ්ඩුව ගන්නා උත්සායක් බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙයි. ඔහු පවසන්නේ සිසුන්ගේ නිල ඇඳුම වෙනුවට වවුචර්පත් ලබා දීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ නොහැකියාව වසා ගැනීමට බවයි.

    ඔය වෙනස හම්බවෙන බව අපි කිව්වා...

    දින 100 ට ලගයි නේ සහෝ... ඒකයි ඔය වෙනස... ඔය වෙනස ලබාගන්න මොන තරම් කට්ටියක් හංස පූට්ටු දැම්මද? ඒ නිසා මුකුත් කියන්න එහෙම එපා...
    නොමිලේ ළමයින්ට දුන්න නිල ඇදුම් වලට, මේ පාරත් 2002 තිබුන දින 100 වැඩපිළිවෙල වගේ ග්‍රාමසේවක සහතික අරගෙන එන්න කියන කාලය වැඩි ඈතක නෑ... ඇයි නොමිලේ දුන්න පෙළපොත් ඔක්කොම බහු පෙළපොත් සංකල්පය යටතේ කඩෙන් සල්ලි වලට ගන්න හදපු වැඩපිළිවෙල මොන තරම් සාර්ථක උනාද? ඒ වෙනස උදෙසා......, අපිට ඕනේ මෛත්‍රී යුගයක්..... :yes::yes:

    අනිවා මචන්...නමුත් වැරදීගෙන එනකොට ඔය කට්ටිය කියයි, අපි හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියල මෛත්‍රී පාලනයෙන්..(සෝභිත හාමුදුරුවන්ටත් මේ කියපු දේ අදාලයි) අපි මේවට විරුද්ධයි.. මෙයාව ඊලග චන්දෙන් අපි පරද්දනවා කියල... එදාට බොහොම සැහැල්ලුවෙන්, ආඩම්බරෙන් එහෙම කියයි මිනිස්සු... නමුත් තමන්ගේ බඩ ගැන විතරක් හිතලා චන්දෙ පාවිච්චි කරපු මිනිස්සුන්ට, තමන් දුන් ඒ චන්දේ නිසා රටේ සිද්ධ උන සහ වීගෙන යන අහිතකර දේවල් වලින් ඒ තරම් ලේසියෙන් ගැලවෙන්න පුලුවන්ද? පාවෙන අවි ගබඩා කියල මුළු ලෝකෙටම ප්‍රසිද්ධ කරපු, මේ රටේ ආරක්ෂාවට සම්බන්ධ දේවල්, ඒ වගේම කැල්ලම් මැක්රේ ලා උතුරටම ගිහින් දැන් video කරගෙන යන ඒවා, තව මාස කීපයකින් යුධ අපරාධ චෝදනා එක්ක එලියට එනකොට, මේ රට බේරාගත්තු හමුදා නායකත්වය පාවලා දෙනකොට, ඔය චන්දෙ දුන්න මිනිස්සුන්ගේ හර්ද සාක්ෂියට කියන්න පුලුවන්ද, තමන් ඒ පාවාදීමට පොඩ්ඩක්වත් වගකියන්න ඕනේ නෑ කියල?
    2002 දි "යලි පුබුදමු ශ්‍රී ලංකා" කියන තේමාවට වචනයකින් හරි උදවු කළා නම්, ඔවුන් වගකියන්න ඕනේ නැත්ද මේ රටේ ඊට පස්සේ සිදුවුන බුද්ධි අංශ පාවාදීමේ ඉදලා කදිරගාමර් ඝාතනය දක්වා සියලුම දේට..? සතොස, Sri Lankan airline, සළුසල, රක්ෂණ සංස්ථාව වගේ රාජ්‍ය දේපල විකුණගෙන කාපු එකට? කට්ටියට මතක නැතුව ඇති, ඉස්කෝලෙන් නොමිලේ දුන්න නිල ඇදුම ගන්න ග්‍රාමසේවක ගෙන් අස්සන් ගන්න රස්තියාදු උන විදිහ... කලින් නොමිලේ දුන්න පෙළ පොත්, බහු පෙළපොත් කියල පොත් දෙක තුන ගහල, පොත් කඩකාරයන් පොහොසත්තු කරපු විදිහ... මේ හැමදේකටම, ඒ රජය පත් කරපු මිනිස්සුත් වග කියන්න ඕනේ නැද්ද? අනේ අපි ඔහොම වෙයි කියල හිතුවේ නෑ, අපි නම් ඕවා අනුමත කරන්නේ නෑ කියල, වැරදුනාට පස්සේ කිව්වම, ඔක්කොම හරි කියලද හිතන්නේ? ඒකයි මං කලිනුත් කිව්වේ, මිනිහෙක් මරල, අනේ සොරි කියල කියන්නත් පුළුවන් එහෙම බැලුවම...:no:

    ඒකට තමයි, එහෙම නොවෙන්න මිනිස්සුන්ට බුද්ධියක් තියෙන්නේ... මිනිස්සු අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනේ... එහෙම නැතුව අරක වෙයි, මේක වෙයි කියල දෙන හීන දිහා බලන්, දවල් හීනෙක ජීවත් වෙන්න නම් මිනිහෙක් වෙලා ඉපදීමත් ණයක්...

    තවම් ගියේ දින 30 යි..
    බඩට චන්දෙ දුන්න මිනිස්සුන්ට ඔවුන්ගේ බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් ඉටු වෙලා තියෙනවා.. ඒ මිනිස්සුන්ට එතනින් එහාට මොනවා උනත් වැඩක් නෑ කොහොමත්... උතුරේ හමුදාව ඉන්නවද, ඉන්දියාවෙන් දෙමල සරණාගතයෝ කියක් එනවද, ශවේන්ද්‍ර සිල්වා වගේ නිලධාරින් උන්නද, මලාද කියල ඒ මිනිස්සුන්ට කිසිම ප්‍රයෝජනයක් නෑ... පාවෙන අවි ගබඩා කියල මාධ්‍ය සංදර්ශන කලාට පස්සේ, ඒකෙ දැන් තත්වය කොහොමද, 13 ක්‍රියාත්මක කරනවද , නැද්ද, මේ මොනවත්ම වැඩක් නෑ ඔවුන්ට... කාලා ඇදල ජොලි කරන්න තියෙනවා නම් එච්චරයි... ඔවුන්ට තියෙන්නේ මොනවා හරි "ලොකු දෙයක්" ගැන news එකක් එනකන් ජොලියේ ඉන්න එක..., කොරහේ කිබුල්ලු දකින්නේ නැතුව... එදා වගේ අදත් මේ වගේ පාවාදීම් කරද්දී, ඔය මිනිස්සු කියයි, මෛත්‍රී ව මරන්න ආපු කට්ටියක්ව අල්ලලා තියෙන්නේ කියල... නැත්නම් රාජපක්ෂ ගේ පැරා මිලිටරි එක කියල කියයි... එදා නම් සති කීපයක් යද්දී මිනිස්සුන්ට ඇත්තටම උනේ මොකක්ද කියල නිවුස් එක ආවා....අද 90% ක් මාධ්‍ය රජයේ පාලනය ගැන කටක් හොල්ලන්නෙ නැති නිසා, අර වගේ දෙයක් උනත්, ඇත්තටම උනේ මොකක්ද කියල දැනගන්න ඊලග ආණ්ඩුවක් එනකන්ම ඉන්න වෙයි.. මෛත්‍රී විධායක බලතල අත් හරින්න කැමැති නැති උනොත් ඒක තව අවුරුදු 6 කින් පස්සේ වෙයි...
    ඉතින් එතකන් බලාගෙන ඉදිමු...

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    deyak kiyuwama ellenna witharayi ban danne.

    ekata reply dapuwama elli elli payiththiyan kiyanna thama ban oya toyiyan bahutharayak danne.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පාසැල් සිසුන් සඳහා මෙතෙක් ලබා දුන් පාසැල් නිල ඇඳුම් රෙදි කට්ටලය වෙනුවට 2016 වසරේ සිට වවුචරයක් ලබා දීමට තීරණය කල බව අධ්‍යපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
    මෙම තීරණය ගනු ලැබුවේ මෙතෙක් ලබා දුන් පාසල් නිල ඇඳුම් රෙදි වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් යයිද ඔහු සඳහන් කරයි.
    කෙසේ වෙතත් මෙය නිදහස් අධ්‍යාපනයේ පවතින වරප්‍රසාද කප්පාදු කිරීමට වත්මන් ආණ්ඩුව ගන්නා උත්සායක් බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙයි. ඔහු පවසන්නේ සිසුන්ගේ නිල ඇඳුම වෙනුවට වවුචර්පත් ලබා දීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ නොහැකියාව වසා ගැනීමට බවයි.

    ඔය වෙනස හම්බවෙන බව අපි කිව්වා...

    bump
     
    • Like
    Reactions: funkyguy89

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බල්ලෙක් බුරයි !

    මොනතරම් දේ කටපාඩම් කරගත්තත් උ උගතෙක් වෙයිද බල්ලෙක් නම් හැසිරීම
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බල්ලෙක් බුරයි !

    මොනතරම් දේ කටපාඩම් කරගත්තත් උ උගතෙක් වෙයිද බල්ලෙක් නම් හැසිරීම

    ධර්මපාලතුමා හිටියා නම් එතුමාටත් බල්ලා කියා නින්දා කරන්නේ මෙවැනි සුනඛයන් ය...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ධර්මපාලතුමා හිටියා නම් එතුමාටත් බල්ලා කියා නින්දා කරන්නේ මෙවැනි සුනඛයන් ය...

    දර්මපාල තුමන් ඉතිහාසය විසින් උගන්වන ලද "චරිතයක්" යනු ම දනිමි ..නමුත් මේ මොහොතේ ජිවත් වෙන පුද්ගලයෙක් වශයෙන් මා දන්නා දෙයක් ඇත....
    මනුස්සයෙක්ගේ මරණයේදී ඔහු මෙසේ නොවන්නේය , ඔහුට මේසේ තනතුරක් නොතිබුනේය ..ඔහු පොරක් නොවන්නේය යන්නෙන් ප්‍රකාශ නිකුත් කරන්නා යනු අමු කුහක තමන් පොර වීමේ උවමනාවෙන් පෙලෙනා හින මාන මානසික ලෙඩෙක් මිස අන්කිසිවකුත් නොවන්නේය ..උගත්කම බල්ලාට යාම ත් එය දේශපාලන මති මාතාන්දර වලට ආදේශ කොට ගෙන පරිබව ගෙන දෙන ප්‍රකාශයන් සාදාරණිය කරන්නා මිනිසත්කමට නිගාවක් මිස අන් කිසිවක්ද ?
    දේශපාලනයෙන් කුහක කමින් මනස් විකුර්ති වී මනුසත් කම් ද අමතක වූ මිනිසුන් කවුද යන්න කියවන්නා විසින් තේරුම් ගත යුතු වූ බවින්මේ සටහන තබමි
    උගත්කමද තර්කයද ලොකු උ පමණින් ගොන් පාර්ට් ගොන් පාර්ට්මය සක්කිලි ගති සක්කිලි ගතිමය බුදුරැස් කටේ පොර ටෝක් දෙන උන් ක්‍රියාවෙන් වනචාරින් බව උදාහරණ තවනම් කීම ඒ මා ඉගෙන ගත හැදියාවට මනුසත්කමට දේශපාලනයක් ජාති බේදයක් පාට බේදයක් නොතිබුණි ...බෙද ගොඩක් හිතේ රුවා ඒ මතය වෙනුවෙන් උතුම් මිනිසුන්ට අපහාස කරනා නොහොත් හින් නුලෙන් කුපාඩි කතා කියා වින්දනයක් ලබනා මානසික රෝගීන්ට උගතුන් යයි කීම මා දන්නා උගතුන්ට කරනා නිග්‍රහයකි

    බල්ලෝ බුරයි ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    ube samahara karunu walata ekagayi:) mamanam apahasayak karalaa naha

    namuth deshapalanaye yedana onamahamuduruwan kenekuta owani dewalahanna wenawa apawath unaa ho jiwath wena athara me ganakatha karana goda denek bbs hamuduruwanta ellawala hamuduruwan ta onatharam baninawaa ubath baninawaa dakalaa thiyenawa mata post hoya hoya inna nam baha :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කරයි

    November 22, 2015 11:16 am

    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.

    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.

    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දර්මපාල තුමන් ඉතිහාසය විසින් උගන්වන ලද "චරිතයක්" යනු ම දනිමි ..නමුත් මේ මොහොතේ ජිවත් වෙන පුද්ගලයෙක් වශයෙන් මා දන්නා දෙයක් ඇත....
    මනුස්සයෙක්ගේ මරණයේදී ඔහු මෙසේ නොවන්නේය , ඔහුට මේසේ තනතුරක් නොතිබුනේය ..ඔහු පොරක් නොවන්නේය යන්නෙන් ප්‍රකාශ නිකුත් කරන්නා යනු අමු කුහක තමන් පොර වීමේ උවමනාවෙන් පෙලෙනා හින මාන මානසික ලෙඩෙක් මිස අන්කිසිවකුත් නොවන්නේය ..උගත්කම බල්ලාට යාම ත් එය දේශපාලන මති මාතාන්දර වලට ආදේශ කොට ගෙන පරිබව ගෙන දෙන ප්‍රකාශයන් සාදාරණිය කරන්නා මිනිසත්කමට නිගාවක් මිස අන් කිසිවක්ද ?
    දේශපාලනයෙන් කුහක කමින් මනස් විකුර්ති වී මනුසත් කම් ද අමතක වූ මිනිසුන් කවුද යන්න කියවන්නා විසින් තේරුම් ගත යුතු වූ බවින්මේ සටහන තබමි
    උගත්කමද තර්කයද ලොකු උ පමණින් ගොන් පාර්ට් ගොන් පාර්ට්මය සක්කිලි ගති සක්කිලි ගතිමය බුදුරැස් කටේ පොර ටෝක් දෙන උන් ක්‍රියාවෙන් වනචාරින් බව උදාහරණ තවනම් කීම ඒ මා ඉගෙන ගත හැදියාවට මනුසත්කමට දේශපාලනයක් ජාති බේදයක් පාට බේදයක් නොතිබුණි ...බෙද ගොඩක් හිතේ රුවා ඒ මතය වෙනුවෙන් උතුම් මිනිසුන්ට අපහාස කරනා නොහොත් හින් නුලෙන් කුපාඩි කතා කියා වින්දනයක් ලබනා මානසික රෝගීන්ට උගතුන් යයි කීම මා දන්නා උගතුන්ට කරනා නිග්‍රහයකි

    බල්ලෝ බුරයි ..

    නලින් ද සිල්වාගෙන් පා පහරක් කන ලද අන්තරේ එකෙකුගේ වචන ටිකක් වගේ.... :lol:
     
    බල්ලෝ බුරයි .. හා කෝ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සෝභිත සාදු උඩ ඉගෙන හරි අපේ රට විනාස කරන යහපාලක පාහරයන්ට දඩුවම් දෙනවා නම්.....