මුද්‍රන අයියා පොටෝග්‍රැපර් ද??
මොකද්ද පාවිච්චි කරන කැමරාව? මොනාද ලෙන්සස් තියෙන්නේ??![]()
මට මතකයි ලක් දසුන් එක ගැන අයියා මට කීවා 2011 දී![]()
මේ මැතාක් වනතුරු පාවිච්චි කලේ CANON පස්සේ ඔක්කොම විකුණලා NIKON වලට ගියා
දැනට Nikon, d7100 body එකකුයි, D750 body එකකුයි 50mm 1.8, 18-140mm, 55-300mm, Tamron 150-600mm lens තියනවා.


මෙන්න මේක තමයි මම පාවිච්චි කරන්නෙ..
හැබැයි මේ පින්තූරෙ නන් නෙට් එකෙන් ගත්තෙ. ෆොටෝ අරගෙන දාන්න කම්මැලියි

Wild Life කරන ගොඩක් හාදයෝ Nikon ගන්නවා
අයියා ඉගෙනගත්තාද කාගෙන් හරි? නැති නම් තනියම ද?![]()
තනියම, චිරාත් කාලයක් තිස්සේ කරලම ඉගෙන ගත්ත, එ කාලේ තිබුනේ ෆිල්ම් කැමරා Minolta තමයි මම පාවිච්චි කලේ. X300/X700/XGM bodies තුබුන. තව ලෙන්ස් ගොඩකුත් තිබුන.
ඩිජිටල් ලෝකේ ඒවාට මාර්කට් එකක් නැහැ. එ හින්ද ඔක්කොම වගේ එක එකාට නිකන් දීල දැම්ම. ලෙන්ස් 2-3ක් නම් වික්ක.
අද පදුරකට ගලක් ගැහුවොත් පොටෝග්රපර් ල 100ක් විතර ඉන්නවා. නමුත් බොහොම අතලොස්සක් තමයි මැනුවල් කැමර පාවිච්චි කරලා ඩිජිටල් වකට ගිය කට්ටිය.



machan math patta asai watches walata. mata oya asawa awe ape siyalage watches dakala.
danata Rolex ekakui Camy kiyala parana watch ekkui thiywna.
around 5000 gannwanam mokadda hoda watch eka ban? e ganata hoda ewa nane ithin,
eth e ganwata mokadda ganda puluwan hoda ekak?

මොකද්ද අයියේ ඒ කරලා තියෙන වැඩේ.. අපරාධයන් කේ. පරණ බඩු සෑහෙන්න වටිනවා එකතු කරලා තියාගත්තා නම්. මම පොඩි කාලේ රීල් දාන කැමරාවකට කියලා පාවිච්චි කලේ ඉස්සෙල්ලාම යශිකා එකක්. ඒක, පරන වොශ් කරපු රීල්, පින්තුර හැම එකක්ම මගේ ගාව තියෙනවා තාම.
දෙවනි රතු කෑල්ල ගැන කථා නොකර ඉමු..![]()
ඇත්තටම දෙවැනි රතු කැල්ල ගැන තමයි කතා කරන්න ඕනේ. මේ ඊයේ පෙරේද මහා ලොකු පොටෝග්පර්ල වෙච්ච එවුන් අපෙන් ගේම ඉල්ලනවා. මේ ලගදි එකෙක් ට මම චැලේන්ජ් කළා. පුළුවන් නම් ෆිල්ම් රෝල් දාල කැමරාවකින් වෙඩිමක් කවර කරලා පෙන්නන්න කියල

ඇත්තටම දෙවැනි රතු කැල්ල ගැන තමයි කතා කරන්න ඕනේ. මේ ඊයේ පෙරේද මහා ලොකු පොටෝග්පර්ල වෙච්ච එවුන් අපෙන් ගේම ඉල්ලනවා. මේ ලගදි එකෙක් ට මම චැලේන්ජ් කළා. පුළුවන් නම් ෆිල්ම් රෝල් දාල කැමරාවකින් වෙඩිමක් කවර කරලා පෙන්නන්න කියල


120 රීල් වලින් වැඩ කරපු එකෙක් මමත්.. දැන් එහෙම එකක් ඩිවලොප් කරන්න තැනකුත් නැහැ. තාමත් සමහර විශේෂ වැඩ කරල සිංගප්පූරු යනවන ඩිවොලොප් කරන්න.... හෝස්මන් කැමරා එකක් පැත්තක වේලෙනවා.. ලෙන්ස් තියෙනවා කබඩ් එකක් පිරෙන්න.. හිටහන්කො තව ටිකකින් පින්තූරයක් දාන්න තියෙන ඇන්ටික් බඩු සෙට් එකෙ. දැන් උන් ගොඩක් තිබ්බ ගැහුව තමයි. මගේ ඉන්ස්පිරේෂන් කව්ද කිව්වොත් දී.ග. සෝමපාල කියන මනුස්සයා.. දන්නව ඇති..![]()

120 රීල් වලින් වැඩ කරපු එකෙක් මමත්.. දැන් එහෙම එකක් ඩිවලොප් කරන්න තැනකුත් නැහැ. තාමත් සමහර විශේෂ වැඩ කරල සිංගප්පූරු යනවන ඩිවොලොප් කරන්න.... හෝස්මන් කැමරා එකක් පැත්තක වේලෙනවා.. ලෙන්ස් තියෙනවා කබඩ් එකක් පිරෙන්න.. හිටහන්කො තව ටිකකින් පින්තූරයක් දාන්න තියෙන ඇන්ටික් බඩු සෙට් එකෙ. දැන් උන් ගොඩක් තිබ්බ ගැහුව තමයි. කොලිටිය ගැනනක් කතා කරල වැඩක් නැහැ... දුකයි. හිච්චි කොල්ලො.. කැමරාව ඔටෝ දැම්ම ගැහුවා... ඒ වගේ උන් එද්දි උඹල වගේ දැනුම තියෙන උන් නිශ්ශබ්ද වෙන එක තමයි දුකට කාරණාව. මගේ ඉන්ස්පිරේෂන් කව්ද කිව්වොත් දී.ග. සෝමපාල කියන මනුස්සයා.. දන්නව ඇති..![]()
ඔය ගැන වෙනම කතාකරන්න ඕනේ.



