SLT 4G/LTE ගත්තා...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11350613_10206937121563447_6881640675805462168_n.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ටවර් එක ක්‍රියාත්මක කරන තුරු බලාසිටී :cool:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Router eka lock karala thiyene SLT SIM ekata, kawru hari unlock karana widihak thiyenwa nam dana. mama dan dawas ganak pawichi karanwa awulak nam naha :) data pata pata gala yanwa athe :p
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    ගිය මාසේ මාත් SLT 4G එකක් ගත්තා, ගන්න කොට කිව්ව ඊලග මාසෙදි 50% ක DATA නොමිලේ කියලා, ඒක ලැබුනද ගිය මාසේ Offer එකට ගත්ත අයට? කොහොමද බලාගන්නේ ඒ Data Balance එක ?, එහෙම නැත්නම් Bill එකෙන් 50% අඩුයි ද Data Charge එක මේ මාසේ ?