ඉස්සර නම් දන්නේ නැතුව Task Manager එකේ තියෙන ඒවා බලහත්කාරයෙන් close කරලා
ටයිම් බෝම්බයක් වගේ එනවා මේක
![]()





අම්මෝ XP ජරාව නේද ..ඔව් බන් ..මතක් කරන්න එපා ..!! ඔකේ තිබ්බ bug එකක් නිසාලු නේද
ගොඩක් රටවලින් XP අයින් කරා කියන්නේ ..!





ජරාව කියන්න එපා යකෝ වටිනා කියන OS එකක් මේක
කොහෙමද Black and white NT වල ඉදන් Colourful Os එකට එනකොට ආතල් එක







අපෝ ඔව් බන් ..ඒකට වඩා නම් දාහකින් හොදයි තමයි
ඉස්සර XP ආපු දවස්වල මැජික් වගේ බන්


මගේ 466Mhz pentium 3 මැෂින් එකට වින්ඩෝස් xp දැම්මේ මුලින්ම
පෙන්ටියම් 2එකටත් වැඩ වින්ඩෝස් xp නම්
ඒත් සමහර උන් Slow කියලා XP වලත් classic theme එක දාගෙන හිටියා
ඒකාලේ පට්ට ආතල් ගත්තේ Boot screen දාලා තීම් මාරු කරලා


You must spread some Reputation around before giving it to Chathuranga1 again.
patta


