වන්නි මෙහෙයුම 3, මගේ සිංහල පරිගනක ක්‍රීඩාව

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    වන්නි මෙහෙයුම 3, මගේ සිංහල පරිගනක ක්‍රීඩාව

    Code:
    වන්නි මෙහෙයුම 2 
    
    මේකෙ 1 වෙනි ගේම් එකෙ තිබ්බ බග්ස් ගොඩක් ෆික්ස් කරල , අලුතෙන් කොටස් එකතු කරල , අලුතෙන් මිශන් එකතු කරල හදපු අලුත්ම සංස්කරනය තමා මේක.
    
    
    මගේ අනිත් හැමගේම් එකක්ම වගේ මේකත් නොමිලයේ තමා මම දෙන්නෙ.
    කට්ටිය අහනව ඇයි මම අනිත් අය වගෙ විකුනන්නෙ නැත්තෙ කියල , 
    ඒත් මගේ අදහස තමා ඒකෙන් ලැබෙන මුදලට වඩා සතුටක් මේකෙන් සතුටු වෙන අය දැක්කම ලැබෙනව කියන එක. 
    
    මේකෙ පලවෙනි ගේම් එක ඉ-ස්වාබිමනි එකෙ අන්තිම වටයට තේරුනා.Certificate of Appreciation හම්ඹ උනා. පෙරේදා එකෙ ප්‍රයිස් ගිවින් එක තිබ්බ. ඊයෙ news වලට පෙන්නුවා. කස්ටිය දක්කද දන්නෙ නෑ 
    
    කොහොම උනත් දිනුවෙ නම් ABA ගේම් එක. එක ඉතින් ගේම් කෝ කම්පැනි එකෙයි , ජැක්සන් ඇන්තනීගෙයි වැඩක් නෙ. එයාලත් එක්ක තරඟ කරල මෙච්චර දුරක් ආපු එකත් ලොකු දෙයක්.
    අනික www.games.lk එකෙ Colombo ride 2.0 ගේම් එකටත් ලැබුනෙ Certificate of Appreciation. ඒ ගොල්ලොත් කම්පැනි එකක්. ඉස්කොලෙ යනගමන් තනියෙන් කරපු මේ වැඩේ ගැන මම ගොඩාක් සතිටු වෙනවා.
    
    ඉතුරු ටික කියවන්න ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=903123


    ඒ තිබ්බෙ මම 2010 දි එලකිරි එකෙ දාපු ලිපියක්

    මෙ දවස් වල ෆෙස්බුක් එකෙ ලොකු කතාබහක් ගියා ඔපරේශන් වන්නි - ඩිෆෙන්ඩර්ස් ඔෆ් නේශන් කියල එකක් ගැන සහ ඒක තහනම් කලා කියන කතාව ( ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ )

    ෆෙස්බුක් එකෙ ඕක යන්න ටික දවසකට කලින් මන් 2010 පොඩි එකා කාලෙ හදපු මගේ පරන ගේම් එක, ඒ කියන්නෙ ඔපර්ශන් වන්නි 2 එක රූ සඟරාවෙන් දාල තිබ්බා ගිය මාසෙ
    ඉතින් අර සීන් එකත් ඇදුනට පස්සෙ ගොඩක් අයට හිතේ මගේ ගේම් එකට තමා කේස් ඇදුනෙ කියල, කෝල් එනව දවසට 4-5ක්. පොඩි එකා කාලෙ නිසා ඒ කාලෙ මම දාල තියෙන්නෙ මගේ පසනල් නම්බර් එක.ඉවරයි ඉතින්.

    10488027_10207667861756189_6475026881348430068_n.jpg


    මේ දවස් ටිකේ හොඳටම වැස්සනෙ, මට ඉතින් ගොඩක් ෆ්‍රී ටය්ම් සෙට් වෙනවා මේ ටිකේ. කෝල් සහ ෆීඩ් බැක් ටිකත් එක්ක මට හිතුන වන්නි මෙහෙයුම 3 කියල එකක් හදන්න. තාම හදාගෙන යනවා, පලවෙනි මිශන් එක ඩිසයින් කරල ස්ටෑන්ස් අලෝන් එකක් ගහල පොඩි ඩිමෝ වර්ශන් එකක් විදිහට මෙන්න මේක අවුට් කලා අද.

    මේක ගහන්න අඩුම 1.5 ජීබී රැම් එකක්, ඩුවල් කෝ 2 ගිගා හර්ට්ස් ප්‍රොසෙසර් එකක් සහ 512 සෙපරෙට් ග්‍රැෆික් කාර් එකක් හරි එච්.ඩී. 4000 වලට උඩ ඔන්බෝඩ් ග්‍රැෆික් චිප් එකක් හරි ඕනි.
    ගොඩක් ලොකු එකක් නම් නෙමේ. ගේම් එක සම්පූර්නෙන් සින්හල, හඬ කැව්වුත් මම තමා, ඉන්නෙත් මමමයි.

    පරන ගේම් වගේම මේකත් ෆ්‍රී

    මෙන්න ස්කීන්ශොට් ටිකක් සහ ඩවුන්ලෝඩ් ලින්ක් එක

    opwan3gg%2B2015-11-13%2B17-04-08-21.jpg


    opwan3gg%2B2015-11-13%2B17-04-11-83.jpg


    opwan3gg%2B2015-11-13%2B17-04-23-25.jpg


    opwan3gg%2B2015-11-13%2B17-04-59-43.jpg


    හිකිz, මේ ඉන්නෙ මම නෙමෙයිලු ඈ

    opwan3gg%2B2015-11-13%2B17-05-31-21.jpg


    opwan3gg%2B2015-11-13%2B17-05-40-69.jpg


    opwan3gg%2B2015-11-13%2B17-06-32-46.jpg


    opwan3gg%2B2015-11-13%2B17-07-03-83.jpg


    opwan3gg%2B2015-11-13%2B17-07-48-15.jpg


    opwan3gg%2B2015-11-13%2B17-08-21-91.jpg


    opwan3gg%2B2015-11-13%2B17-09-11-50.jpg





    නිකන් ඉන්න වෙලේක ට්‍රයි කරල බලන්න


    DOWNLOAD LINK

    download




    ========================================================================


    ආ තව එකක් කියන්න තියේ මම මාරියො ටයිප් එකේ , ඒ කිව්වෙ ප්ලැට්ෆොර්ම් විදිහට ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක් හැදුවා 2014 දි ඔපරෙශන් වන්නි කියල. හැබැයි ඒක නිසා මට ගොඩක් තර්ජන ආව දෙමල අයගෙන් මන් ඒක අය්න් කරගන්න කන්ම ප්ලේ ස්ටොර් එකෙන්, මම ඒකෙ ඕෆ්ලයින් ඩවුන්ලොඩ් ලින්ක් එකක් වෙනම අරන් තිබ්බා ඕනි නම් ඒකත් ටර්යි කරල බලන්න.
    දෙය්යනේ කියල පීසී ගේම් වලට නම් කවුරුත් කේස් ඇද්දෙ නෑ, ඇන්ඩ්‍රොඉඩ් එක ගොඩක් ඉක්මනින් දාගන්න පුලුවන් නිසාද කොහේ සීන් එක ඇදුනෙ, අපරදෙ හැබැයි ඇන්ඩ්‍රොඉඩ් එක ගොඩක් පොඩි කාලයක් ඇතුලත ඩවුන්ලෝඩ්ස් 6000+ වෙලා තිබ්බා.


    මෙන්න ඒ ලින්ක් එක : http://dilshanabeylabs.blogspot.com/

    gDu1P0tfv0aO-nlzjf2XUFEYWDfuWvc6_y3xVelEq_MSRYpcq2b63JVLr2Zbv3J_zeQ=h310-rw


    සින්හල ඇඩ්‍රොයිඩ් ගේම් හදල මම සිරස ටීවී එකෙත් හිටිය ඕන් ඈ : http://www.elakiri.com/forum/showthread.php?t=1618794

    මෙන්න මගේ ප්ලේ ස්ටොර් ලින්ක් එක : https://play.google.com/store/apps/developer?id=DilshanAbeyLabs

    මේ තියෙන්නෙ මගෙ වෙන ගේම් ඩවුන්ලොඩ් කරගන්න මගේ බ්ලොග් එක : http://www.dilshan.me

    ඉස්සර නම dragond soft, දැන් DilshanAbey Labs :P

    මගේ වෙනත් ත්‍රෙඩ්ස්

    දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

    දියුනු වෙන හැටි II - computer shop
    රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස

    මම ගියා, ජය වේවා එහෙනම්.




    p.s. - ගොඩක් වෙලාවට වයිරස් ගාඩ් එක ඩිසේබල් කරන්න වෙයි ඩවුන්ලෝඩ් එක අතරතුරයි ප්ලේ කරන අතරතුරයි. එහෙම වෙන්න හේතුව මේකෙ launcher එක ඩිජිටලි සයින් කරපු එකක් නොවීම. මෙහෙම එකක් ඩිජිටලි සයින් කරන්න සහතිකයක් ගන්න අවුරුද්දකට ඩොලර් 160+ වගේ මුදලක් ගෙවන්න ඕනි. [https://www.comodo.com/landing/ssl-certificate/cheap-code-signing/?gclid=CLurz-PcjckCFQgnjgod8JICTw ]

    ෆෝල්ස් පොසිටිව් [ http://www.howtogeek.com/180162/how-to-tell-if-a-virus-is-actually-a-false-positive/ ], ඒ කියන්නෙ මේ වගෙ සයින් නොකරපු එක්සිකුටබල්ස් ගොඩක් වෙලාවට වයිරස් ගාඩ් වලින් අල්ලනවා ශුවර් නැති නිසා, බලමු ඉස්සරහට ෆුල් වර්ශන් එක මම කොහොම හරි ඩිජිටලි සයින් කරල දෙන්නම් ශුවර් නෑ වගේ නම්.හෙහ් හේ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    ඔන්බෝඩ් ග්‍රැෆික් චිප් එක එච්.ඩී. 4000 වලට උඩ ද කියලා චෙක් කරගන්නේ කොහොමද බන්?
    rep
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔන්බෝඩ් ග්‍රැෆික් චිප් එක එච්.ඩී. 4000 වලට උඩ ද කියලා චෙක් කරගන්නේ කොහොමද බන්?
    rep

    system configuration valin balapan
    start gihin system configuration search karala balanna
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ela machan supiri.... diga gamanak yanna puluwan ubata...... loku aramunak tyagena wada karapan international mattame..... kaada hari puluwan ethakota