oya keeyak dammada sampath ekata, eken wasi labenawada wediyen.. HNB awulda?
commercial එක තියා ගන්න තිබ්බෙ![]()
dafuq
meke innwa mchn hamba seen nisa kattiya sampath damma mage S ekak thiynwa ekath sampath![]()

mama loku salli karayek newei machan.2 laks withara damme.hnb aul ekai sampath giye
com eka halal wela ban
Ow math oya seen eka nisa thamai wadiyenma danna hithune
Machan mama ada mage HNB , COMMERCIAL bank account dekama close kala. Sampath bank ekata damma okkoma..mokada hithanne umbala..mehema karapu thawa kattiya aethi man hithanne..umbalage adahas kiyapallako..
dafuq
meke innwa mchn hamba seen nisa kattiya sampath damma mage S ekak thiynwa ekath sampath![]()

Moko machan tharaha gihin umbata..mama karata passe ahuwe aye danna newei.adahasa witharai ahuwe

මොකක් හරි ගන්න ඕන වුණොත් සල්ලි දාලා ගන්නවා එච්චරයි,මමත් සම්පත්.. HNB තියන් ඉන්නව Paypal සල්ලි ගෙන්න ගන්න... BOC තියන් ඉන්නව පඩිය එන්නෙ BOC එකට හින්ද. Sampath Main Bank![]()




Mamath Sampath Bank Thamai, hebei HNB, Com dekama tiyenawa, mata nam hama bankuwakma ekai, hebei oya kianawa wage HNB eke service eka tikak aduy, eka thamai wenasa.
Dan mama ahanne yanne.
Yam kisi mohothakadi issella pramuka bankuwata dala kela veyda HNB wath, Sampath wath. ehema wenna idak tiyenawada?
Mine Sampath & NSB...




එකවුන්ට් ගොඩක් තියාගන්න ඕන නෑ. ඒ උනත් current account එකක් තියාගන්න ඒක වටිනවා.




Sampath eka thamayi pattama charter bank eka. umbala salli dammata wadak na. Malata loan ekak, lease ekak ganna ba.
HNB එක හම්භයෙක්ගෙද මචන්?
Joke machan
Rep+ 5
ඉතින් උබ ඔච්චර දෙයාක් කලේ මොකටද ?




මගේ නම්,
BOC
NSB
Commercial
Sampath
ඔන්න ඔය හතරෙම තියෙනවා, එදිනෙදා පාවිච්චියට ගන්න සල්ලි දාන්නේ BOC එකේ, ලොකුම හේතුව තමයි බං, උන්ගෙ ATM Network එක හොඳයි, ඒක නිසා සල්ලි ගන්න ගොඩක් ලේස්යි,
ලොකු ගානක් තැම්පත් කරන්නේ නම් NSB එකේ, හේතු ගොඩක් තියෙනවා, එකක් තමයි ආරක්ෂාව ගොඩක් වැඩියි කියලා මට හිතෙනවා, තව දෙයක් උංගෙ ATM Network එක ගන්න දෙයක් නැති නිසා සල්ලි ගැනෙනවා අඩුයි, ඒක Self Control වෙනවා, ඒ නිසා ඒ බෑන්ක් එක ඒ වැඩේට මට හොඳයි,
Commercial එක තියාගෙන ඉන්නේ Online Payment වලට, ඒ වැඩ වලට නම් ඒ බෑන්ක් එකට ගහන්න බැංකුවක් තව නෑ, හැබැයි මම ඒකෙ රුපියල් 1000කට වැඩිය තියන් ඉන්නේ නෑ![]()
![]()
මොකක් හරි ගන්න ඕන වුණොත් සල්ලි දාලා ගන්නවා එච්චරයි,
Sampath බෑන්ක් එක නම් මට අල්ලන්නෙම නෑ බං, ඒ බැංකුව Web Card එකෙන් මට එපා වුණා ඊට පස්සේ ආසාවට අකවුන්ට් එකක් හැදුවා කවුරුත් කියන නිසා, අන්තිමේදි මම Request නොකරපු සර්විස් එකක් දාලා නිකං සල්ලි කපලා තිබ්බා බෑන්ක් එකෙන්, මට ඒ වැඩෙන් එපාම වෙලා ගියා, ඒ නිසා මම ඒ බැංකුව දැන් පාවිච්චි කරන්නෙම නෑ,
මේ මගේ අදහසක් විතරයි බං
Mata umba kiyapu de therune naha machan..??
Man bank eke iddima loan ekak set karagaththa machan porak awith.ehema denne naththam bank wala pawathmak thiyenne nahane ban
Man danna tharamin hari jayawardanage
Ela ela thanks machan
Ow adahas thamai man ahuwe machan.thanks
math mage BOC eka Cancel karala wena ekaka danna inne unge hari HUyannawal ban tiyenne hadissiyakata wadak karaganna ba mata mage Debit Card Eka nati wela me Huyanno magen JP approove karagena ennai ekai mekai huyannawal togayai yako mage pass book eka teyanawanam mage ID eka teyaawanam mona reddatada JP approve karaanna one anika eke inna ganuth epa karapu un ban mama hitan inne pepoles danna aulkda eka eke online teyanawane eka hodaida ?
Sampath = පට්ට බක්කුව. මම එන පාරේ ATM ඕන තරම් තියෙනවා. service එකත් හොදයි.
NSB = මුලින්ම හැදුවේ. පිළියන්දල බැංකුව ලග නිසා. ATM ගන්න දෙයක් නැ. service එක අන්තිමයි
Commercial = Online payments වලට. service එක හොදයි.
HNB = පඩිය එන නිසා හැදුවේ. ATM අඩුයි. සල්ලි ගනිද්දී රිසිට් එකටයි 2.00 ක් කපනවා. එතකොට ඔක්කොම 7ක් කැපෙනවා. අනික් ඔක්කොම බැංකු 5යි.
පඩිය HNB එකෙන් කෙලින්ම sampath එකට දානවා. සතයක්වත් තියන්නේ නැ. SMS alert එන නිසා මාසේ අන්තිමට sms ටික බලල මාසේ වියදම බලාගන්න පුළුවන්
Mama ahuwe, oyata mathakada avrudu 5-6kata kalin bankuwak tibba pramuka kiala, central bank eken approve vechcha bankuwak, itin avrudu 2kata pamana hodata run wela, credit cards deela, loku interest gifts wage deela, ita passe, eke directors la oke tiyena salli aran maru una, ewage ekak ayeth wenna ida tiyenawada, sampath,hnb, com wage ewa walata, the finance ekatath ekamane une, central bank appr ayathanayak.