පව් මේ රෙප් කපන අනාත හිඟන්නෝ...උන්ට කිසි ගොඩඑ්මක් නැති නිසා මුලු දවසම අම්ම අප්ප හොයන සල්ලි වලින් මේකෙ පැල්බැදගෙන රෙප් කප කපා ඉන්න තමයි වෙන්නෙ

තොපිට වෙන වැඩක් අැත්තෙම නැද්ද

අඩුගානෙ කුස්සියට ගිහින් අම්මට උයන්ට උදව් වෙයව්

තොපිට වෙන වැඩක් අැත්තෙම නැද්ද

අඩුගානෙ කුස්සියට ගිහින් අම්මට උයන්ට උදව් වෙයව්

mama reply eka post kale 10.48 ta.
e dingata menna mata wela thiyana wade
![]()

ඒ කියන්නේ තව ටිකකින් මටත් බඩු හරි

ජී ටී අයියට රිපෝර්ට් කරපන් මචං...
සමහර උන් කොටවන්න රෙප් කපනවා වෙන උන්ගේ නම් දාල.....
සමහරු ඉන්නවා කාත් එක්ක හරි මතවාදයක් ගැන දෙපැත්තට කතා කරද්දි රෙප් කපනවා බලං ඉඳන්....එතකොට අපි ඇරගන්නේ අපිට විරුද්ධ මතවාදය කතා කරන එක්කෙනා එක්කනේ
kohomada report karanne
kohomada report karanne

පොර ටැග් එකකුත් දාල ගිහිල්ල

.....සිඟිති ආතල් නේ....
හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.....
ඕවට තරහ යන්නෙත් නෑ ඕයි.....සිඟිති ආතල් නේ....
කවුද කියල හොයාගන්න පුළුවන් වෙයි සමහර විට..ටිකක් ඉවසල ඉමු

හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.....
ඕවට තරහ යන්නෙත් නෑ ඕයි.....සිඟිති ආතල් නේ....
කවුද කියල හොයාගන්න පුළුවන් වෙයි සමහර විට..ටිකක් ඉවසල ඉමු
මොකෙක් උනත් ඌ බෙර කාරයෙකුගෙන් අතවරේට ලක්වෙච්ච එකෙක් වගේ