Rep කපන උන්

Oct 15, 2015
372
62
0
reputation_neg.gif
මුන් මිනිස්සුද? 11-14-2015 09:09 AM ape rate ekak newiene bun me puka denne ai>?

reputation_neg.gif
old thread 11-14-2015 08:42 AM Denniedට පුක දෙන්න එපා.

පව් මේ රෙප් කපන අනාත හිඟන්නෝ...උන්ට කිසි ගොඩඑ්මක් නැති නිසා මුලු දවසම අම්ම අප්ප හොයන සල්ලි වලින් මේකෙ පැල්බැදගෙන රෙප් කප කපා ඉන්න තමයි වෙන්නෙ:lol::lol::lol::lol:තොපිට වෙන වැඩක් අැත්තෙම නැද්ද:lol::lol::rofl::Pඅඩුගානෙ කුස්සියට ගිහින් අම්මට උයන්ට උදව් වෙයව්:lol::lol::lol:
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ගණන් ගන්න එපා බන් ..ත්‍රෙඩ් එකක් වත් දන්නේ නැතුව අනෙක් එවුන්ගේ අඩුපාඩු හොයා හොයා ත්‍රෙඩ් වල රෙන මෙලෝ වැඩකට නැති කාලකන්නි ටිකක් ඉන්නවා බන් මේකේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ජී ටී අයියට රිපෝර්ට් කරපන් මචං...

    සමහර උන් කොටවන්න රෙප් කපනවා වෙන උන්ගේ නම් දාල.....

    සමහරු ඉන්නවා කාත් එක්ක හරි මතවාදයක් ගැන දෙපැත්තට කතා කරද්දි රෙප් කපනවා බලං ඉඳන්....එතකොට අපි ඇරගන්නේ අපිට විරුද්ධ මතවාදය කතා කරන එක්කෙනා එක්කනේ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    kohomada report karanne
     
    • Like
    Reactions: labu gediya

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පොර ටැග් එකකුත් දාල ගිහිල්ල :lol::lol::lol:

    හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.....:no:

    ඕවට
    රහ යන්නෙත් නෑ ඕයි:lol::lol::lol:.....සිඟිති ආතල් නේ....

    කවුද කියල හොයාගන්න පුළුවන් වෙයි සමහර විට..ටිකක් ඉවසල ඉමු

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.....:no:

    ඕවට
    රහ යන්නෙත් නෑ ඕයි:lol::lol::lol:.....සිඟිති ආතල් නේ....

    කවුද කියල හොයාගන්න පුළුවන් වෙයි සමහර විට..ටිකක් ඉවසල ඉමු

    මොකෙක් උනත් ඌ බෙර කාරයෙකුගෙන් අතවරේට ලක්වෙච්ච එකෙක් වගේ :lol::lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.....:no:

    ඕවට
    රහ යන්නෙත් නෑ ඕයි:lol::lol::lol:.....සිඟිති ආතල් නේ....

    කවුද කියල හොයාගන්න පුළුවන් වෙයි සමහර විට..ටිකක් ඉවසල ඉමු

    මම ජිටි ට මෙසේජ් එකක් දැම්ම
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ගූ හැත්තෑවයි:p, නිකම්මු, පොන්නකමට සවියක්!, මානසික ලෙඩ වේසි, මෙහි රිප්ලයි කරන, සැමගේම රෙප් කැපේ, rep කපන අනාතයෝ

    :lol::lol: