ඇයි බං රේප් දෙන/කපන එවුන්ගේ ID එක පේන විදිහට හදන්න බැරි.

අපේ ෆ්රෙන්ඩ් වෙන්න බැරිද, හැබැයි ඌ 1ක් කපන්නේ නැ
මොකෝ ඔය ටික එකතු කරන් රුපියල් වලට මාරු කරන්න පලුවන්ද. + ලැබෙන ඒවාට සතුටු වෙයන් හොද දෙයක් දැම්මා කියලා. 


oya mata pm karala ewve
... ඌට මෙච්චර අමාරුවක් නෑ....මුන් මිනිස්සුද? 11-14-2015 09:09 AM ape rate ekak newiene bun me puka denne ai>?![]()
old thread 11-14-2015 08:42 AM Denniedට පුක දෙන්න එපා.![]()
පව් මේ රෙප් කපන අනාත හිඟන්නෝ...උන්ට කිසි ගොඩඑ්මක් නැති නිසා මුලු දවසම අම්ම අප්ප හොයන සල්ලි වලින් මේකෙ පැල්බැදගෙන රෙප් කප කපා ඉන්න තමයි වෙන්නෙතොපිට වෙන වැඩක් අැත්තෙම නැද්ද
අඩුගානෙ කුස්සියට ගිහින් අම්මට උයන්ට උදව් වෙයව්
![]()

ithin ban ubata ochchara hinaaath yanawa nan, rep kapunama ubata ridune naththam ai uba threads dala kiyanne?![]()




හුරේ අහුවුනාOw oiiiජී ටී අයියට රිපෝර්ට් කරපන් මචං...
සමහර උන් කොටවන්න රෙප් කපනවා වෙන උන්ගේ නම් දාල.....
සමහරු ඉන්නවා කාත් එක්ක හරි මතවාදයක් ගැන දෙපැත්තට කතා කරද්දි රෙප් කපනවා බලං ඉඳන්....එතකොට අපි ඇරගන්නේ අපිට විරුද්ධ මතවාදය කතා කරන එක්කෙනා එක්කනේ


මටත් හරි දැන්..... අද රෙප් ඉවර නම් හෙටම කපපන් මචං... අවුලක් නැහැ....
ගණන් ගන්න එපා බං.. ඔන්න මගෙන් රෙප් තිස් හතරක්..