වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
රත්තරං;19283993 said:
මගේ එක කොලඹ නම් 5නුත් පහලට බහිනවා. දුර 7ක් වගේ කරනවා. හැබැයි ෆුල් ටෑන්ක් ගහලා දුරට චෙක් කරන්න ලැබුනේ නෑ

අපරාදේ කියන්න බෑ තෙල් නම් සෝක් එකට පිච්චෙනවා:lol:

6-7ක් කරන්නේ ඩීසල් ඒවා

QX56 එක ඔහොම පෙනුනට ඇතුලේ අම්ම තාත්තා විතරයි නැත්තේ:baffled:

තෙල් පැත්ත බලනවනම් 120යක් ගන්න. හොදට තෙල් කරනවා. 8.5ක් වගේ කරනවා මනුස්සයෙක් වගේ එලෙව්වොත් (2700cc එක )

සයිස් එකත් එක්ක ඔය ගාන කරනවා කියන්නේ මදැයි. අපෙ ඩීසල් වැගන් කැල්ලක් වෙලත් කරන්නේ නෑ වැඩිම උනොත් 8ක් වගේ. :sorry: ඒ කියන්නේ බය නැතුව 120 එකක් තෙල් ගහල නඩත්තු කර ගන්න පුලුවන් :lol::lol: කොහොම කොහොම හරි ජිවිතේ පුළුවන් කාලේ සල්ලිම හොයනවා. නිකම් හරි ගෙදර ගෙනල්ල නවත්තල තියන්න බැරියයි දෙකට කපල ගෙනත් පාස්සල හරි. :rofl::rofl::rofl: ඔය මොඩල් වල suspension වෙනස් කරන්න option තියෙනවා නේද soft, medium අරව මේවා කියල. කොහොමද ඉතින් ඕක වෙන්නේ සීන් එක. දන්නවා නම් පොඩ්ඩක් කියල දෙන්නකෝ :)
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඒක ශොක් වල එන ඔප්ශන් එකක්..ශොක් වල තියෙන හාඩ් හෝ සොෆ්ට් ගතිය ඉලෙක්ට්‍රොනිකලි පාලනය කරනවා

    අපෝ 120 නඩත්තු කරන්න හරි ලේසියි. සර්විස් කරන් දුවන්න විතරයි. ලෙහාගන්න බැරි ලෙඩ මොකුත් එන්නේ නෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,403
    17,348
    113
    Auckland
    ඔන්න වාහන හින්ද කාපු ලොකුම කට්ට මම මේ දවස් ටිකේ කෑවා. :(:(
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    හෝන් එක වැන නැතුව ගියා. ලන්කාවෙ පාරක හෝන් එක නැතුව සතියක් එලවන්න පුලුවන්ද ? :growl::growl::growl:

    ටුක් ටුක් කාරයොන්ට රජ මගුල්. මම නිකන් ගොනා වගේ උන් අස්සෙන් දානකොට යන්න වෙලා දැන් :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න මචංලා කාලෙකින් ටොමා කට්ටක් ලියන්නයි යන්නේ. :)

    මේ කටු බර අත්දැකීම ලැබිලනම් සෑහෙන්න කාලයක් වෙනවා. නමුත් ලියන්න මතක් වුනේ ඊයේ තමයි. ඒත් ඉතිං ඊයේ කටු ලියන්න කොහෙද සිංහලු වෙලාවක්. වැඩේ අදට කල් දැම්මේ ඒක නිසයි.

    එළ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔන්න වාහන හින්ද කාපු ලොකුම කට්ට මම මේ දවස් ටිකේ කෑවා. :(:(
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    හෝන් එක වැන නැතුව ගියා. ලන්කාවෙ පාරක හෝන් එක නැතුව සතියක් එලවන්න පුලුවන්ද ? :growl::growl::growl:

    ටුක් ටුක් කාරයොන්ට රජ මගුල්. මම නිකන් ගොනා වගේ උන් අස්සෙන් දානකොට යන්න වෙලා දැන් :(

    T56 ගනින්.. වීදුරුව පාත් කරලා එක අතක ඕක තියාගනින්.. ටුක් ටුක් එක්ක බෑ නැතුව
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න වාහන හින්ද කාපු ලොකුම කට්ට මම මේ දවස් ටිකේ කෑවා. :(:(
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    හෝන් එක වැන නැතුව ගියා. ලන්කාවෙ පාරක හෝන් එක නැතුව සතියක් එලවන්න පුලුවන්ද ? :growl::growl::growl:

    ටුක් ටුක් කාරයොන්ට රජ මගුල්. මම නිකන් ගොනා වගේ උන් අස්සෙන් දානකොට යන්න වෙලා දැන් :(

    :lol::lol::lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19284083 said:
    ඒක ශොක් වල එන ඔප්ශන් එකක්..ශොක් වල තියෙන හාඩ් හෝ සොෆ්ට් ගතිය ඉලෙක්ට්‍රොනිකලි පාලනය කරනවා

    අපෝ 120 නඩත්තු කරන්න හරි ලේසියි. සර්විස් කරන් දුවන්න විතරයි. ලෙහාගන්න බැරි ලෙඩ මොකුත් එන්නේ නෑ

    හ්ම්ම්. හොද 120 එකක් හොයා ගන්න එකයි අමාරු. ඉන්ටිරියර් නම් කමක් නෑ. එන්ජින් එහෙම කාල විනාස කරලා නම් වැඩක් නෑ. NGO වලින් අයින් කරන එකක් වගේ හොයා ගත්ත නම් හරි අඩුවට. එහෙම එකක් ගන්න බැරිද 40කට විතර.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,403
    17,348
    113
    Auckland
    සයිස් එකත් එක්ක ඔය ගාන කරනවා කියන්නේ මදැයි. අපෙ ඩීසල් වැගන් කැල්ලක් වෙලත් කරන්නේ නෑ වැඩිම උනොත් 8ක් වගේ. :sorry: ඒ කියන්නේ බය නැතුව 120 එකක් තෙල් ගහල නඩත්තු කර ගන්න පුලුවන් :lol::lol: කොහොම කොහොම හරි ජිවිතේ පුළුවන් කාලේ සල්ලිම හොයනවා. නිකම් හරි ගෙදර ගෙනල්ල නවත්තල තියන්න බැරියයි දෙකට කපල ගෙනත් පාස්සල හරි. :rofl::rofl::rofl: ඔය මොඩල් වල suspension වෙනස් කරන්න option තියෙනවා නේද soft, medium අරව මේවා කියල. කොහොමද ඉතින් ඕක වෙන්නේ සීන් එක. දන්නවා නම් පොඩ්ඩක් කියල දෙන්නකෝ :)

    අප්පටසිරි මගෙ කැබ් එකේ නම් 9-10කොහොමත් වැඩ. 2000ක ගහල හැතැම්ම 100-110 වගේ යනව ටවුන් එකේ දුවනකොට :P

    ශොක් ඇජස්මන්ට් එනව පරන ඉන්ටර්කූලර් වල ඉදන් වගේ. මෙහෙ තියන ගොඩක් ඒවගෙ ඔව්ව වැඩ නෑ දැන් :lol::lol::lol: ඇජෙස්ටබල් shock සෙට් එකක් 2ක්ද කොහෙද වෙනව :dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හ්ම්ම්. හොද 120 එකක් හොයා ගන්න එකයි අමාරු. ඉන්ටිරියර් නම් කමක් නෑ. එන්ජින් එහෙම කාල විනාස කරලා නම් වැඩක් නෑ. NGO වලින් අයින් කරන එකක් වගේ හොයා ගත්ත නම් හරි අඩුවට. එහෙම එකක් ගන්න බැරිද 40කට විතර.
    අප්පේ 120 ඕනේ තරම් ගෙවල් වල සුපිරිම බඩු තියෙනවා. ඔය 120 තියෙන හුගාක් උන් උදේ හවස කට්ට කුමන්ජල් අල්ලලා මල් පහන් පූජකරන් ඉන්නවා මිසක් දුවන්නේ නෑ. මලාට ඕෆ් රෝඩ් දාන්නේ නෑ:lol::lol:

    45ක් වගේ වෙද්දි 2002/2003 මැනුවල් හොද එකක් ගන්න පුලුවන්. ආයේ ඔක්ශන් වලින් කාපුවා ගන්න ඕනේ නෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,403
    17,348
    113
    Auckland
    රත්තරං;19284931 said:
    අප්පේ 120 ඕනේ තරම් ගෙවල් වල සුපිරිම බඩු තියෙනවා. ඔය 120 තියෙන හුගාක් උන් උදේ හවස කට්ට කුමන්ජල් අල්ලලා මල් පහන් පූජකරන් ඉන්නවා මිසක් දුවන්නේ නෑ. මලාට ඕෆ් රෝඩ් දාන්නේ නෑ:lol::lol:

    45ක් වගේ වෙද්දි 2002/2003 මැනුවල් හොද එකක් ගන්න පුලුවන්. ආයේ ඔක්ශන් වලින් කාපුවා ගන්න ඕනේ නෑ

    http://ikman.lk/en/ad/toyota-prado-120-2003-for-sale-gampaha-16

    රත්තරන් වලින් හදපුවා නම් ටිකක් ගනන් :dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    http://ikman.lk/en/ad/toyota-prado-120-2003-for-sale-gampaha-16

    රත්තරන් වලින් හදපුවා නම් ටිකක් ගනන් :dull::dull:

    රත්තරං;19285019 said:
    65කට මොකාද බන් H නොම්බරයක් ගන්නේ..
    හැබැයි අපේ ඒවා වගේ කුබුරු හාපු එකක් නෙමේ... 50-52ක්ටනම් කමකුත් නෑ වගේ:baffled:

    65ක් නම් ලොවෙත් වැඩී

    ඩීසල් නිසාන් පැට්‍රෝල් y61 එකක් ගත්තහැකි 65කට සුප්පා බඩ්ඩක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    model 2002-2003
    50000km-90000km යකෝ අපි ගාව විතරයි ලක්ශ 3කට කිට්ටුව දුවපුවා තියෙන්නේ..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ආයේ උප්පැන්නේ ලියන්න වෙයි වගේ:rolleyes::rolleyes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔන්න වාහන හින්ද කාපු ලොකුම කට්ට මම මේ දවස් ටිකේ කෑවා. :(:(
    ...
    හෝන් එක වැන නැතුව ගියා. ලන්කාවෙ පාරක හෝන් එක නැතුව සතියක් එලවන්න පුලුවන්ද ? :growl::growl::growl:

    ටුක් ටුක් කාරයොන්ට රජ මගුල්. මම නිකන් ගොනා වගේ උන් අස්සෙන් දානකොට යන්න වෙලා දැන් :(

    කැබ් එකට හෝන් සෙට් දෙකක් හයි කරලා තියපන් ස්විච් එකකින් මාරු කරන්න පුළුවන් වෙන්න. නිකම් හෝන් සෙට් එකයි, බස්වල තියෙන නලා හෝන් සෙට් එකයි. වැඩේ ගොඩ. කන පොපියන්න ගහන්න තියෙන්නේ. :rofl::rofl: අමතරව සෙට් එකක් හයි කරලම තියෙන නිසා අවුලක් නෑ. ගෙදර වැඩිපුර සෙට් එකක් තියා ගනින්. වාහන නැති වෙන්නේ නෑ නෙහ් ගෙදර. :P වැඩ කරන්නේ නැතුව ගියා කිව්වේ ස්ටියරින් කවරේ ඇතුලේ හෝන් එකට එන තහඩු කෑලි කැඩිලද දන්නේ නෑ. අපේ කලින් නිසාන් වැගන් එකෙත් එහෙම වෙලා හෝන් එක වැඩ නැතුව ගියා :):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කැබ් එකට හෝන් සෙට් දෙකක් හයි කරලා තියපන් ස්විච් එකකින් මාරු කරන්න පුළුවන් වෙන්න. නිකම් හෝන් සෙට් එකයි, බස්වල තියෙන නලා හෝන් සෙට් එකයි. වැඩේ ගොඩ. කන පොපියන්න ගහන්න තියෙන්නේ. :rofl::rofl: අමතරව සෙට් එකක් හයි කරලම තියෙන නිසා අවුලක් නෑ. ගෙදර වැඩිපුර සෙට් එකක් තියා ගනින්. වාහන නැති වෙන්නේ නෑ නෙහ් ගෙදර. :P වැඩ කරන්නේ නැතුව ගියා කිව්වේ ස්ටියරින් කවරේ ඇතුලේ හෝන් එකට එන තහඩු කෑලි කැඩිලද දන්නේ නෑ. අපේ කලින් නිසාන් වැගන් එකෙත් එහෙම වෙලා හෝන් එක වැඩ නැතුව ගියා :):)
    බොස්ච් හෝන් දෙකක් ගන්න ඕනේ රීකන්ඩිශන්.. බෙන්ස් බීඑම්ඩබ්ලිව්... අන්න බඩු
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අප්පටසිරි මගෙ කැබ් එකේ නම් 9-10කොහොමත් වැඩ. 2000ක ගහල හැතැම්ම 100-110 වගේ යනව ටවුන් එකේ දුවනකොට :P

    ශොක් ඇජස්මන්ට් එනව පරන ඉන්ටර්කූලර් වල ඉදන් වගේ. මෙහෙ තියන ගොඩක් ඒවගෙ ඔව්ව වැඩ නෑ දැන් :lol::lol::lol: ඇජෙස්ටබල් shock සෙට් එකක් 2ක්ද කොහෙද වෙනව :dull::dull:

    අපේ එක ඔටෝ බන්. :sorry::sorry: මැනුවල් උනා නම් එලම තමා ඉතින්. යනවා හොර නිසා ටිකක් සැරට පාගන වෙලාවලුත් තියෙනවා. ඊයේ ගියා යකු toyota coaster බස් එකක් එක්ක රේස්. :rofl::rofl: ඌ එක්ක යන්නම බෑ. ඒ උනාට අපේ එකත් අතෑරියේ නෑ. මන් ඉතින් ගැම්මෙන් පාගල අරන් දුන්න. අඩාගෙන ගියා කෑගහගෙන. ඊට පස්සේ ඌ එනවා මගේ පස්සෙන්ම එලෝගෙන. කලර් ලයිට් ගාව ඌයි මායි ඉස්සරහින්ම හිටියේ. කොළ වැටුන ගමන් ඌ අදින්න ගත්තා. පස්සේ මාත් අනිත් පැත්තෙන් ගෙමටම එන නිසා ඌ මට යන්න දීල අතෑරියා. :P

    ඒ කියන්නේ දැන් ඒවගේ කෙලින්ම එන්නේ හාර්ඩ් suspension mode එකම වෙන්න ඇති වැඩ කරන්නේ නැති නිසා. :lol: යකූ ශෝක්ස් 4 දාන සල්ලි වල බඩා මොඩල් DX එකක් ගන්න පුළුවන් නෙහ් :shocked::shocked:
     
    Status
    Not open for further replies.