වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    http://ikman.lk/en/ad/toyota-model-1987-for-sale-kurunegala

    :dull: මට වහ ටිකක් දීලා කියාපියව්කෝ මේ කාර් එක මොකක්ද කියලා....... :dull:
    gk0fTgE.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :shocked: ටොයෝටා කොරෝනා එකක්ද මේ පුක්ෂණය කරලා තියෙන්නේ...... :dull:

    ලග පාතක තිබ්බා බන් බලන්න තිබ්බා ගිහින්...... මොන මගුලක්ද මේ කරලා තියෙන්නේ කියලා...... :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න මචංලා කාලෙකින් ටොමා කට්ටක් ලියන්නයි යන්නේ. :)

    මේ කටු බර අත්දැකීම ලැබිලනම් සෑහෙන්න කාලයක් වෙනවා. නමුත් ලියන්න මතක් වුනේ ඊයේ තමයි. ඒත් ඉතිං ඊයේ කටු ලියන්න කොහෙද සිංහලු වෙලාවක්. වැඩේ අදට කල් දැම්මේ ඒක නිසයි.
    .............................................................

    .

    එල... කටුවට තැන්කූ වේවා

    ස්ටීරියන් එක විතරක් නෙවෙයි. තමන් හරියට දන්නෙ නැති ඕනිම දෙයක් ගලවද්දි ලකුණු කරලා ගැලෙව්වනම් ගොඩක් පහසුයි. -

    මාමේ හක් එක තියෙන තැනද ලකුනු කරන්න ඕනේ පටිය තියෙන තැනද?:eek::eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔක්ෂන් එකකින් බොඩිය වැඩිය අල වෙච්ච නැති එකක් හොයා ගන්න තිබ්බ නම් ගේනවා ජීප් එකක්ම කෑලි කරලා, ෆුල් පේන්ට් එකක් ගහනව. කොනක ඉදන් හයි කරන් යනවා ගෙනාව කෑලි ටික. :yes::yes:

    අපේ ගෙවල් ගාව ගැරිජ් එකක මේ දවස් වල රෝලි පෝලි වෙච්ච J100 එකකුයි Lexus 470 එකකුයි දිග අරිනවා දැක්ක.:rofl::rofl: මට ෂුවර් නෑ හැබැයි J100 එක ගෙනාවේ Lexus එකේ ඇද අරින්න බැරි තැන් වලට කපල ගහන්නද කියල. මොකද J100 එක වැස්සේ තෙමි තෙමි තිබ්බ සැහෙන දවස්. ඇතුලේ බේජ් කලර් සීට් ටිකත් තෙමි තෙමි තිබුන දුකේ බෑ. අද හවස ඒක ලගින් යනකොට දැක්ක J100 එකේ පස්ස කැල්ලක් අරකට පාස්සල තියෙනවා. මක් කොරන්න යනවද මන්ද. :growl::growl: කොහොම හරි මේ ටිකේ උදේ හවස ඒක දකිනවයින් මානසිකව වැටිලා පැරලයිස් තත්වයෙන් වගේ ඉන්නේ මන් :dull::dull:

    LX470 යේ ටොප් ඔෆ් ද රේන්ජ් එකේ (සන් රූෆ් එන එක ) තියෙන ඔප්ශන් වලින් 10%ක් වත් J100 එකේ නෑ. අනික LX470යේ සස්පෙන්ශන් සම්පූර්න වෙනස්..හොද LX470 ගන්න තියෙනවනම් ආයේ මොකුත් එපා ජීවිත කාලෙටම. (අමන කෑලි හතරේ lx470 හෙඩ් ලයිට් ඇරෙන්න :(:baffled: )
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19283451 said:

    අඩේ එහෙමද.. :shocked: දෙකේ වෙනස මොකක්ද?? ටොයොටා උන්ම නේද Lexus කරන්නෙත්.. :oo: Lexus එක එන්නෙ පෙට්‍රල් මොඩල් විතරද මන්දා.. මන් කවදාවත් ඩීසල් නම් දැකල නෑ. ඒවගෙ හෙඩ්ලයිට් වල අවුල මොකෝ?? මන් නම් ආසයි ඒ තියෙන විදියට. :love::love: Lexus spare parts නම් ගනන් නේද :baffled:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19283432 said:
    .

    එල... කටුවට තැන්කූ වේවා

    ස්ටීරියන් එක විතරක් නෙවෙයි. තමන් හරියට දන්නෙ නැති ඕනිම දෙයක් ගලවද්දි ලකුණු කරලා ගැලෙව්වනම් ගොඩක් පහසුයි. -

    මාමේ හක් එක තියෙන තැනද ලකුනු කරන්න ඕනේ පටිය තියෙන තැනද?:eek::eek:

    Centre Punch එකකින් මාක් දෙකක් තියන්න ඕනි . . .
    හක් එකයි පටියයි දෙකම තියෙන තැන් මාක් කරන්න වෙයි . .
    :oo::oo::oo::baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ එහෙමද.. :shocked: දෙකේ වෙනස මොකක්ද?? ටොයොටා උන්ම නේද Lexus කරන්නෙත්.. :oo: Lexus එක එන්නෙ පෙට්‍රල් මොඩල් විතරද මන්දා.. මන් කවදාවත් ඩීසල් නම් දැකල නෑ. ඒවගෙ හෙඩ්ලයිට් වල අවුල මොකෝ?? මන් නම් ආසයි ඒ තියෙන විදියට. :love::love: Lexus spare parts නම් ගනන් නේද :baffled:
    ටොයොටා + ලක්සරි = ලෙක්සස් (ලෙක්සස් මොඩල් එන්නේ LX ට පස්සේ අංක තුනක නොම්බරයක් එක්ක උදා- j100= LX470)

    නිසාන් + මැස්ඩා% + ලක්සරි = ඉන්ෆිනිටි (ඉන්ෆිනිටි මොඩල් එන්නේ QX වලට පස්සේ අංක දෙකක් එන නොම්බරයක් එක්ක උදා- නිසාන් පැට්‍රෝල් Y62 = infinity QX56)

    හුගක් ස්පෙයාර්ස් ටොයොටා වලට සමානයි. ඒත් වෙනස් ඒවා ගනන්..

    හෙඩ් ලයිට් දෙකේ අව්ලක් නෑ. ඩිසයින් එකට ආස නෑ මම
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19283432 said:
    .

    එල... කටුවට තැන්කූ වේවා

    ස්ටීරියන් එක විතරක් නෙවෙයි. තමන් හරියට දන්නෙ නැති ඕනිම දෙයක් ගලවද්දි ලකුණු කරලා ගැලෙව්වනම් ගොඩක් පහසුයි. -

    මාමේ හක් එක තියෙන තැනද ලකුනු කරන්න ඕනේ පටිය තියෙන තැනද?:eek::eek:

    :shocked: :baffled: පොඩි උන් නරක් වෙයි යකෝ මේකේ ඉන්න..... අර සංකපාලයා එහෙම......!! :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19283681 said:
    ඕක ආයේ හයිකලාම ටැපට් ඇජස් කරන්න ඕනේද?:eek:

    සමහර විට ගලවලා ආයෙම හයි කරනකොට Tension එක ඇජස්ට් කරන්න වෙයි කියල Service Manual එකේ තියෙනවා . . .
    අපි හයි කරාට පස්සේ ඉතුරු ටික Self Learning Programme එකෙන් එයාම ඇජස්ට් කර ගන්නවලු . .
    එහෙම තමා Service Manual එකේ තියෙන්නේ . . . :nerd: :nerd: :nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: :baffled: පොඩි උන් නරක් වෙයි යකෝ මේකේ ඉන්න..... අර සංකපාලයා එහෙම......!! :baffled:
    උගේ යට එක පොඩි එකට ඌ දැන් බේත් ගන්නවලු....
    ඒ නිසා ඌත් පොඩි එකෙක් කියල ගන්න බෑ:no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සමහර විට ගලවලා ආයෙම හයි කරනකොට Tension එක ඇජස්ට් කරන්න වෙයි කියල Service Manual එකේ තියෙනවා . . .
    අපි හයි කරාට පස්සේ ඉතුරු ටික Self Learning Programme එකෙන් එයාම ඇජස්ට් කර ගන්නවලු . .
    එහෙම තමා Service Manual එකේ තියෙන්නේ . . . :nerd: :nerd: :nerd:

    ඔය වාහනේ ගන්න කලින් සර්විස් මැනුවල් එකේ තියෙන ඒවා නෙමේ ගත්තහම තියෙන්නේ...:dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19283779 said:
    ඔය වාහනේ ගන්න කලින් සර්විස් මැනුවල් එකේ තියෙන ඒවා නෙමේ ගත්තහම තියෙන්නේ...:dull:

    :shocked::shocked::shocked::shocked::eek::eek::eek:

    ඒකනේ මම ඔය වාහනේ ගන්නේ නැතුව ඉන්නේ . . . මොන පිස්සුව කෙලියිද කියන්න බෑනෙ . . .

    :no::no::no::no:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19283677 said:
    ටොයොටා + ලක්සරි = ලෙක්සස් (ලෙක්සස් මොඩල් එන්නේ LX ට පස්සේ අංක තුනක නොම්බරයක් එක්ක උදා- j100= LX470)

    නිසාන් + මැස්ඩා% + ලක්සරි = ඉන්ෆිනිටි (ඉන්ෆිනිටි මොඩල් එන්නේ QX වලට පස්සේ අංක දෙකක් එන නොම්බරයක් එක්ක උදා- නිසාන් පැට්‍රෝල් Y62 = infinity QX56)

    හුගක් ස්පෙයාර්ස් ටොයොටා වලට සමානයි. ඒත් වෙනස් ඒවා ගනන්..

    හෙඩ් ලයිට් දෙකේ අව්ලක් නෑ. ඩිසයින් එකට ආස නෑ මම

    ඔව්වත් සහරා වල විතරම ගානට වෙන්න ඇති නේද තෙල් කරන්නේ 6-7ක් විතර.. :nerd::nerd: මට නම් වැඩිම තෙල් 9ක් විතර දුරට කරන එකක් තිබ්බම ඇති :yes: දෙකට කපල හරි එකක් ගෙනත් ටින්ටස් ඇණ ගහන් අමුනගෙන හරි දුවනවා දවස් දෙකක් හරි. :D:D අම්මප ඔව්.

    අයිය කිව්ව infinity qx56 මොඩල් එක නම් හද්ද කැතයි. බස් මුණක් තියෙන්නේ :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව්වත් සහරා වල විතරම ගානට වෙන්න ඇති නේද තෙල් කරන්නේ 6-7ක් විතර.. :nerd::nerd: මට නම් වැඩිම තෙල් 9ක් විතර දුරට කරන එකක් තිබ්බම ඇති :yes: දෙකට කපල හරි එකක් ගෙනත් ටින්ටස් ඇණ ගහන් අමුනගෙන හරි දුවනවා දවස් දෙකක් හරි. :D:D අම්මප ඔව්.

    අයිය කිව්ව infinity qx56 මොඩල් එක නම් හද්ද කැතයි. බස් මුණක් තියෙන්නේ :baffled::baffled:

    මගේ එක කොලඹ නම් 5නුත් පහලට බහිනවා. දුර 7ක් වගේ කරනවා. හැබැයි ෆුල් ටෑන්ක් ගහලා දුරට චෙක් කරන්න ලැබුනේ නෑ

    අපරාදේ කියන්න බෑ තෙල් නම් සෝක් එකට පිච්චෙනවා:lol:

    6-7ක් කරන්නේ ඩීසල් ඒවා

    QX56 එක ඔහොම පෙනුනට ඇතුලේ අම්ම තාත්තා විතරයි නැත්තේ:baffled:

    තෙල් පැත්ත බලනවනම් 120යක් ගන්න. හොදට තෙල් කරනවා. 8.5ක් වගේ කරනවා මනුස්සයෙක් වගේ එලෙව්වොත් (2700cc එක )
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    සමහර විට ගලවලා ආයෙම හයි කරනකොට Tension එක ඇජස්ට් කරන්න වෙයි කියල Service Manual එකේ තියෙනවා . . .
    අපි හයි කරාට පස්සේ ඉතුරු ටික Self Learning Programme එකෙන් එයාම ඇජස්ට් කර ගන්නවලු . .
    එහෙම තමා Service Manual එකේ තියෙන්නේ . . . :nerd: :nerd: :nerd:

    configuration වෙනස් කරොත් විතරයි එහෙම වෙන්නේ. නැත්තම් ඉතින් කලින් තිබ්බ preset values තියෙනවා unit එක කැඩිලා නැත්තම්. උඹලා unit එක ගලවල configure කරන්න යන්න එපා. හරි අමාරුවෙන් හයි කරපු unit එකක් දකින්නත් ලැබෙන්නේ.
     
    Status
    Not open for further replies.